මම වසඟ නොවෙමි

madushkad

Active member
  • Jun 24, 2009
    649
    81
    28
    Eminem RECOVERY kiyana Album eka gahuwe Illuminati eken Eliyata aawata passe. Ethanin eya Recover una kiyana ekatai.

    df6c9756b2334cc5008c115486124bfe.jpg

    ඔව්.ඕකෙ අදහස් දෙකක් තියෙනවා මචං. එකක් Illuminati එකෙන් අයින් උන එක.අනිත් එක එමිනෙම් Recovery ඇල්බම් එක කරේ එක දිගට අවුරුදු 5ක් industry එකෙන් අයින් වෙලා ඉදලා. ඒකට හේතුව උනේ තදින්ම මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා හිටපු එමිනෙම් අන්තිමේ hospitalize වෙනවා Drug Overdose වෙලා. එතනදි උගෙ ජීවිතේ බේරෙන්නේ හාස්කමකින් වගේ කියලා ඌම කියනවා.මොකද ඌ hospitalize වෙන්නේ අන්තිම මොහොතෙදි. එතනදි ඌ ගාවින් ඉන්නේ Dr. Dre විතරයි. ඒ හින්දා තමා එමිනෙම් sober උනාට පස්සෙ Skyler Grey එක්ක කරපු I need a Doctor සිංදුවේ කියන්නෙ. කොහොමහරි Illuminati එකෙන් වගේම Drugs වලිනුත් ඌ Recover, Sober උනා කියන අදහසත් එක්ක තමා ඒ නම දාල තියෙන්නෙ. ඒ වගේම සිංදුවේ Lyrics බලපුවාම තේරෙයි Dr. Dre ටත් ඌ කියන්නේ මේකෙන් අයින් වෙන්න කියලා.

    All I know is you came to me when I was at my lowest
    You picked me up, breathed new life in me, I owe my life to you
    But for the life of me, I don't see why you don't see like I do
    But it just dawned on me you lost a son, demons fighting you, it's dark
    Let me turn on the lights and brighten me and enlighten you
    I don't think you realise what you mean to me, not the slightest clue

    DR . Dre
    You walked in, yellow jump suit, whole room, cracked jokes
    Once you got inside the booth, told you, mic smoke
    Went through friends, some of them I put on, but they just left
    They said they was ridin' to the death, but where the fuck are they now?

    මෙතන කියන්නේ මට අමතක උන Easy E ගැන. ඒ වගේම තමයි මාර්ෂල් ගෙ රිහානත් එක්ක කරපු Monster සිංදුවේ Lyric Lines ටික බලපුවා තේරෙයි Monster කියන්නේ කාටද කියලා.

    I’ve created a monster, ‘cause nobody wants to see Marshall no more they want Shady, I’m chopped liver. Well if you want Shady, this is what I’ll give ya…

    I wanted the fame, but not the cover of Newsweek… Fame made me a balloon cuz’ my ego inflated

    I think I’m getting so huge I need a shrink. I’m beginning to lose sleep; one sheep, two sheep. Going cuckoo and cooky as Kool Keith…'

    Sometimes I wonder where these thoughts spawn from. Yeah, pondering’ll do you wonders. No wonder you’re losing your mind, the way it wanders. Yodel-odel-ay-hee-hoo

    Keep knocking, nobody’s home, I’m sleepwalking. I’m just relaying what the voice in my head is saying. Don’t shoot the messenge

    ගොඩාක් theories තියෙනවා මාර්ෂල් තාමත් Illuminati එක්ක පොඩි part එකක් හරි play කරනවා කියලා.ඒකට හේතුව හැටියට ගොඩාක් උන් කියන්නේ තාමත් ඌ දාගෙන ඉන්න මාලය, ඇල්බම් cover එකේ තියෙන සමහර Hidden Signs වගේ දේවල්.
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මට මග අරුණ තැනක් මචන්... එල.... තැන්ක්ස්
    සිරාවටම ලිරික්ස් බලහන්කො
    "Not Afraid"

