උබට මේකේ පෙන්නේ පොලව ස්කෑන් කරනවා වගේද?mokakda?ara polowa scan karan seen ekada oya..
ඒ දෙකේ ඉන්නවනේ බන් ෆීඩ් කරන උන්. මේ radarbox airnavමොකද්ද site එක? flightradar24 or flightaware ?

ඒ දෙකේ ඉන්නවනේ බන් ෆීඩ් කරන උන්. මේ radarbox airnav![]()
මට එකසැරයක් flight aware එකෙන් ඔකොම equipment තඩි Box එකක් FedEx 
ඇන්ටෙනාව තමා කේස් එක බන්. ඒක ලොකුයිනේ. ඒ නිසා දිග පෙට්ටියක් එන්නේ. එක ටැක්ස් අහුවෙනවා. රිසීවර් එකනම් ලොකු නැහැ. එක විතරක් ගෙනාවනම් හරි.අහ් මේකට කට්ටිය නෑ තමයිමට එකසැරයක් flight aware එකෙන් ඔකොම equipment තඩි Box එකක් FedEx
එකෙන් එවල තිබ්බේ ඒවා custom එකට මාට්ටු වෙලා TRC / defense ministry යන්නයි හෙන කතන්දර ගොඩක් සෙට් උනා මම උන්ට කිව්ව අයිත් ඒ ටික ගෙන්න ගන්න කියලා![]()
ඇන්ටෙනාව තමා කේස් එක බන්. ඒක ලොකුයිනේ. ඒ නිසා දිග පෙට්ටියක් එන්නේ. එක ටැක්ස් අහුවෙනවා. රිසීවර් එකනම් ලොකු නැහැ. එක විතරක් ගෙනාවනම් හරි.
