උඹ හොදයි කොල්ලා.. උඹ කියල නේ වැඩේ කරන්නෙ...
ඔය ලොකු ලොකු ටෝක්ස් දානඋන් කරන්නෙ නොකියාම හොරකම් කරන එක..
වැදගත් දෙයක් වැදගත් විදියට ... අයිතිකාරයට එහි වටිනාකම දීල කරපන් මචන් ඉදිරියටත්..
අයිතිකාරයට වටිනාකම දෙන්නෙ වෙනදේකට නෙමෙයි.. උන් ඒව නිර්මාණය කරන නිසා තමයි මේ හැම සයිට් එකක්ම වගේම පවතින්නෙ...