මාත් මාස 6ක් විතර තටමලා දැනගත්තෙ!මූ නම් ජීවිතේට කෙල්ලෙක්ගේ හෙවනැල්ලක්වත් වැටිච්ච නැති එකෙක් බං. මම කිරියට ආපු දවස් වල ත්‍රෙඩ් එකක් දාන්න දන්නේ නෑ. හෙන කට්ටක් කාලා ඒක හොයා ගත්තේ. කාලයක් පෝස්ට් දදා ඉඳලා. එකෙක් ආපු ගමන් පොල්ලෙන් ගහන්නම් වගේ ත්‍රෙඩ් එකක් දැම්මොත් අනිවා ලොවෙත් ෆේක්. කෙල්ලෙක් කොහොමටත් මේ වගේ දීගෙන එන්නේ නෑ බං.










