මම ලොකු හොරකමක් කරා 🤯

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    1995 හිටන් අද දක්වා RAR / WinRAR හොරකොපි පාවිච්චි කරන්නෙ. මේ පවට මට ලබන ආත්මෙ WinRAR තියා 7ZIP වත් නැතිවෙයි ද?🤯

    Palliyen thamai ahanna ona. Dan un thamai buddagame logic hodatama danne.
     

    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    ලොකු කම්පැණි අනිවා ඕක ලයිසන් කරලම ගන්න එපායනෙ. උන්ට ඒවගෙන් එනව ඇති.

    PS:
    ඒ වගේ තමා උන්ගෙ පේජ් එකේ ඩිසයින් කරල තියෙන්නෙ ගොඩක් අයට ගන්න පුළුවන් වෙන්න.
    https://www.win-rar.com/buy/index_shop.php


    අපෙ උන්ට affiliate ලින්ක් නැතුව නොර්මල් ලින්ක් ශෙයා කරන්න දන්නෙ නැද්ද කොහෙද :D :D
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මම ඕකෙ keyඑක generate කරන formula එක දන්නවා. කොරෝනා අරමුදලට කීයක් හරි දාලා රිසිට් එක එවනවනම් ජෙනරේට් කරලා දෙනවා :lol:
     

    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    images (1).jpeg
     

    KevinP

    Active member
  • Jul 4, 2020
    162
    177
    43
    බය වෙන්න එපා ලබන ආත්මේදි In built RAR,7zip තියෙයි :D

    දැන් Windows, Microsoft Office use karanne KMS දාලානෙ :P:lol:
    kms eken windows activate karana eka safe da mchn?
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    1995 හිටන් අද දක්වා RAR / WinRAR හොරකොපි පාවිච්චි කරන්නෙ. මේ පවට මට ලබන ආත්මෙ WinRAR තියා 7ZIP වත් නැතිවෙයි ද?🤯
    සැකයක් තියනවා නං විසඳගන්න පොඩි දෙයයි කරන්න ඕන.
    සොරකම සම්බන්ධ බුද්ධ දේශනා තියනවා. ඒවා තමා theory. rules/conditions/policies ඔක්කොම එතන තියනවා.
    තමන් කරලා තියන දේවල් ඒවත් එක්ක සංසන්දනය කරලා බලන්න
    ඒ අනුව තමන්ට නිගමනයකට එන්න පුළුවන් තමන්ට වෙන දේ ගැන.
    හරි සරලයි..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සැකයක් තියනවා නං විසඳගන්න පොඩි දෙයයි කරන්න ඕන.
    සොරකම සම්බන්ධ බුද්ධ දේශනා තියනවා. ඒවා තමා theory. rules/conditions/policies ඔක්කොම එතන තියනවා.
    තමන් කරලා තියන දේවල් ඒවත් එක්ක සංසන්දනය කරලා බලන්න
    ඒ අනුව තමන්ට නිගමනයකට එන්න පුළුවන් තමන්ට වෙන දේ ගැන.
    හරි සරලයි..
    වාහනේකට ආදායම් බලපත්‍රයක් නොගෙන පාවිච්චි කරනව කියන්නෙ බුද්ධ දේශනා වලට අනුව හොරකමක්ද? සොෆ්ට්වෙයාර් කියන්නෙත් ලයිසන් එකක් ගන්න සීන් එකක්නෙ.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Uba Me magulak katha karanwa
    Awurudu 26k wenawa ,
    Jeewitheta genuine product ekak purchase karala use karala na
    Windows, IDM, Office packages, Abobe, Photoshop, Lightroom, Wondershare filmora
    Eki noki meki siyaludema pirate copies thama use karala thiyenne
    Aduma tharame subscription based service ekakata wath gewala na
    Netflix free trail iwara wenne heta nam sathiyakata kalim disconnect karanwa :baffled:
     
