අවසන් හේතුව.ජනරාල් වටේ හිටිය කට්ටිය ගැන අපගේ වගේම රටේද මනාපයක් නැත.
hmmmmmmm.........

අවසන් හේතුව.ජනරාල් වටේ හිටිය කට්ටිය ගැන අපගේ වගේම රටේද මනාපයක් නැත.

නංගි ඔයගෙ තර්ක හරිම බොලදයි..... ජනතාව වෙනසකට කැමතියි.... විනාශයකට කැමති නැ.... එ ඇරුනාම තමන්ගෙ රටෙ තමාට චන්දයක්... නැ කියලා දැන් දැනත් එබව ජනතවගෙන් හැංගුව ලොකෙ පලවෙනි ජනාදිපති අපෙක්ශකයා sf .. මට දුක ඔයාගෙ නිරිමාන වල තියන අර්තවත් බව... බැරැරුම්බව.... මෙච්චර වැදගත් තිරනයකදි ප්‍රයොජනවත් උනෙ නැති එකටයි... ඔයති නිකන්ම යුද විරයගෙ රැල්ලට අහුඋනා....![]()
දැන් නම් ටිකක් නිදි මතයි වගේ

ai eye nida gaththe nedda?

ආරථිකය ගැන දැනුමක් තිබ්බෙ නෑ... 10000 කින් පඩි වැඩි කරන්නෙ කොහොමද කියල කිවුවට, සැළසුමක් නෑ
කියන්න ලේසියි තමයි![]()

නෑ බන්... කස්ටිය එකතුවෙලා.. අටුල අංකල්ව බාබකිවු කලා![]()

hm janathawa dannawa 10000k ganna balan ennawata wada 2500k eta wada poddak hari sure kiyala![]()

ඔව්, රනිල්ගේ පදේට නටන්න ගියා ... ඒකයි උනේ...
සමහරු හිතන්නෙ මේ එළකිරි එකෙ වගේ බුද්ධිමත් ගොන් රැලක් කියල, රටේ ඉන්නෙ..10,000ක් පඩි ගන්න පුලුවන්![]()
dood akka ehema awe nedda results denna![]()

දූෂණය නවතනු!
පුද්ගලික අංශයට දිරි දෙනු!
ඥාති සමාගම් විසුරුවා හරිනු!
දුප්පතා ගැන හිතනු!
විනිවිද පෙනෙන මූල්‍ය කළමනාකරණයෙන් ජාතික ධනය සුරකිනු!
හැට හුට හමාරක් ඇමැට්ටන් වෙනුවට බුද්ධිමතුන් පත් කරනු!
මඬ ගසනු වෙනුවට වැඩ කරනු!
බදු බර ලිහිල් කරනු

පැහැදිලි කිරීම් ඉතා දුර්වලයි.ඉදිරි වැඩ පිලිවෙල සමාජගත කලා මදි.
ආරථිකය ගැන දැනුමක් තිබ්බෙ නෑ... 10000 කින් පඩි වැඩි කරන්නෙ කොහොමද කියල කිවුවට, සැළසුමක් නෑ
කියන්න ලේසියි තමයි![]()
hebei mata duka SF thamanta thibuna thathwe nethi karagaththa
dan nikan awalangu wechcha kasiyak wage wenawa