    [Chorus:]
    I'm not afraid (I'm not afraid)
    To take a stand (to take a stand)
    Everybody (everybody)
    Come take my hand (come take my hand)
    We'll walk this road together, through the storm
    Whatever weather, cold or warm
    Just letting you know that you're not alone
    Holler if you feel like you've been down the same road (same road)

    [Intro (during Chorus):]
    Yeah, it's been a ride
    I guess I had to, go to that place, to get to this one
    Now some of you, might still be in that place
    If you're trying to get out, just follow me
    I'll get you there

    You can try and read my lyrics off of this paper before I lay 'em
    But you won't take the sting out these words before I say 'em
    Cause ain't no way I'ma let you stop me from causing mayhem
    When I say I'ma do something I do it,
    I don't give a damn what you think,
    I'm doing this for me, so fuck the world
    Feed it beans, it's gassed up, if it thinks it's stopping me
    I'ma be what I set out to be, without a doubt undoubtedly
    And all those who look down on me I'm tearing down your balcony
    No ifs, ands or buts, don't try to ask him why or how can he
    From "Infinite" down to the last "Relapse" album
    He's still shitting, whether he's on salary paid hourly
    Until he bows out or he shits his bowels out of him
    Whichever comes first, for better or worse
    He's married to the game, like a fuck you for Christmas
    His gift is a curse, forget the Earth, he's got the urge
    To pull his dick from the dirt, and fuck the whole universe

    [Chorus]

    Okay quit playing with the scissors and shit, and cut the crap
    I shouldn't have to rhyme these words in the rhythm for you to know it's a rap
    You said you was king, you lied through your teeth, for that
    Fuck your fillings, instead of getting crowned you're getting capped
    And to the fans, I'll never let you down again, I'm back
    I promise to never go back on that promise
    , in fact
    Let's be honest, that last "Relapse" CD was ehhh
    Perhaps I ran them accents into the ground
    Relax, I ain't going back to that now
    All I'm trying to say is get back, click-clack, blow
    Cause I ain't playing around
    It's a game called circle and I don't know how, I'm way too up to back down
    But I think I'm still trying to figure this crap out
    Thought I had it mapped out but I guess I didn't, this fucking black cloud
    Still follows me around but it's time to exorcise these demons
    These motherfuckers are doing jumping jacks now!

    [Chorus]

    And I just can't keep living this way
    So starting today, I'm breaking out of this cage
    I'm standing up, I'ma face my demons
    I'm manning up, I'ma hold my ground
    I've had enough, now I'm so fed up
    Time to put my life back together right now! (now)

    It was my decision to get clean, I did it for me
    Admittedly, I probably did it subliminally
    For you, so I could come back a brand new me you helped see me through
    And don't even realize what you did, 'cause believe me you
    I been through the ringer, but they could do little to the middle finger
    I think I got a tear in my eye, I feel like the king of
    My world, haters can make like bees with no stingers
    And drop dead, no more beef lingers
    No more drama from now on, I promise
    To focus solely on handling my responsibilities as a father
    So I solemnly swear to always treat this roof, like my daughters
    And raise it, you couldn't lift a single shingle on it!
    Cause the way I feel, I'm strong enough to go to the club
    Or the corner pub, and lift the whole liquor counter up
    Cause I'm raising the bar
    I'd shoot for the moon but I'm too busy gazing at stars
    I feel amazing and I'm...

