මම විතරයි අප්ලෝඩ් කරන්නේ..

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මම විතරයි අප්ලෝඩ් කරන්නේ..

    ඔබට සතුටුයිද දැන්?

    Screenshot-2019-10-18-Air-Nav-Radar-Box-Live-Flight-Tracker-and-Airport-Status-1.png
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඒ දෙකේ ඉන්නවනේ බන් ෆීඩ් කරන උන්. මේ radarbox airnav :sorry:

    අහ් මේකට කට්ටිය නෑ තමයි:yes: මට එකසැරයක් flight aware එකෙන් ඔකොම equipment තඩි Box එකක් FedEx
    එකෙන් එවල තිබ්බේ ඒවා custom එකට මාට්ටු වෙලා TRC / defense ministry යන්නයි හෙන කතන්දර ගොඩක් සෙට් උනා මම උන්ට කිව්ව අයිත් ඒ ටික ගෙන්න ගන්න කියලා :sorry:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,821
    2,994
    113
    මොකක්ද ඕකෙන් වෙන්නේ උඹ හැමදාම ත්‍රෙඩ් දානවා මෙලේ දෙයක් තේරෙන්නේ නෑ එක්කෝ හොඳට පැහැදිලි කරලා ත්‍රෙඩ් එකක් දාපන් නොදන්න උන්ට දැනගන්න හැමෝම හැමදේම දන්නේ නෑනේ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අහ් මේකට කට්ටිය නෑ තමයි:yes: මට එකසැරයක් flight aware එකෙන් ඔකොම equipment තඩි Box එකක් FedEx
    එකෙන් එවල තිබ්බේ ඒවා custom එකට මාට්ටු වෙලා TRC / defense ministry යන්නයි හෙන කතන්දර ගොඩක් සෙට් උනා මම උන්ට කිව්ව අයිත් ඒ ටික ගෙන්න ගන්න කියලා :sorry:
    ඇන්ටෙනාව තමා කේස් එක බන්. ඒක ලොකුයිනේ. ඒ නිසා දිග පෙට්ටියක් එන්නේ. එක ටැක්ස් අහුවෙනවා. රිසීවර් එකනම් ලොකු නැහැ. එක විතරක් ගෙනාවනම් හරි.
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඇන්ටෙනාව තමා කේස් එක බන්. ඒක ලොකුයිනේ. ඒ නිසා දිග පෙට්ටියක් එන්නේ. එක ටැක්ස් අහුවෙනවා. රිසීවර් එකනම් ලොකු නැහැ. එක විතරක් ගෙනාවනම් හරි.

    ඇන්ටෙනාව වයර් රිසීවර් ඔකොම එවලා තිබුනා FedEx එකේ උන්ට මේක මොකද්ද කියලා පැහැදිලි කරල දෙන්න ගිහින් මට එපාම උනා
    flightaware එකෙන් කියනවා tax ගෙවන්න ඕන නෑ අපි ඔක්කොම ගෙවල එවන්නේ කියලා දැන් අවුරුදු 2 ක් 3 ක් වෙනවා :baffled: