මම විධායක ජනපති නම්

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මුලින්ම හත්මුතු පරම්පරාවම උසස් තනතුරු වලට දාලා සේරම ගොඩ දානවා
    ළමයිගේ ලමයිටත් ඉන්කම් එකක් නැතුව ජිවිත කාලෙම ඉන්ට පුළුවන් විදියට සල්ලි ටිකක් පිටරට බැංකු වලට යවා ගන්නවා
    අවුරුදු 5 ඉවර උන ගමන් පැන්නා රට ආයේ මේ පැත්ත හැරිලාවත් බලන් නැහැ 😂 😂 😂 😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    පාර්ලිමේන්තුවට සුදුස්සො පත් කරන්න කරන්න පුළුවන් උපරිම උත්සාහය ගන්නවා ප්‍රජාතන්ත්‍රවාදීව කරන්න ඕන නිසා. (එහෙම නැතුව කරන්න පුළුවන් උනා නං අනිවා වෙනස් කරනවා දැන් ඉන්න 225 න් බහුතරය. එක පාරක් හොඳින් කියනව අයින් වෙලා බාධා කරන්නෙ නැතුව ඉන්න කියල. එච්චරයි බාධා කරොත් අතුරුදන්)

    ඊට පස්සෙ ව්‍යවස්ථාව වෙනස් කරනවා දියුණු රටවල් වල වගේ, නීතියෙන් කාටවත් ගැලවෙන්න බැරිවෙන්න.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    budu ammo kochchara thiyenawada............ few

    *janadipathi samawa kiyana eka ain karala eka parliment ekata denawa.
    *defense ministry ekata watenne nathi okkoma gov organization wala full detailed income, expense report monthly report ekak website eken release karanawa.
    *lankawe adikaranekin waradakaruwek wechch kisima kenekta election illanna bari karanawa.
    *sinhala, history, religion, arts arenna anith okkoma subjects English medium karanawa.
    *maths, science, it, commerce/finance compulsory subject karanawa
    *history, religion, language subject optional subject or pick few you prefer widiyata set karanawa
    *nuclear or any efficient tech ekak use karala cheap 24hr available electrical grid ekak hadawanawa
    *islandwide fiber + 4g net denawa
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    වේසාමාලි ගෙන්නලා ගෝල්පීස් එකේ හෙලුවෙන් තියනවා ඔන උන්ට ගහන්න දෙනවා :lol::lol::lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔබ විධායක බලතල ඇති ජකාධිපති කෙනෙක් නම් මුලින්ම කරන පියවර කීපයක් කියපල්ලා

    mulinma karanne forces tika mage yatathata aragena e tika clean karala unit ekak hadanawa direct mata report karana
    forces sudda karanna lesiy eka sudda karala bassanawa anith okkoma sudda karanna

    sudda karanawa kiyanne itin konaka idala eka tamay lesima mage hichchi moleta apu eka kiwwe

    stutiy
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    mulinma karanne forces tika mage yatathata aragena e tika clean karala unit ekak hadanawa direct mata report karana
    forces sudda karanna lesiy eka sudda karala bassanawa anith okkoma sudda karanna

    sudda karanawa kiyanne itin konaka idala eka tamay lesima mage hichchi moleta apu eka kiwwe

    stutiy
    ඔයාගේ නෙමේ අපෙත් මොලවලට දැන් ඕක ඇවිල්ලා තියෙන්නේ මියන්මාර් වගේ මේ පකන්නෝ සේරම හිරේ දැම්මා වැඩ ටික කරගෙන ගියා ..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මුලින්ම හත්මුතු පරම්පරාවම උසස් තනතුරු වලට දාලා සේරම ගොඩ දානවා
    ළමයිගේ ලමයිටත් ඉන්කම් එකක් නැතුව ජිවිත කාලෙම ඉන්ට පුළුවන් විදියට සල්ලි ටිකක් පිටරට බැංකු වලට යවා ගන්නවා
    අවුරුදු 5 ඉවර උන ගමන් පැන්නා රට ආයේ මේ පැත්ත හැරිලාවත් බලන් නැහැ 😂 😂 😂 😂
    නිකන් පුරුදුයි පුරුදුයි වගේ ..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අනිත් සියලුම පක්ස තහනම් කරනවා
    ස්ටේට් එකෙන් පාලනය කරනවා ඔක්කොම දේවල්
    පන්සල්, පල්ලි ඔක්කොම කුඩු කරනවා, පූජය පක්සය වහල් කධ්වුරු වලට යවනවා
    සියලුම සන්ගම්, සමිිති තහනම් කරනව, ඒව කරන එවුන්ට වෙඩි තියනවා
    ස්ට්‍රයික් කරන එවුන් මරනව බල්ලො වගේ, දැක්ක තැන වෙඩි තියන්වා
    හැම ලබ්බම මෙහෙ හදනවා
    ඒවා හම්බෙන කන් මිනිස්සු පෝලිමේ බලන් ඉන්න ඕනෙ
    හැමෝටම ජොබ් දෙනවා අඩු පඩියට
    ලක්සරි ජීවිත තහනම් කරනවා
    එලකිරිය තහනම් කරනවා, එලකිරි එන එවුන්ව මරනවා
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔයාගේ නෙමේ අපෙත් මොලවලට දැන් ඕක ඇවිල්ලා තියෙන්නේ මියන්මාර් වගේ මේ පකන්නෝ සේරම හිරේ දැම්මා වැඩ ටික කරගෙන ගියා ..

