මචන්ලා මෙහෙම එකක් තියෙනවා...
මම ඉතින් repost බුවානේ.....
මම කරන්නේ කොහෙන් හරි දැකපු හොඩ ලිපියක් දැක්කහම එකට රූප ටිකක් ඩාල ලස්සන කරලා උබලට පෙන්න දාන එක.....
හැබැයි මම ඒ හැම ලිපියකම උඩින් මම මෙන්න මේක දැම්මා......
මේක ගත්තේ ඉන්ටෙර්නෙට් එකෙන්..............
Repost තමයි.... එකනේ මට Repost බුවා කියන්නේ....
හොද නම් සලකලා යන්න....
එත් මචන් මේ ටිකෙම එලකිරි එකේ පොස්ට් ගියනේ වෙන එව්න්ගේ ලිපි දාන එව්න්ට බැනලා.......
මම නම් කවදාවත් එලකිරි එකෙන් ලිපි උස්සලා නෑ....
ගොඩාක් වෙලාවට blog වලින් තමයි දාන්නේ....
හැබැයි දැන් දවස් දෙක තුනක ඉඩන් දෙතුන් දෙනෙක් මට බැනලා එවනවා
'' ලැජ්ජා නැති වැඩ කරන්න එපා,,,,,
අයේ ඕවා දාන්න එපා......
දැම්මොත් රෙප් කපනවා....
..........
.....
කියලා......'''''
මෙච්චර කාලෙකට මම දාපු ට්රේඩ් ටික මෙතන තියෙනවා......
උබල මේවා බලල පොඩ්ඩක් කියපල්ලා මම කාරන වැඩේ හරිද වැරදිද කියලා......
තව එකක්.....
ගොඩාක් අය හිටියා තමන්ගේ blogs පවා මට PM කලා ඒවාගෙනුත් මට අරන් දාන්න කියලා.....
ඒ හැමෝටම මගේ හද පිරි ආචාරය....
හිතුනොත් මම මේ account එක අයින් කරනව....
උබලට හිතෙන දේවලුත් පොඩ්ඩක් කියපන්....
දියවැඩියාව ගැන දන්නවද????
http://www.elakiri.com/forum/showthread.php?t=1472486.
රට කෑම කනවද??එහෙනම් බාර් කෝඩ් කියවන්න ඉගෙන ganna
http://www.elakiri.com/forum/showthread.php?t=1471436
තයිරොක්සීන් ඌනතාවය ගැන දැන ගමු.....
http://www.elakiri.com/forum/showthread.php?t=1471442
සින්හල විහිලු කතා
http://www.elakiri.com/forum/showthread.php?t=1471456
Olimpic funny photos
http://www.elakiri.com/forum/showthread.php?t=1471424
හිනා වෙමුද????
http://www.elakiri.com/forum/showthread.php?t=1471421
පොලිස් කපුටන්ගෙන් බේරෙන්න නම්..
http://www.elakiri.com/forum/showthread.php?t=1471437
ඇන්ඩ්රොයිඩ් ගැන මුල සිට සරලව 2
http://www.elakiri.com/forum/showthread.php?t=1471721