ඔව් මචං ඉලුමිනාටින්ගේ අංක එක වෙන්නේ විශ්වාස කිරීම නැති කිරීම... කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නැ... උදාහරණයක් විදිහට අපේ සංස්කෘතිය ආගම පිලිබඳ තියන හැගීම සම්පුර්ණයෙන්ම නැති කරලා දාන එක.ඉතාම වැදගත් මචන්, ගොඩක් දේවල් එක තැනකට පිළිවෙලකට දාලා තියෙනවා, මේක සෑහෙන්න වැදගත්...
ගොඩක් උන් ට පළවෙනි වතාවට මේක කිවුවම ඒ කියන එකාට පිස්සු කියලා හිතන්නෙ, ඒ කියන්නෙ අපි විශ්වාස කරගෙන ඉන්න ගොඩක් දේවල් අපිට විශ්වාස කරන්න පොළඹවලා තියෙන්නෙ, ඒ බවක් වත් අඩු ගානෙ සාමාන්‍ය මිනිස්සු දන්නෙ නැහැ සහ උන්ට පිළිගන්න බැහැ.
අනෙත් කාරනේ තමයි මේ ගැන දැන ගත්තම එක එකා ගොන්නු වගේ ඕන එකයි එපා එකයි හැම එකම මේකට ඈඳන්න ගිහින් අන්තිමට වෙන්නෙ මේකෙ තියෙන ඇත්ත කතාව මැකිලා bite එකක් වෙන එක. හරියට රාවණා පුරාවෘත්තය වගේ,, ඔය Fb page එක බලපන්, ඒකෙ හරියට මුල මැද ඇතුව කතාව නොදා සිරසක් දාලා, දැන් ඕක මුලින් දකින illuminati ගැන මොකුත් නොදන්න එකාට ආතල් වෙනවා, ඒක දැකලා මේ thread එක දැක්කත් ඊට පස්සෙ කතාව තේරෙන්න නෑ. අර මීවලපලානේ ජයරත්න කියන එකා රාවණ විනාස කලා වගේ.
උඹ Thread එක පටන් ගත්තු නිසා මචන් දාපන් මුන්ගෙ motives. (one world government by reducing population)
මට දැන් වෙලාව නැහැ මචන් දැනට දාන්නම් illuminati card game එක බලපන් ටිකක්, ඒකෙ තියෙනවා ගොඩක් predictions.
![]()
![]()



එකත් මුන්ගේ වැඩක් ද දන්නැ 
