මම වසඟ නොවෙමි

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    :ලොල්:

    විහිලු කරන්නෙපා යකෝ....අර මහියා පරදිච්චි වෙලේ adapu උන් ගැනද උබ කියන්නේ

    උන් දැනටම ඔකේ

    :dull::dull::dull::dull::dull:
    අඩෝ නැ බන් උ විහිළුවක් නෙවෙයි කරේ... මගේ ඔලුවෙත් ඉස්සෙල්ලම කරනම් ගැහුවෙත් ඔය සීන් එකමය්... උඹට මතක නැද්ද අර වැඩ 10 ද මොකේද එකේ පොරක් මෝහනය කරන්නේ එකේදී. සුරපප්ප මෝහනය කරන එකාටම ආපහු හරවන්නේ....
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ලොල් නෑ නෑ .. මම කිව්වේ ජපානය , චීනය , තායිලන්තය , වගේ සියලුම බෞද්ධ රටවල් ... මම ටිකක් සර්ච් කොරල බැලුව ඔය රටවල් වල තියේද කියල මට සෙට් උනේ නං නෑ :dull:

    අනික එක තමයි ඇමෙරිකන් ප්‍රජාතන්ත්‍රවාදය කියල ඇමෙරිකාව ලොකු කරගෙන නැති රටවල් ලංකාව ඇරුනම :rolleyes: උන්ගේත් ඕක තියේද කියල පොඩ්ඩක් හොයල බලන්න ඕනේ ..
    නෑ මචන් ඒ ඔක්කොම රටවලුත් එක්ක අපිත් වෙලා තියෙන්නේ පොඩ්ඩක් හිටපන් මන් පෙන්නන්නම්:(
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ලොල් නෑ නෑ .. මම කිව්වේ ජපානය , චීනය , තායිලන්තය , වගේ සියලුම බෞද්ධ රටවල් ... මම ටිකක් සර්ච් කොරල බැලුව ඔය රටවල් වල තියේද කියල මට සෙට් උනේ නං නෑ :dull:

    අනික එක තමයි ඇමෙරිකන් ප්‍රජාතන්ත්‍රවාදය කියල ඇමෙරිකාව ලොකු කරගෙන නැති රටවල් ලංකාව ඇරුනම :rolleyes: උන්ගේත් ඕක තියේද කියල පොඩ්ඩක් හොයල බලන්න ඕනේ ..
    ඉස්සර රටවල් වල අඳින ඇඳුම් බලහන්? ඔක්කොම රටවල් දැම්මේ නෑ මම උඹ කියපු රටවල් දෙක තුන විතරයි ගන්නේ නිකන් උදාහරනයක් විදියට
    Satin-Cheongsam-Floor-length-Long-sleeve-Embroidery-Loose-XiuHe-Wedding-Dress.jpg

    චීනය
    e1ae334d27775ba95b8753a054e2a168.jpg

    ජපානය
    traditional_dresses_of_south_asia_by_azad126-d4ibd6t.jpg

    ආසියානු රටවල්

    දැක්කද එක එක රටවල් වල කට්ටිය ඒ ඒ අයගේ traditional ඇඳුම තමයි ඇන්දේ දැන් බලපන් මුන්ගේ ඒ යක්ශ ආගම ආවට පස්සේ
    ඇමෙරිකාව විසින් මුළු ලොවම එක් හස්තයකට ගැනීමට, නැත්නම් එක් පාලනයකට ගැනීමට යොදා ඇති උපක්‍රම උන්ගේ උගුල් අපිත් කාල ඉන්නේ උන් කියන විදියට අපි හිටියෙ නැත්තම් අපිට අපේ උන්ම ගොඩයො කියයි
    33-01.jpg

    ලංකාව
    alg-japanese-businessmen-jpg.jpg

    ජපානය
    3b645a6f-44f9-4d42-9c3e-f5edbfc465fa.jpg

    චීනය

    බලපන් ඉස්සර එක එක විදියට හිටපු සේරම උන් දැන් උන් කියන විදියට උන්ගේ ඇඳුම අඳින්නේ මේකෙන් තීරෙනවද ලෝකේ හැම එකාම ඇතුලුව අපිත් බ්‍රේන් වොශ් වෙලා කියලා
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    උඹල නැෂනල් ට්‍රේෂර් ෆිලුම බැලුවනං එකෙත් තැන් තුනක ඉලුමිනාටි ඇහේ මාර්ක් එක පෙන්නනවා මතකද උඹලට?
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    national treasure eke thiyenawa ban ara galak asse thiyenne ahak eka balalane ban ekata wathura daala mokadda katawak daanne