    Holy FUc# .... :oo::oo::oo:
    8.gif
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    ඔව්.ඕකෙ අදහස් දෙකක් තියෙනවා මචං. එකක් Illuminati එකෙන් අයින් උන එක.අනිත් එක එමිනෙම් Recovery ඇල්බම් එක කරේ එක දිගට අවුරුදු 5ක් industry එකෙන් අයින් වෙලා ඉදලා. ඒකට හේතුව උනේ තදින්ම මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා හිටපු එමිනෙම් අන්තිමේ hospitalize වෙනවා Drug Overdose වෙලා. එතනදි උගෙ ජීවිතේ බේරෙන්නේ හාස්කමකින් වගේ කියලා ඌම කියනවා.මොකද ඌ hospitalize වෙන්නේ අන්තිම මොහොතෙදි. එතනදි ඌ ගාවින් ඉන්නේ Dr. Dre විතරයි. ඒ හින්දා තමා එමිනෙම් sober උනාට පස්සෙ Skyler Grey එක්ක කරපු I need a Doctor සිංදුවේ කියන්නෙ. කොහොමහරි Illuminati එකෙන් වගේම Drugs වලිනුත් ඌ Recover, Sober උනා කියන අදහසත් එක්ක තමා ඒ නම දාල තියෙන්නෙ. ඒ වගේම සිංදුවේ Lyrics බලපුවාම තේරෙයි Dr. Dre ටත් ඌ කියන්නේ මේකෙන් අයින් වෙන්න කියලා.

    All I know is you came to me when I was at my lowest
    You picked me up, breathed new life in me, I owe my life to you
    But for the life of me, I don't see why you don't see like I do
    But it just dawned on me you lost a son, demons fighting you, it's dark
    Let me turn on the lights and brighten me and enlighten you
    I don't think you realise what you mean to me, not the slightest clue

    DR . Dre
    You walked in, yellow jump suit, whole room, cracked jokes
    Once you got inside the booth, told you, mic smoke
    Went through friends, some of them I put on, but they just left
    They said they was ridin' to the death, but where the fuck are they now?

    මෙතන කියන්නේ මට අමතක උන Easy E ගැන. ඒ වගේම තමයි මාර්ෂල් ගෙ රිහානත් එක්ක කරපු Monster සිංදුවේ Lyric Lines ටික බලපුවා තේරෙයි Monster කියන්නේ කාටද කියලා.

    I’ve created a monster, ‘cause nobody wants to see Marshall no more they want Shady, I’m chopped liver. Well if you want Shady, this is what I’ll give ya…

    I wanted the fame, but not the cover of Newsweek… Fame made me a balloon cuz’ my ego inflated

    I think I’m getting so huge I need a shrink. I’m beginning to lose sleep; one sheep, two sheep. Going cuckoo and cooky as Kool Keith…'

    Sometimes I wonder where these thoughts spawn from. Yeah, pondering’ll do you wonders. No wonder you’re losing your mind, the way it wanders. Yodel-odel-ay-hee-hoo

    Keep knocking, nobody’s home, I’m sleepwalking. I’m just relaying what the voice in my head is saying. Don’t shoot the messenge

    ගොඩාක් theories තියෙනවා මාර්ෂල් තාමත් Illuminati එක්ක පොඩි part එකක් හරි play කරනවා කියලා.ඒකට හේතුව හැටියට ගොඩාක් උන් කියන්නේ තාමත් ඌ දාගෙන ඉන්න මාලය, ඇල්බම් cover එකේ තියෙන සමහර Hidden Signs වගේ දේවල්.
    එල මචන්.... සමහර ආර්ටිස්ට්ල පොඩි ඉඟියක් හරි එලියට දෙන්න බලනවා බන්....
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    මේ තියන්නේ මේ ගැන කියවෙන මූවීස් ටිකක්
    No.1 Eyes Wide Shut

    No.2 They Live

    No.3 The Devil’s Advocate

    No.4 The Matrix

    No.5 Nineteen Eighty-Four

    No.6 Dark City

    No.7 Star Wars

    No.8 X-Files: Fight the Future

    No.9 V For Vendetta

    No.10 Equilibrium
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    මෙට්‍රික්ස් එකේ මේ කොටසත් බලන්න

    මේකේ සමාජ සැකැස්ම ගැන කියනවා. ඒ වගේම රතු අඳපු ලේඩි ගැන කියනවා... ඒ කියන්නේ රාගය වෙනුවෙන් හදපු චරිතය...
    disney character jessica rabbit

    $T2eC16J,!zEE9s3!(HnzBQUqf!PgPQ~~60_35.JPG

    article-1206526-060FA897000005DC-423_233x330.jpg

    jessica_rabbit_0.jpg

    ...................................................

