මම වසඟ නොවෙමි

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    ඉතාම වැදගත් මචන්, ගොඩක් දේවල් එක තැනකට පිළිවෙලකට දාලා තියෙනවා, මේක සෑහෙන්න වැදගත්...

    ගොඩක් උන් ට පළවෙනි වතාවට මේක කිවුවම ඒ කියන එකාට පිස්සු කියලා හිතන්නෙ, ඒ කියන්නෙ අපි විශ්වාස කරගෙන ඉන්න ගොඩක් දේවල් අපිට විශ්වාස කරන්න පොළඹවලා තියෙන්නෙ, ඒ බවක් වත් අඩු ගානෙ සාමාන්‍ය මිනිස්සු දන්නෙ නැහැ සහ උන්ට පිළිගන්න බැහැ.

    අනෙත් කාරනේ තමයි මේ ගැන දැන ගත්තම එක එකා ගොන්නු වගේ ඕන එකයි එපා එකයි හැම එකම මේකට ඈඳන්න ගිහින් අන්තිමට වෙන්නෙ මේකෙ තියෙන ඇත්ත කතාව මැකිලා bite එකක් වෙන එක. හරියට රාවණා පුරාවෘත්තය වගේ,, ඔය Fb page එක බලපන්, ඒකෙ හරියට මුල මැද ඇතුව කතාව නොදා සිරසක් දාලා, දැන් ඕක මුලින් දකින illuminati ගැන මොකුත් නොදන්න එකාට ආතල් වෙනවා, ඒක දැකලා මේ thread එක දැක්කත් ඊට පස්සෙ කතාව තේරෙන්න නෑ. අර මීවලපලානේ ජයරත්න කියන එකා රාවණ විනාස කලා වගේ.

    උඹ Thread එක පටන් ගත්තු නිසා මචන් දාපන් මුන්ගෙ motives. (one world government by reducing population)

    මට දැන් වෙලාව නැහැ මචන් දැනට දාන්නම් illuminati card game එක බලපන් ටිකක්, ඒකෙ තියෙනවා ගොඩක් predictions.





    image002%20152.jpg



    10.png




    ඔව් මචං ඉලුමිනාටින්ගේ අංක එක වෙන්නේ විශ්වාස කිරීම නැති කිරීම... කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නැ... උදාහරණයක් විදිහට අපේ සංස්කෘතිය ආගම පිලිබඳ තියන හැගීම සම්පුර්ණයෙන්ම නැති කරලා දාන එක.
     

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    මමනම් කියන්නේ මොන සංවිධාන අවාත්.... ඔය හැමදේටම ඉහලින් එක ධර්මයක් තියෙනවා...

    ඒක තමයි ස්වභාධර්මය
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රත්තරං;18523260 said:
    අදික දේව භක්තියෙන් මංඥං වෙච්ච උන්ගේ හිතේ මැවෙන විකාර බන් ඕවා..

    සර්වබලදාරී දෙයියෝ කියන සංකල්පය තරම් මනුශ්‍ය සංහතියට වින කරපු වෙන සංකල්පයක් නෑ
    :yes::yes::yes::P
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ෆ්ලෙමින් ගේ වමත් නියමය මතක් උනා බන්.:P:rofl: එකත් මුන්ගේ වැඩක් ද දන්නැ :confused:
    මොනවා උනත් ගොඩක් දේවල් දැනගත්තා
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    රත්තරං;18523260 said:
    අදික දේව භක්තියෙන් මංඥං වෙච්ච උන්ගේ හිතේ මැවෙන විකාර බන් ඕවා..

    සර්වබලදාරී දෙයියෝ කියන සංකල්පය තරම් මනුශ්‍ය සංහතියට වින කරපු වෙන සංකල්පයක් නෑ
    ලොක්ක.... මම මොනවත් කීයනේ නැ.. මොකද කතාව ඇත්ත... එත් මෙහෙම දේවල් වෙනවා කියල දැනගෙන ඉන්න එකත් හොඳයි නේ....
    මෙන්න මේකේ Alex Jones ගේ කතාව විතරක් බලන්න/අහන්න

    01.36 ඉඳල 06.25 වෙනකම්

     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලොක්ක.... මම මොනවත් කීයනේ නැ.. මොකද කතාව ඇත්ත... එත් මෙහෙම දේවල් වෙනවා කියල දැනගෙන ඉන්න එකත් හොඳයි නේ....
    මෙන්න මේකේ Alex Jones ගේ කතාව විතරක් බලන්න/අහන්න

    01.36 ඉඳල 06.25 වෙනකම්

    ඔකේ මචන්. ඔෆිස් එකේ ඉන්නේ යූටුයි බ්ලොක්:):)

    මටනම් හිතෙනේ හුදෙක් මේක මනෝ විකාරයක් බන්..

    යකෝ මේ වගේ සේරම සයින් නම් ඇගිලි ටික කපල විසිකරන්න තමා වෙන්නේ. කොහොම තිබ්බත් වැරදීනේ එතකොට
    :lol::lol::lol::lol:
    sign-language-hand-signals.jpg
    ILLUMINATI+celebrities-+hand+covering+eye+-+all+seeing+eye+gesture+lady+gaga.JPG


    ඕකත් කුරානේ වගේ තමා. හම්බයෝ කියන්නේ ලෝකේ විද්‍යාත්මකම පොත කුරානය කියලා. එකේ විද්‍යාත්මක කරුනු හුගක් තියෙනවලු. ඇත්ත කතාව ඔය කුරානේ ලියල තියෙන්නේ ප්‍රාතමික අරාබි භාශාවෙන්, එක වචනෙකට තේරුම් හැට හුටහමාරක් තියෙනවා. මුන් කරන්නේ විද්‍යාවෙන් යමක් හොයාගත්තහම කුරානෙන් ඒක මතු කරලා පෙන්නනවා. ඒ ඇරෙන්න විද්‍යාවට කලින් කුරානේ හදුන්වා දුන් විද්‍යාවක් නෑ

    මේකත් මේ මනෝ පාරක් ගහන් ඉන්න උන් මතුකරගත්ත මනෝ විකාරයක්