ado lokka maranna awoth api ewanne erozan hari![]()
උන් ටික ඔක්කොම යූ.එෆ්.ඕ වලින් ඇවිල්ලා ඇබ්ඩක්ට් කරලා බ්රේන් ඉරේස් කරාම හරි.උන් ජනාදිපති ,ඇමතිවරු වෙලා හිටියා උන්ට මතක නැතිවෙයි
ඔන්න අපිනම් න ඕවට..

ado lokka maranna awoth api ewanne erozan hari![]()
උන් ටික ඔක්කොම යූ.එෆ්.ඕ වලින් ඇවිල්ලා ඇබ්ඩක්ට් කරලා බ්රේන් ඉරේස් කරාම හරි.උන් ජනාදිපති ,ඇමතිවරු වෙලා හිටියා උන්ට මතක නැතිවෙයි

මේකෙන් පටන්ගෙන ලෝකයම අල්ලන්න යන්නේපව් අනාතයා ලොකෙටම ලොක්කා වෙනවා කියලා ලොරි ටොක් දිලා දෑන් අපෙ රටෙ ලොක්කා වෙන්න හදනවා,,"සි0හ නාද බලු කෙදිරි"
සමනලයො ඔබයි මමයි කියලා මල් වත්තකට ගිහින් නටපිය ඔයිට වඩා හොදයි
තොපි භාගයක් බාවලා හරි ජනාධිපතිකම ගනන් හිතාගෙන ඉන්නේ.

ආනන්ද අද බෙහෙත් බිවුවේ නැතෙයි...?උබැහට තෙරෙක්ඤ කියනවනං ඔං අයිබෝවන්ඩ (මහියංගනේ භාෂාවෙන්)...
හූරේ අද මොළ පොජ්ජේ අමාරුවට අවුශද පොජ්ජ මන්දෝ කොලේ නැතුවා?

පසුගියදා ඒලියන් ප්රෝබ්ස් ලංකාව සර්වේ කරලා රතු ,කහ වැසි දැම්මේ ඔයාලව ඉමියුන් කරන්න.ලංකාව අල්ලගෙන ලෝකය අල්ලන්න අපේ ටීම් එකක් ලඟදිම එනවා.