අඩෝ නැ බන් උ විහිළුවක් නෙවෙයි කරේ... මගේ ඔලුවෙත් ඉස්සෙල්ලම කරනම් ගැහුවෙත් ඔය සීන් එකමය්... උඹට මතක නැද්ද අර වැඩ 10 ද මොකේද එකේ පොරක් මෝහනය කරන්නේ එකේදී. සුරපප්ප මෝහනය කරන එකාටම ආපහු හරවන්නේ....:ලොල්:
විහිලු කරන්නෙපා යකෝ....අර මහියා පරදිච්චි වෙලේ adapu උන් ගැනද උබ කියන්නේ
උන් දැනටම ඔකේ
![]()
නෑ මචන් ඒ ඔක්කොම රටවලුත් එක්ක අපිත් වෙලා තියෙන්නේ පොඩ්ඩක් හිටපන් මන් පෙන්නන්නම්ලොල් නෑ නෑ .. මම කිව්වේ ජපානය , චීනය , තායිලන්තය , වගේ සියලුම බෞද්ධ රටවල් ... මම ටිකක් සර්ච් කොරල බැලුව ඔය රටවල් වල තියේද කියල මට සෙට් උනේ නං නෑ
අනික එක තමයි ඇමෙරිකන් ප්රජාතන්ත්රවාදය කියල ඇමෙරිකාව ලොකු කරගෙන නැති රටවල් ලංකාව ඇරුනමඋන්ගේත් ඕක තියේද කියල පොඩ්ඩක් හොයල බලන්න ඕනේ ..

ඉස්සර රටවල් වල අඳින ඇඳුම් බලහන්? ඔක්කොම රටවල් දැම්මේ නෑ මම උඹ කියපු රටවල් දෙක තුන විතරයි ගන්නේ නිකන් උදාහරනයක් විදියටලොල් නෑ නෑ .. මම කිව්වේ ජපානය , චීනය , තායිලන්තය , වගේ සියලුම බෞද්ධ රටවල් ... මම ටිකක් සර්ච් කොරල බැලුව ඔය රටවල් වල තියේද කියල මට සෙට් උනේ නං නෑ
අනික එක තමයි ඇමෙරිකන් ප්රජාතන්ත්රවාදය කියල ඇමෙරිකාව ලොකු කරගෙන නැති රටවල් ලංකාව ඇරුනමඋන්ගේත් ඕක තියේද කියල පොඩ්ඩක් හොයල බලන්න ඕනේ ..
national treasure eke thiyenawa ban ara galak asse thiyenne ahak eka balalane ban ekata wathura daala mokadda katawak daanne
උඹල නැෂනල් ට්රේෂර් ෆිලුම බැලුවනං එකෙත් තැන් තුනක ඉලුමිනාටි ඇහේ මාර්ක් එක පෙන්නනවා මතකද උඹලට?
national treasure eke thiyenawa ban ara galak asse thiyenne ahak eka balalane ban ekata wathura daala mokadda katawak daanne
බලපන් මේකේ ඉන්න උන් අත උස්සගෙන ඉන්නේ ඒ කියන්නේ ඉලුමිනාටි උන්ගේ Hand sign එකක් ඕකමනේ හිට්ලර් උනත් කරේ
![]()
මෙන්න අර මම කිව්වා මුද්ද එහෙම්මම අතීතය විනාස කරලා
![]()



ඉස්සර රටවල් වල අඳින ඇඳුම් බලහන්? ඔක්කොම රටවල් දැම්මේ නෑ මම උඹ කියපු රටවල් දෙක තුන විතරයි ගන්නේ නිකන් උදාහරනයක් විදියට
![]()
ආසියානු රටවල්
දැක්කද එක එක රටවල් වල කට්ටිය ඒ ඒ අයගේ traditional ඇඳුම තමයි ඇන්දේ දැන් බලපන් මුන්ගේ ඒ යක්ශ ආගම ආවට පස්සේ
ඇමෙරිකාව විසින් මුළු ලොවම එක් හස්තයකට ගැනීමට, නැත්නම් එක් පාලනයකට ගැනීමට යොදා ඇති උපක්රම උන්ගේ උගුල් අපිත් කාල ඉන්නේ උන් කියන විදියට අපි හිටියෙ නැත්තම් අපිට අපේ උන්ම ගොඩයො කියයි
![]()
චීනය
බලපන් ඉස්සර එක එක විදියට හිටපු සේරම උන් දැන් උන් කියන විදියට උන්ගේ ඇඳුම අඳින්නේ මේකෙන් තීරෙනවද ලෝකේ හැම එකාම ඇතුලුව අපිත් බ්රේන් වොශ් වෙලා කියලා



බටහිරකරනය තමයි කියලා අපි හිතන්නේ මොකද එකපාරට illuminati උන් ව අනුකරනය කරන්න කියුවොත් එකෙක් වත් කරන්නේ නෑ බලහන් එකපාරට කොන්ඩේ උඩට ත්රිකෝනයක් වගේ පීරන්න කියුවොත් එකෙක් වත් පීරන එකක් නෑ බෙකැම් ව අනුකරනය කරල ඌ වගේ පීරන්න කියුවොත් හැම එකාම කැමති ඌ වගේ පීරන්න එතන බෙකැම් ව ලවා උන්ව අනුකරනය කරන්න පොලබවා ගත්තා ඒ වගේම තමයි මේකත් මිනිස්සුන්ගේ හිත් වලට රින්ගලා ඇතුලෙන් දන්නෙම නැතුව ගේම දෙනවා බෙකැම්, මිලි ක්රයිස්, බියොන්සේ උන්ගේ ආගම අදහන උන්ඕක මම දන්නා විදිහට නං බටහිරකරණය ....
මෙහෙමයි බන් ඉතින් ඔය විදිහට ගත්තොත් ඕක නවත්තන්න බැරි දෙයක් .. මොකද මිනිසා කියන සත්වයා අනුකරණයට ගොඩක් කැමතියි නේ .. සුද්දා අපිව ආක්රමණය කරලා ඕව ඔලුවට දාල පෙන්නුවේ මේව තමයි පොෂ් මිනිස්සු කරන දේවල් කියල ... එතකොට ඉතින් ස්වභාවිකවම අපිව ඒවා අනුකරණය කරන්න පෙළඹුන .. ඒත් ඉතින් ඕකට ඉලුමිනිටි කේස් එකක් සම්බන්ධයි කියල හිතන්න ආමාරුයි ..![]()