මම ලංකාවේ පාලකයා වෙන්නද?

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ado lokka maranna awoth api ewanne erozan hari:oo:

    :lol:

    උන් ටික ඔක්කොම යූ.එෆ්.ඕ වලින් ඇවිල්ලා ඇබ්ඩක්ට් කරලා බ්‍රේන් ඉරේස් කරාම හරි.උන් ජනාදිපති ,ඇමතිවරු වෙලා හිටියා උන්ට මතක නැතිවෙයි

    ඔන්න අපිනම් න ඕවට..:D
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පව් අනාතයා ලොකෙටම ලොක්කා වෙනවා කියලා ලොරි ටොක් දිලා දෑන් අපෙ රටෙ ලොක්කා වෙන්න හදනවා,,"සි0හ නාද බලු කෙදිරි":lol::lol:

    සමනලයො ඔබයි මමයි කියලා මල් වත්තකට ගිහින් නටපිය ඔයිට වඩා හොදයි:lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පව් අනාතයා ලොකෙටම ලොක්කා වෙනවා කියලා ලොරි ටොක් දිලා දෑන් අපෙ රටෙ ලොක්කා වෙන්න හදනවා,,"සි0හ නාද බලු කෙදිරි":lol::lol:

    සමනලයො ඔබයි මමයි කියලා මල් වත්තකට ගිහින් නටපිය ඔයිට වඩා හොදයි:lol::lol:
    මේකෙන් පටන්ගෙන ලෝකයම අල්ලන්න යන්නේ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහින්ද රාජපක්ෂට බ්‍රේන් වේව්ස් එවලා රට ඒකාධිපති කරන්නේ උඹලද
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,626
    1,565
    113
    තොපි භාගයක් බාවලා හරි ජනාධිපතිකම ගනන් හිතාගෙන ඉන්නේ.

    උඹ ලන්කාවෙ සැලූන් එකක් දානවද බන් මයිල් බාන්ඩ :)
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ආනන්ද අද බෙහෙත් බිවුවේ නැතෙයි...? :shocked:
    උබැහට තෙරෙක්ඤ කියනවනං ඔං අයිබෝවන්ඩ (මහියංගනේ භාෂාවෙන්)...
    හූරේ අද මොළ පොජ්ජේ අමාරුවට අවුශද පොජ්ජ මන්දෝ කොලේ නැතුවා?
    :lol::lol::lol:

    hiskudichchiya2.jpg
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    ඔය විකාර නවත්තල උඹේ real එකෙන් ඇවිත් වැඩක් ඇති දෙයක් දාපන්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පසුගියදා ඒලියන් ප්‍රෝබ්ස් ලංකාව සර්වේ කරලා රතු ,කහ වැසි දැම්මේ ඔයාලව ඉමියුන් කරන්න.ලංකාව අල්ලගෙන ලෝකය අල්ලන්න අපේ ටීම් එකක් ලඟදිම එනවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ කියපු ඔක්කොම කරා, ඒ වගේම උඹ කියපු අනාවැකිත් සේරම හරි ගියා.. :(
    මම දන්නවා උඹ දැන් අනිවා ජනාධිපතිත් වෙනවා කියලා.. :yes:
    සුභපැතුම් බොක්කෙන්ම..

    UPSET

    Member
    Jan 11, 2013
    36
    3
    0
    පසුගියදා ඒලියන් ප්‍රෝබ්ස් ලංකාව සර්වේ කරලා රතු ,කහ වැසි දැම්මේ ඔයාලව ඉමියුන් කරන්න.ලංකාව අල්ලගෙන ලෝකය අල්ලන්න අපේ ටීම් එකක් ලඟදිම එනවා.

    එද්දි රෑ වෙයිද?:lol: