1995 හිටන් අද දක්වා RAR / WinRAR හොරකොපි පාවිච්චි කරන්නෙ. මේ පවට මට ලබන ආත්මෙ WinRAR තියා 7ZIP වත් නැතිවෙයි ද?![]()
Palliyen thamai ahanna ona. Dan un thamai buddagame logic hodatama danne.
1995 හිටන් අද දක්වා RAR / WinRAR හොරකොපි පාවිච්චි කරන්නෙ. මේ පවට මට ලබන ආත්මෙ WinRAR තියා 7ZIP වත් නැතිවෙයි ද?![]()
ලොකු කම්පැණි අනිවා ඕක ලයිසන් කරලම ගන්න එපායනෙ. උන්ට ඒවගෙන් එනව ඇති.
PS:
ඒ වගේ තමා උන්ගෙ පේජ් එකේ ඩිසයින් කරල තියෙන්නෙ ගොඩක් අයට ගන්න පුළුවන් වෙන්න.
https://www.win-rar.com/buy/index_shop.php


remove kara ubath remove karapan. mage ekak newi quora eke thiba link ekakin giyeඅපෙ උන්ට affiliate ලින්ක් නැතුව නොර්මල් ලින්ක් ශෙයා කරන්න දන්නෙ නැද්ද කොහෙද![]()
![]()
ELazzremove kara ubath remove karapan. mage ekak newi quora eke thiba link ekakin giye
kms eken windows activate karana eka safe da mchn?බය වෙන්න එපා ලබන ආත්මේදි In built RAR,7zip තියෙයි
දැන් Windows, Microsoft Office use karanne KMS දාලානෙ![]()
Weraharin kakkek allaganinලාබෙට ලයිසන් ගන්න තැනක් තියේද
සැකයක් තියනවා නං විසඳගන්න පොඩි දෙයයි කරන්න ඕන.1995 හිටන් අද දක්වා RAR / WinRAR හොරකොපි පාවිච්චි කරන්නෙ. මේ පවට මට ලබන ආත්මෙ WinRAR තියා 7ZIP වත් නැතිවෙයි ද?![]()
වාහනේකට ආදායම් බලපත්රයක් නොගෙන පාවිච්චි කරනව කියන්නෙ බුද්ධ දේශනා වලට අනුව හොරකමක්ද? සොෆ්ට්වෙයාර් කියන්නෙත් ලයිසන් එකක් ගන්න සීන් එකක්නෙ.සැකයක් තියනවා නං විසඳගන්න පොඩි දෙයයි කරන්න ඕන.
සොරකම සම්බන්ධ බුද්ධ දේශනා තියනවා. ඒවා තමා theory. rules/conditions/policies ඔක්කොම එතන තියනවා.
තමන් කරලා තියන දේවල් ඒවත් එක්ක සංසන්දනය කරලා බලන්න
ඒ අනුව තමන්ට නිගමනයකට එන්න පුළුවන් තමන්ට වෙන දේ ගැන.
හරි සරලයි..

මේක ගැන 100% මම දන්නේ නෑ.වාහනේකට ආදායම් බලපත්රයක් නොගෙන පාවිච්චි කරනව කියන්නෙ බුද්ධ දේශනා වලට අනුව හොරකමක්ද? සොෆ්ට්වෙයාර් කියන්නෙත් ලයිසන් එකක් ගන්න සීන් එකක්නෙ.