    jail dala tiyala wadak na okunge serama mirikala aragena gov. ekata production ekak ganna site walata danna ona wadata
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අනිත් සියලුම පක්ස තහනම් කරනවා
    ස්ටේට් එකෙන් පාලනය කරනවා ඔක්කොම දේවල්
    පන්සල්, පල්ලි ඔක්කොම කුඩු කරනවා, පූජය පක්සය වහල් කධ්වුරු වලට යවනවා
    සියලුම සන්ගම්, සමිිති තහනම් කරනව, ඒව කරන එවුන්ට වෙඩි තියනවා
    ස්ට්‍රයික් කරන එවුන් මරනව බල්ලො වගේ, දැක්ක තැන වෙඩි තියන්වා
    හැම ලබ්බම මෙහෙ හදනවා
    ඒවා හම්බෙන කන් මිනිස්සු පෝලිමේ බලන් ඉන්න ඕනෙ
    හැමෝටම ජොබ් දෙනවා අඩු පඩියට
    ලක්සරි ජීවිත තහනම් කරනවා
    ජනාදිපති උනා කියලා තමුන්ට ඇරගන්න එකෙක් මේ දැක්කමයි
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මුලින්ම හත්මුතු පරම්පරාවම උසස් තනතුරු වලට දාලා සේරම ගොඩ දානවා
    ළමයිගේ ලමයිටත් ඉන්කම් එකක් නැතුව ජිවිත කාලෙම ඉන්ට පුළුවන් විදියට සල්ලි ටිකක් පිටරට බැංකු වලට යවා ගන්නවා
    අවුරුදු 5 ඉවර උන ගමන් පැන්නා රට ආයේ මේ පැත්ත හැරිලාවත් බලන් නැහැ 😂 😂 😂 😂
    aye illapan beriwena ekak na. manthree wela agameti wenna puluwan wei
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    -තිරිඟු පිටි, කිරිපිටි, සහල් පිට රටින් ගෙන්වන එක සම්පූරණයෙන්ම නවත්වනවා.
    -උපාධිදාරියෙක් වූ පළියට රජයේ රැකියා දීම සම්පූර්ණයෙන්ම නවත්වනවා.
    -1 වසරේ සිට 13 වසර දක්වාම ඉංග්‍රීසි මාධ්යයෙන් පමණක් ඉගැන්වීම් කරවනවා.
    - පාර්ලිමේන්තු මන්ත්‍රීලට, වෛද්‍ය වරුන්ට හා අනෙක් විධයක මට්ටමේ නිළධාරීන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර අහෝසි කරනවා.
    -එක් පවුලකට උපරිම දරුවන් 2 සීමාව දැඩිව ක්‍රියාත්මක කරවනවා.
    - ජාති ආගම් ස්ත්‍රී පුරුෂ ලෙස බෙදුණු පාසල් මිශ්‍ර පාසල් බවට පත් කරනවා.
    -පළාත් සභා අහොසි කොට ආසනයට වග කියන මන්ත්‍රී වරයෙක් ඉන්න චන්ද ක්‍රමයක් ක්‍රියත්මක කරනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    අනිත් සියලුම පක්ස තහනම් කරනවා
    ස්ටේට් එකෙන් පාලනය කරනවා ඔක්කොම දේවල්
    පන්සල්, පල්ලි ඔක්කොම කුඩු කරනවා, පූජය පක්සය වහල් කධ්වුරු වලට යවනවා
    සියලුම සන්ගම්, සමිිති තහනම් කරනව, ඒව කරන එවුන්ට වෙඩි තියනවා
    ස්ට්‍රයික් කරන එවුන් මරනව බල්ලො වගේ, දැක්ක තැන වෙඩි තියන්වා
    හැම ලබ්බම මෙහෙ හදනවා
    ඒවා හම්බෙන කන් මිනිස්සු පෝලිමේ බලන් ඉන්න ඕනෙ
    හැමෝටම ජොබ් දෙනවා අඩු පඩියට
    ලක්සරි ජීවිත තහනම් කරනවා
    එලකිරිය තහනම් කරනවා, එලකිරි එන එවුන්ව මරනවා
    පළවෙනි දවසෙ ඔය ටික කරල දෙවනි දවසෙ වෙඩි කනව. නැත්තන් මන්නපාරක් කනව ස්ක්‍රවියගෙන්