    REU-USA1-760x433.jpg
    Kim+Kardashian+Heart+Truth+Red+Dress+Fashion+N5p7Pda8gKtl.jpg
     
    isuruuk

    Active member
  • Apr 4, 2009
    218
    38
    28
    kurunegala,sri lnka
    කතාව ඇත්ත මචන් මේ ගැන පොඩි ආරංචියක් ඇවිත් මාත් මේ දවස් වල මේ ගැන හොයන ගමන් ඉන්නේ විස්තර වල හැටියට එලිසබෙත් රජිනත් ILUMINATI කෙනෙක්
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    oyaa Illuminati kiyana wachane අනිත් පැත්තට හරවලා ගූගල් සර්ච් කරන්න එතකොට එන මුල්ම සයිට් එක ඔයාට ගොඩාක් දේවල් තේරුම් කරයි.

    Illuminati-->itanimulli

    will give rep tomorrow
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    කතාව ඇත්ත මචන් මේ ගැන පොඩි ආරංචියක් ඇවිත් මාත් මේ දවස් වල මේ ගැන හොයන ගමන් ඉන්නේ විස්තර වල හැටියට එලිසබෙත් රජිනත් ILUMINATI කෙනෙක්
    පොඩ්ඩක් හිතපන් මචන්... අපේ ජනාධිපති මහ රැජින හම්බෙලා ආවට පස්සේ ඇයි මේ සමලිංගිකත්වය ගැන මෙච්චර කතා වෙන්නේ.. මේවට හේතු තියනවා බන්...
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    oyaa Illuminati kiyana wachane අනිත් පැත්තට හරවලා ගූගල් සර්ච් කරන්න එතකොට එන මුල්ම සයිට් එක ඔයාට ගොඩාක් දේවල් තේරුම් කරයි.

    Illuminati-->itanimulli

    will give rep tomorrow
    එල මචන්... තැන්ක්ස්
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    oyaa Illuminati kiyana wachane අනිත් පැත්තට හරවලා ගූගල් සර්ච් කරන්න එතකොට එන මුල්ම සයිට් එක ඔයාට ගොඩාක් දේවල් තේරුම් කරයි.

    Illuminati-->itanimulli

    will give rep tomorrow

    මචන් මන් ගාවත් වැඩක් නැති domain එකක් තියෙනවා එකත් nsa website එකට redirect කරන්නද ? :D
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    oya deviyange aath wenna Illuminati eken brainwash karanna oona naha
    Bible ,Quran eka moley tiyena manussayaek kieuwama aaka auto wenawa :P ,
    anith eka uba kiyanne kisima religion ekak adahanne nathi un Satan wa adahanawa kiyalada ?
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    oyaa Illuminati kiyana wachane අනිත් පැත්තට හරවලා ගූගල් සර්ච් කරන්න එතකොට එන මුල්ම සයිට් එක ඔයාට ගොඩාක් දේවල් තේරුම් කරයි.

    Illuminati-->itanimulli

    will give rep tomorrow

    ha ha LOL. NSA eka GoDaddy ekenda bn domains ganne. maath .lk domain ekak tyenwa eka redirect krnwa
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Patta Kathawa ... Okkoma kiyewwa ...links tika balanna ona .. Subbed..

    Also Michel clegg wage fathers lath a kale CIA eken karapu (1938 -42 wage ) USA wala godak tharanam karapu.. eth invent karapuwa yata gahapu scene thibba ...a invents loketa awa nam..ewa walin goverment eka controle nathi taramata minissu powerful wei kiyala hithuna nisa ewa giya ...

    Lokey api nodanna sahenna watina dewal minisun ge patta ashawal ..wasi nisa nathi wenawa..

    Good post!