මම විතරද බන් මෙහෙම..
මේ අවුරුද්දේ නිවාඩු අම්බානට ඉතුරුවෙලා තියෙද්දි නිවාඩු ගන්න බැරුව වැඩට එන්නේ මම විතරද බන්..

මේ අවුරුද්දේ නිවාඩු අම්බානට ඉතුරුවෙලා තියෙද්දි නිවාඩු ගන්න බැරුව වැඩට එන්නේ මම විතරද බන්..

අපිත් එහෙමයි බන්.දවසක් නාවොත් මොකෙක් හරි එකෙක් ඔක්කොම අල කරල දානවා.වැඩ දන්න එකත් කරුමයක් ඕයි.
Ai ganna bari
Salary ekata wada nidahasa onee kiyala hithenawa nam, nidhahasa thiyena salary adu ekakata hari palayan ban. Jevithe kiyanne sallima nemei.