    • Like
    Reactions: topkollek

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    වාහනේකට ආදායම් බලපත්‍රයක් නොගෙන පාවිච්චි කරනව කියන්නෙ බුද්ධ දේශනා වලට අනුව හොරකමක්ද? සොෆ්ට්වෙයාර් කියන්නෙත් ලයිසන් එකක් ගන්න සීන් එකක්නෙ.
    මේක ගැන 100% මම දන්නේ නෑ.
    හැබැයි දන්න දැනුම අනුව "ඔවු" කිවුවොත් සැහෙන්න දුරට නිවැරදි.
    බුදු දහමේ කිසි තැනක කියන්නේ නෑ නේ රටක නීති කඩන්න කියලා?
    ඒ ඒ රටවල නීතිත් යම් යම් විදි වලට සීලයට බලපානවා වෙන්න ඕන.

    දැන් එක රටක තියනවා කියමු වත්තක වවන බෝග රජයට අයිති. ඒවා පොදු දේපල කියලා?
    ඒ රටේ මිනිහෙක් වත්තකට ගිහින් ගෙඩියක් කැඩුවොත් හොරකමක් වෙනවද? මන් හිතන්නේ නෑ.
    තව රටක වත්තක වවන බෝග වතු හිමියටයි අයිති. එතැනදී හොරකම හරි.

    ඔතනට චේතනාවත් බලපානවා නේ?

    හිතාමතා උවමනාවෙන්ම බලපත්‍ර නැතුව වාහන හොරට පදිනවා නං, software crack කරලා පාවිච්චි කරනවා නං හොරකම/වංචාව හරි.

    හැබැයි වාහන බලපත්‍රය අලුත් කරන්න අමතක වෙලා කෙනෙක් නොදැන යනවා නං, ඒ අදාළ software එකට ගෙවන්න තියනවා, මම මේ හොරට කරන්නේ කියලා නොදැන කෙනෙක් software use කරනවා නං එතන හොරකම නෑ.

    නමුත් ලංකාවේ හොර software අල්ලන්න හෝ ඒ සම්බන්දව නීති නෑ මම හිතන්නේ. දැන් ඇමරිකාවේ release කල software එකක් ලංකාවේ හොර පාවිච්චි කිරීමට විරුද්දව මෙහෙ නීති තියනවා ද?

    ඕක ගැන මටත් යම් ප්‍රශ්න තියනවා ඒ නිසා මම කෝකටත් කරන්නේ licensed software සහ free software පාවිච්චි කරන එක විතරයි. 2012 ඉඳන්.

    ලංකාවේ මිනිසුන් බහුතරයට ඔය software හොරකමෙන් නිදහස් වෙලා ඉන්න පුළුවන් Linux පාවිච්චි කරනවා නං. මොනවද ඇත්තටම මුන් computer එකෙන් කරන්නේ Linux වලින් කරන්න බැරි? 95% ක්ම වගේ internet යන එකයි, සින්දු අහන එකයි, ෆිල්ම් බලන එකයි, pen ගහලා data backup කරන එවයි, ... ඔය වගේ ඒවා විතර නේ කරන්නේ?

    Ubuntu/Linux Mint/Manjaro ..etc OS 100% free (0$)
    vlc media player - 100% free
    audacious music player - 100% free
    image editing - gimp - 100% free
    documents - openoffice/libreOffice - 100% free
    firefox/google-chrome/opera/chromium/brave/ ...etc - 100% free
    virus guard එකක් කවදාවත් ඕන නෑ! ඕන නං , ClamAV - 100% free

    RAR - tool 2ක් තියනවා rar/unrar - 100% free
    ZIP - tool 2ක් තියනවා zip/unzip - 100% free

    ලංකාවේ මිනිසුන්ට කරන හොරකම් වලින් 75% ක් නැති කර ගන්න පුළුවන් Linux පාවිච්චි කලොත්.
     
    • Like
    Reactions: S.E.R.E.N.A