මම ලියපු LYRICS

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    කාලෙකින් හොද lyrics දෙකක් ලියවුනා...
    හොදයිද බලන්න

    m4sf5L0.jpg

    Fu4WUse.jpg
     
    • Like
    Reactions: thilihare

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    උසස් සාහිත පොත පත අැසුරැ කරන්න.
    නිර්මාණ දිවිය ඒමගින් සරැ කර ගන්න.
    රැල්ලේ මියයන නිර්මාණ නොකරන්න.
    මගේ සුපැතුම් පිළිගන්න . . . !! :):)
     
    • Like
    Reactions: banned guy

    banned guy

    Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    thanks bro
    උසස් සාහිත පොත පත අැසුරැ කරන්න.
    නිර්මාණ දිවිය ඒමගින් සරැ කර ගන්න.
    රැල්ලේ මියයන නිර්මාණ නොකරන්න.
    මගේ සුපැතුම් පිළිගන්න . . . !! :):)
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    thanks bro

    මගෙන් පොඩි උපදෙසක්,
    හැමදාම හැමෝම ලියන විදියේ ගීත ලියන්න ඒපා.
    විවිධ තේමාවන් ගැන හිතන්න. ගීතයකට තේමාව විය යුත්තේ ප්‍රේමය හෝ විරහව පමණක් නොවේ. මාතෘ ප්‍රේමය, කුඩා දරැවන්, පරිසරය, ඉතිහාසය, තරැණ පරපුරට අවවාද වැනි දේවල්ද සිතත්ත. අලුත් නිර්මාණ ඒළකිරියෙ පළ කරන්න. කැමති නම් ගුණදොස් පෙන්වා දිය හැක. :):)
     
    banned guy

    Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    ela ela