මම ලෑස්තියි

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,690
    9,044
    113
    Galaha
    කටින් කරන්න පුළුවන් දෙයක් තියෙනවනං මටත් දියන්

    වැඩිය ඕන්නෑ බං ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙකට ගියාම මිනිස්සුන්ට සලකන්නෙ බල්ලන්ට වගේ. ඔය ප්‍රොසෙස් එක හදන්න සල්ලි වියදම් වෙනවද කියපන්කො.
    ඉතින් ආන්ඩුවේ ඉස්පිරිතාල වලට නොයා ඉන්න ඕන මිනිස්සු. :rolleyes:
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,817
    5,586
    113
    36
    තවත් ඇමතිකම් දෙන්නේ නෑ

    දැන් මේකත් කම්මැලියි මට...
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,407
    12,511
    113
    Ohio, USA