    උඹල නැෂනල් ට්‍රේෂර් ෆිලුම බැලුවනං එකෙත් තැන් තුනක ඉලුමිනාටි ඇහේ මාර්ක් එක පෙන්නනවා මතකද උඹලට?
    national-treasure-3.jpg
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    national treasure eke thiyenawa ban ara galak asse thiyenne ahak eka balalane ban ekata wathura daala mokadda katawak daanne

    ඔව් බං ඕක ඔය හොයන්නේ නයිට් ටෙම්ප්ලේර්ස්ගේ නිධානයක් නෙහ්.. ඉලුමිනාටි කාරයෝ නයිට් ටෙම්ප්ලේර්ස්ගේ ලෝගෝ එකත් වෙනස් කරලා එකේ ඇතුලට උන්ගේ ඇහැ දාල.. එක දැක්කේ පොලිස් කාරය ඇඟිල්ලේ දාගෙන ඉන්න මුද්දෙන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අදික දේව භක්තියෙන් මංඥං වෙච්ච උන්ගේ හිතේ මැවෙන විකාර බන් ඕවා..

    සර්වබලදාරී දෙයියෝ කියන සංකල්පය තරම් මනුශ්‍ය සංහතියට වින කරපු වෙන සංකල්පයක් නෑ
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බලපන් මේකේ ඉන්න උන් අත උස්සගෙන ඉන්නේ ඒ කියන්නේ ඉලුමිනාටි උන්ගේ Hand sign එකක් ඕකමනේ හිට්ලර් උනත් කරේ
    3d6b_1.JPG.jpg

    මෙන්න අර මම කිව්වා මුද්ද එහෙම්මම අතීතය විනාස කරලා
    images
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    බලපන් මේකේ ඉන්න උන් අත උස්සගෙන ඉන්නේ ඒ කියන්නේ ඉලුමිනාටි උන්ගේ Hand sign එකක් ඕකමනේ හිට්ලර් උනත් කරේ
    3d6b_1.JPG.jpg

    මෙන්න අර මම කිව්වා මුද්ද එහෙම්මම අතීතය විනාස කරලා
    images
    :shocked::yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඉස්සර රටවල් වල අඳින ඇඳුම් බලහන්? ඔක්කොම රටවල් දැම්මේ නෑ මම උඹ කියපු රටවල් දෙක තුන විතරයි ගන්නේ නිකන් උදාහරනයක් විදියට

    traditional_dresses_of_south_asia_by_azad126-d4ibd6t.jpg

    ආසියානු රටවල්

    දැක්කද එක එක රටවල් වල කට්ටිය ඒ ඒ අයගේ traditional ඇඳුම තමයි ඇන්දේ දැන් බලපන් මුන්ගේ ඒ යක්ශ ආගම ආවට පස්සේ
    ඇමෙරිකාව විසින් මුළු ලොවම එක් හස්තයකට ගැනීමට, නැත්නම් එක් පාලනයකට ගැනීමට යොදා ඇති උපක්‍රම උන්ගේ උගුල් අපිත් කාල ඉන්නේ උන් කියන විදියට අපි හිටියෙ නැත්තම් අපිට අපේ උන්ම ගොඩයො කියයි

    alg-japanese-businessmen-jpg.jpg

    චීනය

    බලපන් ඉස්සර එක එක විදියට හිටපු සේරම උන් දැන් උන් කියන විදියට උන්ගේ ඇඳුම අඳින්නේ මේකෙන් තීරෙනවද ලෝකේ හැම එකාම ඇතුලුව අපිත් බ්‍රේන් වොශ් වෙලා කියලා

