~මම~විතරද~වැරදි~

Status
Not open for further replies.

Cool D

Member
Jan 14, 2011
1,330
551
0
♥ιи уσυя нєαят♥
කතාව පටන් ගන්නේ මෙන්න මේ ත්‍රෙඩ් එකෙන් :cool:

Code:
http://www.elakiri.com/forum/showthread.php?p=9880024
මේක දැම්මේ ඇත්තටම foreigner කෙනෙක් ද නැත්තම් වෙන යකෙක්ද කියලා මන් දන්නේ නෑ
ඒත් උ ඉල්ලලා තිබ්බ විදියට ඌට ලංකාව ගැන බලාගන්න මම අපේ එකේ සයිට් එක දුන්නා
දීලා කිවුවා ලංකාවට එනවා නම් inquiry එකක් කරන්න කියලා හොද නම් :yes:

එතනින් එහාට මම ඕක ගැන කතා කලේ වත් නෑ
මොකද ඌ ආවා කියලා මට වාසියක් වෙන්නේ නෑ :D

මෙන්න ඊට පස්සෙ අපේ මොඩ් මහත්තයා දාලා තිබ්බ දෑ




මම එතකොට spam ලු කරලා තියෙන්නේ
මම දන්න විදියට එලකිරි එකේ spam කරන උන් ඕන තරම ඉන්නවා
මේ මොඩ් මහත්තයලට ඒවා පේන්නෙ නැද්ද දන්නේ නෑ
ඒ මදිවට කහ පාට කොටුවකුත් දාලා warning එකකුත් එවලා තිබ්බා :shocked:
මේ තමා ඒක..මම නම් දන්නේ නෑ ඔය කහ පාට කොටුව මොකක්ද කියලා



මම අහන්නේ මේකෙ කවුරුවත් හෙල්ප් එකක් ඉල්ලුවම සයිට් එකක් දාන්න බැරිද :P
මේක මම නැතිව වෙන කවුරු හරි මෙම්බර් කෙනෙක් දැම්මා නම් ඒකත් ස්පෑම් වෙනවද
අනික මම මේක හැම තැනම දදා spam කලාද
(promote කලත් වැඩක් නෑ..මොකද මේකට එන්නේ foreign inquiries විතරයී )

ඉතින් මම මොන කෙහෙල්මලටද මේක ලංකාවෙ promote කරන්නේ :lol:

කරුනාකරල මොඩ් මහත්තයෝ සහ spamcheck මහත්තයෝ
warnings දෙන්න කලින් පොඩ්ඩක් බලන්න දෙන්නේ ඇයි කියලා :confused:

නිකන් කැත විදියට හෙලා දකින්න එපා
අපි එලකිරියට ඇවිල්ලා පිස්සු නටල නම කැත කරනවද
දන්න දෙයක් කියා දීල එලකිරියේ තත්වය උසස් කරනව මිස පහතට දාන්නේ නෑ
එහෙම කරන අපිට තමා මේ සෙල්ලම් ඔක්කොම :nerd:

කී දෙනෙක් මේකේ අමු කුනුහරුප පිංතූර දානවද :frown:
කෝ ඒවට ඇක්ශන්

මේ වගේ ඒවා හින්දා ඇත්තටම අලුත් ත්‍රෙඩ් එකක් දාන එක පවා එපා වෙලා ඉන්නේ :no:

උඹ කරපු දේ මට නම් කිසිම වැරැද්දක් පේන්නේ නෑ :yes:
 
Status
Not open for further replies.