Eminem RECOVERY kiyana Album eka gahuwe Illuminati eken Eliyata aawata passe. Ethanin eya Recover una kiyana ekatai.
![]()
ඔව්.ඕකෙ අදහස් දෙකක් තියෙනවා මචං. එකක් Illuminati එකෙන් අයින් උන එක.අනිත් එක එමිනෙම් Recovery ඇල්බම් එක කරේ එක දිගට අවුරුදු 5ක් industry එකෙන් අයින් වෙලා ඉදලා. ඒකට හේතුව උනේ තදින්ම මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා හිටපු එමිනෙම් අන්තිමේ hospitalize වෙනවා Drug Overdose වෙලා. එතනදි උගෙ ජීවිතේ බේරෙන්නේ හාස්කමකින් වගේ කියලා ඌම කියනවා.මොකද ඌ hospitalize වෙන්නේ අන්තිම මොහොතෙදි. එතනදි ඌ ගාවින් ඉන්නේ Dr. Dre විතරයි. ඒ හින්දා තමා එමිනෙම් sober උනාට පස්සෙ Skyler Grey එක්ක කරපු I need a Doctor සිංදුවේ කියන්නෙ. කොහොමහරි Illuminati එකෙන් වගේම Drugs වලිනුත් ඌ Recover, Sober උනා කියන අදහසත් එක්ක තමා ඒ නම දාල තියෙන්නෙ. ඒ වගේම සිංදුවේ Lyrics බලපුවාම තේරෙයි Dr. Dre ටත් ඌ කියන්නේ මේකෙන් අයින් වෙන්න කියලා.
All I know is you came to me when I was at my lowest
You picked me up, breathed new life in me, I owe my life to you
But for the life of me, I don't see why you don't see like I do
But it just dawned on me you lost a son, demons fighting you, it's dark
Let me turn on the lights and brighten me and enlighten you
I don't think you realise what you mean to me, not the slightest clue
DR . Dre
You walked in, yellow jump suit, whole room, cracked jokes
Once you got inside the booth, told you, mic smoke
Went through friends, some of them I put on, but they just left
They said they was ridin' to the death, but where the fuck are they now?
මෙතන කියන්නේ මට අමතක උන Easy E ගැන. ඒ වගේම තමයි මාර්ෂල් ගෙ රිහානත් එක්ක කරපු Monster සිංදුවේ Lyric Lines ටික බලපුවා තේරෙයි Monster කියන්නේ කාටද කියලා.
I’ve created a monster, ‘cause nobody wants to see Marshall no more they want Shady, I’m chopped liver. Well if you want Shady, this is what I’ll give ya…
I wanted the fame, but not the cover of Newsweek… Fame made me a balloon cuz’ my ego inflated
I think I’m getting so huge I need a shrink. I’m beginning to lose sleep; one sheep, two sheep. Going cuckoo and cooky as Kool Keith…'
Sometimes I wonder where these thoughts spawn from. Yeah, pondering’ll do you wonders. No wonder you’re losing your mind, the way it wanders. Yodel-odel-ay-hee-hoo
Keep knocking, nobody’s home, I’m sleepwalking. I’m just relaying what the voice in my head is saying. Don’t shoot the messenge
ගොඩාක් theories තියෙනවා මාර්ෂල් තාමත් Illuminati එක්ක පොඩි part එකක් හරි play කරනවා කියලා.ඒකට හේතුව හැටියට ගොඩාක් උන් කියන්නේ තාමත් ඌ දාගෙන ඉන්න මාලය, ඇල්බම් cover එකේ තියෙන සමහර Hidden Signs වගේ දේවල්.
Last edited:


, 