~මම~විතරද~වැරදි~

Status
Not open for further replies.

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
මන් හිතන්නේ ඔය කේස් එක තදටම අවේ චින්තකගේ කේස් එකෙන් පස්සේ වෙන්න ඕන.
අනිවාරේන් රුල්ස් පැහැදිලිව තෙරෙන්න තියෙන්න ඕනේ.
මන් ලගදි දැක්කා ත්‍රෙඩ් දෙක තුනකම මොඩ් සයිට් වල ලින්ක් ශෙයාර් කරපුවට කෙස් දාලා තිබ්බා,
ඔය වගේ හැම තැනදිම නිතීය ක්‍රියාත්මක වෙනවනම් තමා හොද.:yes:

මාත් කැමතී මචන් නීතියට වැඩ කරන්න :)
ඒත් නීතිය හැම එක්කෙනාටම එක විදියට වැඩ කරනවා නම්
මේක නිකන් කැකිල්ලේ තීන්දුව වගේ බන්
මීට වඩා කොච්චර තියෙනවද මේකෙ මොඩරේට් කරන්න :nerd:
 

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    rules ඔක්කොම අප්ඩේට් වෙන විදිහට ත්‍රෙඩ් එකක් හරි දානවනම් හොඳයි. අළුතෙන් එන ඒවා අපි දන්නේ නෑනේ..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එතකොට ඒ ත්‍රෙඩ් එකේ හිටිය අනිත් කාක්කන්ගෙ පොස්ට් වලට කහ කොටු දීලා නැද්ද ? තව කීදෙනෙක් ඒකෙ උන්ගෙ බිස්නස් වල සයිට් දාලා තිබ්බද.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    hehe..pissu peekudu...meke ona tharam spam karana yakku inne...apita witharada manda unwa penne..kiyanna ba pilliyakda kiyala ..apita witharak unwa penne..mod lata nopenenna:lol:
    ganan gannepa ban
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මාත් කැමතී මචන් නීතියට වැඩ කරන්න :)
    ඒත් නීතිය හැම එක්කෙනාටම එක විදියට වැඩ කරනවා නම්
    මේක නිකන් කැකිල්ලේ තීන්දුව වගේ බන්
    මීට වඩා කොච්චර තියෙනවද මේකෙ මොඩරේට් කරන්න :nerd:

    අනිවාරෙන්:yes:
    මොඩානම් ටිකක් අවුල් තමා.
    එක්කු අයින් කරන්න ඕනා,නැත්තන් සපෝට් එකට තව මෝඩලා දෙකක් වත් දාන්න ඕනා.
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මාත් කැමතී මචන් නීතියට වැඩ කරන්න :)
    ඒත් නීතිය හැම එක්කෙනාටම එක විදියට වැඩ කරනවා නම්
    මේක නිකන් කැකිල්ලේ තීන්දුව වගේ බන්
    මීට වඩා කොච්චර තියෙනවද මේකෙ මොඩරේට් කරන්න :nerd:
    නීති හැම තැනකදීම එක විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්
    නීති දාන එකෙන් වැඩක් නෑ
    දැන් mod උඹට warning එක එව්වේ තව එකෙක් රිපෝට් කරලානම්
    ඌත් මහ කුජීත පොරක්නේ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැත්තම් මොඩ් පට්ටම මට දෙන්න ඕනෙ...........
    ඊට පස්සෙ පිරුලකුත් හැදෙයි වතිලයට මොඩ් පට්ටම දුන්නා වගෙයි කියලා! :D
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ගොඩක් අය ප්‍රසිද්ධියේම සමාජිකයන්ට කුණුහරුපෙන් බනිනවා... ඒවාත් බැලුවනම් හොඳයි.
    මේ වගේ දේකට warning යැව්වට ප්‍රසිද්ධියේම කුණුහරුප කියන අයට දන්න විදිහට කිසිම දැනුම් දීමක් කරලා නෑ

    :yes::yes:
     
    • Like
    Reactions: Mal Baba

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    එතකොට ඒ ත්‍රෙඩ් එකේ හිටිය අනිත් කාක්කන්ගෙ පොස්ට් වලට කහ කොටු දීලා නැද්ද ? තව කීදෙනෙක් ඒකෙ උන්ගෙ බිස්නස් වල සයිට් දාලා තිබ්බද.

    උන් ටින් ටින් අයියට ගානක් දීලා :lol:
     
    • Like
    Reactions: Mal Baba

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    නීති හැම තැනකදීම එක විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්
    නීති දාන එකෙන් වැඩක් නෑ
    දැන් mod උඹට warning එක එව්වේ තව එකෙක් රිපෝට් කරලානම්
    ඌත් මහ කුජීත පොරක්නේ

    රිපෝර්ට් කලත් කමක් නෑ බන් මම ත්‍රෙඩ් දදා මේක ප්‍රමෝට් කලා නම් :yes:
    ඔයිට කලිනුත් මම නලින් 25 ට ෆක් කිවුවා කියලා last warning එවුවා :nerd:
    මම විතරයි මේකේ ෆක් කියන්නේ :lol:
     
    Status
    Not open for further replies.