    ඕක මම දන්නා විදිහට නං බටහිරකරණය .... :rolleyes:
    මෙහෙමයි බන් ඉතින් ඔය විදිහට ගත්තොත් ඕක නවත්තන්න බැරි දෙයක් .. මොකද මිනිසා කියන සත්වයා අනුකරණයට ගොඩක් කැමතියි නේ .. සුද්දා අපිව ආක්‍රමණය කරලා ඕව ඔලුවට දාල පෙන්නුවේ මේව තමයි පොෂ් මිනිස්සු කරන දේවල් කියල ... එතකොට ඉතින් ස්වභාවිකවම අපිව ඒවා අනුකරණය කරන්න පෙළඹුන .. ඒත් ඉතින් ඕකට ඉලුමිනිටි කේස් එකක් සම්බන්ධයි කියල හිතන්න ආමාරුයි .. :confused::confused:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඕක මම දන්නා විදිහට නං බටහිරකරණය .... :rolleyes:
    මෙහෙමයි බන් ඉතින් ඔය විදිහට ගත්තොත් ඕක නවත්තන්න බැරි දෙයක් .. මොකද මිනිසා කියන සත්වයා අනුකරණයට ගොඩක් කැමතියි නේ .. සුද්දා අපිව ආක්‍රමණය කරලා ඕව ඔලුවට දාල පෙන්නුවේ මේව තමයි පොෂ් මිනිස්සු කරන දේවල් කියල ... එතකොට ඉතින් ස්වභාවිකවම අපිව ඒවා අනුකරණය කරන්න පෙළඹුන .. ඒත් ඉතින් ඕකට ඉලුමිනිටි කේස් එකක් සම්බන්ධයි කියල හිතන්න ආමාරුයි .. :confused::confused:
    බටහිරකරනය තමයි කියලා අපි හිතන්නේ මොකද එකපාරට illuminati උන් ව අනුකරනය කරන්න කියුවොත් එකෙක් වත් කරන්නේ නෑ බලහන් එකපාරට කොන්ඩේ උඩට ත්‍රිකෝනයක් වගේ පීරන්න කියුවොත් එකෙක් වත් පීරන එකක් නෑ බෙකැම් ව අනුකරනය කරල ඌ වගේ පීරන්න කියුවොත් හැම එකාම කැමති ඌ වගේ පීරන්න එතන බෙකැම් ව ලවා උන්ව අනුකරනය කරන්න පොලබවා ගත්තා ඒ වගේම තමයි මේකත් මිනිස්සුන්ගේ හිත් වලට රින්ගලා ඇතුලෙන් දන්නෙම නැතුව ගේම දෙනවා බෙකැම්, මිලි ක්‍රයිස්, බියොන්සේ උන්ගේ ආගම අදහන උන්
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,506
    405
    83
    ඉතාම වැදගත් මචන්, ගොඩක් දේවල් එක තැනකට පිළිවෙලකට දාලා තියෙනවා, මේක සෑහෙන්න වැදගත්...

    ගොඩක් උන් ට පළවෙනි වතාවට මේක කිවුවම ඒ කියන එකාට පිස්සු කියලා හිතන්නෙ, ඒ කියන්නෙ අපි විශ්වාස කරගෙන ඉන්න ගොඩක් දේවල් අපිට විශ්වාස කරන්න පොළඹවලා තියෙන්නෙ, ඒ බවක් වත් අඩු ගානෙ සාමාන්‍ය මිනිස්සු දන්නෙ නැහැ සහ උන්ට පිළිගන්න බැහැ.

    අනෙත් කාරනේ තමයි මේ ගැන දැන ගත්තම එක එකා ගොන්නු වගේ ඕන එකයි එපා එකයි හැම එකම මේකට ඈඳන්න ගිහින් අන්තිමට වෙන්නෙ මේකෙ තියෙන ඇත්ත කතාව මැකිලා bite එකක් වෙන එක. හරියට රාවණා පුරාවෘත්තය වගේ,, ඔය Fb page එක බලපන්, ඒකෙ හරියට මුල මැද ඇතුව කතාව නොදා සිරසක් දාලා, දැන් ඕක මුලින් දකින illuminati ගැන මොකුත් නොදන්න එකාට ආතල් වෙනවා, ඒක දැකලා මේ thread එක දැක්කත් ඊට පස්සෙ කතාව තේරෙන්න නෑ. අර මීවලපලානේ ජයරත්න කියන එකා රාවණ විනාස කලා වගේ.

    උඹ Thread එක පටන් ගත්තු නිසා මචන් දාපන් මුන්ගෙ motives. (one world government by reducing population)

    මට දැන් වෙලාව නැහැ මචන් දැනට දාන්නම් illuminati card game එක බලපන් ටිකක්, ඒකෙ තියෙනවා ගොඩක් predictions.

    image002%20152.jpg

    10.png

    • Like
    Reactions: DIGPRIYANKARA