

උසස් සාහිත පොත පත අැසුරැ කරන්න.
නිර්මාණ දිවිය ඒමගින් සරැ කර ගන්න.
රැල්ලේ මියයන නිර්මාණ නොකරන්න.
මගේ සුපැතුම් පිළිගන්න . . . !!![]()
thanks bro


මගෙන් පොඩි උපදෙසක්,
හැමදාම හැමෝම ලියන විදියේ ගීත ලියන්න ඒපා.
විවිධ තේමාවන් ගැන හිතන්න. ගීතයකට තේමාව විය යුත්තේ ප්‍රේමය හෝ විරහව පමණක් නොවේ. මාතෘ ප්‍රේමය, කුඩා දරැවන්, පරිසරය, ඉතිහාසය, තරැණ පරපුරට අවවාද වැනි දේවල්ද සිතත්ත. අලුත් නිර්මාණ ඒළකිරියෙ පළ කරන්න. කැමති නම් ගුණදොස් පෙන්වා දිය හැක.![]()