මම වැටෙන් පැන්නා

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    නංගි ඔයගෙ තර්ක හරිම බොලදයි..... ජනතාව වෙනසකට කැමතියි.... විනාශයකට කැමති නැ.... එ ඇරුනාම තමන්ගෙ රටෙ තමාට චන්දයක්... නැ කියලා දැන් දැනත් එබව ජනතවගෙන් හැංගුව ලොකෙ පලවෙනි ජනාදිපති අපෙක්ශකයා sf .. මට දුක ඔයාගෙ නිරිමාන වල තියන අර්තවත් බව... බැරැරුම්බව.... මෙච්චර වැදගත් තිරනයකදි ප්‍රයොජනවත් උනෙ නැති එකටයි... ඔයති නිකන්ම යුද විරයගෙ රැල්ලට අහුඋනා.... :oo::oo::oo::dull::nerd:

    EK eka purama wune ekama thama
    api ara hoda action film ekak beluwama agata ena fit eka
    anna e wage ekak meke enna ayata thibune
    meka thiyana hema poll ekakinma dinuwe SF
    eth weradda wune meke hitiya aya EK eke thiranaya rate majority eka kiyala hithapu eka
    athulala lkdood la nethi weradi gena MR ta mada gehuwa athare maha jana gangawak da nirmanaya karala pennuwa
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    නංගි ඔයගෙ තර්ක හරිම බොලදයි..... ජනතාව වෙනසකට කැමතියි.... විනාශයකට කැමති නැ.... එ ඇරුනාම තමන්ගෙ රටෙ තමාට චන්දයක්... නැ කියලා දැන් දැනත් එබව ජනතවගෙන් හැංගුව ලොකෙ පලවෙනි ජනාදිපති අපෙක්ශකයා sf .. මට දුක ඔයාගෙ නිරිමාන වල තියන අර්තවත් බව... බැරැරුම්බව.... මෙච්චර වැදගත් තිරනයකදි ප්‍රයොජනවත් උනෙ නැති එකටයි... ඔයති නිකන්ම යුද විරයගෙ රැල්ලට අහුඋනා.... :oo::oo::oo::dull::nerd:

    ආරථිකය ගැන දැනුමක් තිබ්බෙ නෑ... 10000 කින් පඩි වැඩි කරන්නෙ කොහොමද කියල කිවුවට, සැළසුමක් නෑ:rolleyes::yes:
    කියන්න ලේසියි තමයි:P
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka

    ආරථිකය ගැන දැනුමක් තිබ්බෙ නෑ... 10000 කින් පඩි වැඩි කරන්නෙ කොහොමද කියල කිවුවට, සැළසුමක් නෑ:rolleyes::yes:
    කියන්න ලේසියි තමයි:P

    hm janathawa dannawa 10000k ganna balan ennawata wada 2500k eta wada poddak hari sure kiyala:)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    hm janathawa dannawa 10000k ganna balan ennawata wada 2500k eta wada poddak hari sure kiyala:)

    ඔව්, රනිල්ගේ පදේට නටන්න ගියා ... ඒකයි උනේ...
    සමහරු හිතන්නෙ මේ එළකිරි එකෙ වගේ බුද්ධිමත් ගොන් රැලක් කියල, රටේ ඉන්නෙ..10,000ක් පඩි ගන්න පුලුවන්
    :P
     
    දූෂණය නවතනු!
    පුද්ගලික අංශයට දිරි දෙනු!
    ඥාති සමාගම් විසුරුවා හරිනු!
    දුප්පතා ගැන හිතනු!
    විනිවිද පෙනෙන මූල්‍ය කළමනාකරණයෙන් ජාතික ධනය සුරකිනු!
    හැට හුට හමාරක් ඇමැට්ටන් වෙනුවට බුද්ධිමතුන් පත් කරනු!
    මඬ ගසනු වෙනුවට වැඩ කරනු!
    බදු බර ලිහිල් කරනු
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    ඔව්, රනිල්ගේ පදේට නටන්න ගියා ... ඒකයි උනේ...
    සමහරු හිතන්නෙ මේ එළකිරි එකෙ වගේ බුද්ධිමත් ගොන් රැලක් කියල, රටේ ඉන්නෙ..10,000ක් පඩි ගන්න පුලුවන්
    :P

    hebei mata duka SF thamanta thibuna thathwe nethi karagaththa
    dan nikan awalangu wechcha kasiyak wage wenawa
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    dood akka ehema awe nedda results denna:rofl:

    නෑ නෙ බන්.. අපි මිහිහව අල්ල ගන්න ඉන්නෙ...:P
    අතුල අන්කල් නම්, පරාජය පිලිගත්තා... 2ට විතර ත්‍ර්ඩ් එකකුත් දැම්මා:yes:
    සමහරු වගේ, මෝඩ ආතල් දෙන්න ගියේ නෑ, අසාධාරණයි කියලා:P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    දූෂණය නවතනු!
    පුද්ගලික අංශයට දිරි දෙනු!
    ඥාති සමාගම් විසුරුවා හරිනු!
    දුප්පතා ගැන හිතනු!
    විනිවිද පෙනෙන මූල්‍ය කළමනාකරණයෙන් ජාතික ධනය සුරකිනු!
    හැට හුට හමාරක් ඇමැට්ටන් වෙනුවට බුද්ධිමතුන් පත් කරනු!
    මඬ ගසනු වෙනුවට වැඩ කරනු!
    බදු බර ලිහිල් කරනු

    එල..
    ඔයාට පුලුවන්ද, ඔයා යටතේ ඉන්න අයට 10,000ක් වැඩිපුර පඩි දෙන්න:rolleyes:
     
    ආරථිකය ගැන දැනුමක් තිබ්බෙ නෑ... 10000 කින් පඩි වැඩි කරන්නෙ කොහොමද කියල කිවුවට, සැළසුමක් නෑ:rolleyes::yes:
    කියන්න ලේසියි තමයි:P
    පැහැදිලි කිරීම් ඉතා දුර්වලයි.ඉදිරි වැඩ පිලිවෙල සමාජගත කලා මදි.