මම ලංකාවට එනවා

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මම හෙට අනිද්දා ලංකවට එනවා, මිනිස්සු මට විරුද්දව කුලප්පු නොවෙන්න වැඩේ වෙන්න ඔන. හරිද?

    ආහ්, හරි සර්. ඕක මොකක්ද, අපි කෙනෙක් දාල කියන්නම් වීරය වුනේ දන ගහල කියල.

    -මනංකල්පිතයකි.
     
    • Haha
    Reactions: Xi Jinping

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    කූඹියෝ බැලුවාට කමක් නෑ, දකින දකින හැමදේම ගේම් එකක් ප්ලෑන් එකක් කියලා හිතන්න ඕනි නෑ. සමහර දේවල් විශේෂ හේතුවක් නැතුවත් වෙනවා 🤷‍♂️