මම විධායක ජනපති නම්

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පළවෙනි දවසෙ ඔය ටික කරල දෙවනි දවසෙ වෙඩි කනව. නැත්තන් මන්නපාරක් කනව ස්ක්‍රවියගෙන්

    හෙහ්
    මොන පිස්සුද, මුන් ඉන්නවා බිම බලාගෙන
    පලවෙනි 100 මරනකන් තමා ඔක්කොම කෑගහන්නෙ, ඊට පස්සෙ සද්ද නෑ
     
    • Wow
    Reactions: NRTG and Ragna_SL

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    -තිරිඟු පිටි, කිරිපිටි, සහල් පිට රටින් ගෙන්වන එක සම්පූරණයෙන්ම නවත්වනවා.
    -උපාධිදාරියෙක් වූ පළියට රජයේ රැකියා දීම සම්පූර්ණයෙන්ම නවත්වනවා.
    -1 වසරේ සිට 13 වසර දක්වාම ඉංග්‍රීසි මාධ්යයෙන් පමණක් ඉගැන්වීම් කරවනවා.
    - පාර්ලිමේන්තු මන්ත්‍රීලට, වෛද්‍ය වරුන්ට හා අනෙක් විධයක මට්ටමේ නිළධාරීන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර අහෝසි කරනවා.
    -එක් පවුලකට උපරිම දරුවන් 2 සීමාව දැඩිව ක්‍රියාත්මක කරවනවා.
    - ජාති ආගම් ස්ත්‍රී පුරුෂ ලෙස බෙදුණු පාසල් මිශ්‍ර පාසල් බවට පත් කරනවා.
    -පළාත් සභා අහොසි කොට ආසනයට වග කියන මන්ත්‍රී වරයෙක් ඉන්න චන්ද ක්‍රමයක් ක්‍රියත්මක කරනවා


    oya wage dewal apply karanna nam mama uda karapu eka karala inna wenawa brother
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    විධායක ජකාධිපති
    b5939b9371e588fd598411f1b7998768.jpg
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,335
    12,606
    113
    Piliyandala
    මුලින්ම කරන්න ඕනේ කිසිම ආණ්ඩුවක් පත් උනත් ජාතික ප්‍රතිපත්තිය වෙනස් කරන්න බැරි විදිහට හදල ඉන්නවා

    හරියට අර ඇමරිකාවේ ජනාධිපති පත් වෙනවා වගේ මගෙන් පස්සේ පත් වෙන කිසිම එකෙක් ට එක වෙනස් කරන්න බැහැ. රට යන ප්‍රතිපත්තිය එකමයි

    එක ක්‍රියාත්මක කරගන්න ඕනේ නම් අවුරුදු 5න් 5 ට ඕනේ එකෙක් පත් කරගන්න එකයි ඇත්තේ...

    නැත්තම් චන්ද්‍රිකා මුල් ගල තියෙන එක රනිල් හදන්නේ නෑ

    රනිල් පටන් ගත්ත වැඩේ මහින්ද කරන්නේ නෑ

    මහින්ද ගේ වැඩ My3 කරන්නේ නෑ

    මයිත්‍රී ගේ වැඩ ස' කරන්නේ නෑ

    ඉතින් හැමදාම හැම වැඩක්ම බාගෙට හෝ පටන් ගැන්ම විතරමයි
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    කිසිම ආයතනයක් ස්වාදීන කරන්නේ නෑ. උසාවියාවත්, පාර්ලිමෙන්තුවවත්. මේ කිසියම් ආයතනයකට දුෂිතයක් පත් උනොත් ඔහුට ක්‍රියාත්මක වෙන්න බැරි විදිහට නීති සකසනවා. අදිකරණයේ හෝ පොලිසියේ කිසිම තනතුරක් පාර්ලිමේන්තුවෙන් පත් කිරීම වළකනවා.

    මන්තිවරු අවම සංකයාවක් [25ක් පමණ] සිටින පාර්ලිමේන්තුවක් සකසනවා. දේශපාලනය වරප්‍රසාද වලින් තොර කරනවා. සාමාන්‍ය රජයේ වැටුප පමණයි. වාහන අවශ්‍යනම් ගමනකට යාමට පමණක් පූල් එකකින් සපයනවා.

    කුමක් හෝ වරදකට දේශපාලකයෙක් හෝ පොලීසය නීති ක්‍රියාත්මක කරන ආයතන වල කෙනෙක් අහු උනොත් ඔහුව නිලයෙන් නෙරපනවා. ඔවුන්ට වෙනම තද නීති මාලාවක් සකසනවා. ඔහුගේ සියලුම විශ්‍රාම වැටුප් වැනි වරප්‍රසාද නැති වෙනවා.

    දේශීය කර්මාන්ත කරුවන්ට අත දෙනවා. ඔවුන්ට වෙළද පොලක් සපයා දෙනවා.

    සියලුම වර්ගයේ වුර්තිය සමිති තහනම් කරනවා. ඒ වෙනුවට ඔවුන්ගේ ප්‍රශ්න විස දීමට ඔම්බඩ්ස්මන් වරයෙක් පත් කරනවා. එල්ලුම්ගස නැවත ගෙන එනවා. ළමා අපචාර ස්ත්‍රී දුෂණ රාජ්‍ය දේපල වංචා කිරීම මත්ද්‍රව්‍ය ආදී සියලුම වැරදි කරුවන් සදහා මරණ දඩුවම දෙනවා.

    විශේෂ වැටුප් තල අහෝසි කරනවා. තනතුරු වලට සම්බන්ද විශේෂ වරප්‍රසාද අහෝසි කරනවා.
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කිසිම ආයතනයක් ස්වාදීන කරන්නේ නෑ. උසාවියාවත්, පාර්ලිමෙන්තුවවත්. මේ කිසියම් ආයතනයකට දුෂිතයක් පත් උනොත් ඔහුට ක්‍රියාත්මක වෙන්න බැරි විදිහට නීති සකසනවා. අදිකරණයේ හෝ පොලිසියේ කිසිම තනතුරක් පාර්ලිමේන්තුවෙන් පත් කිරීම වළකනවා.

    මන්තිවරු අවම සංකයාවක් [25ක් පමණ] සිටින පාර්ලිමේන්තුවක් සකසනවා. දේශපාලනය වරප්‍රසාද වලින් තොර කරනවා. සාමාන්‍ය රජයේ වැටුප පමණයි. වාහන අවශ්‍යනම් ගමනකට යාමට පමණක් පූල් එකකින් සපයනවා.

    කුමක් හෝ වරදකට දේශපාලකයෙක් හෝ පොලීසය නීති ක්‍රියාත්මක කරන ආයතන වල කෙනෙක් අහු උනොත් ඔහුව නිලයෙන් නෙරපනවා. ඔවුන්ට වෙනම තද නීති මාලාවක් සකසනවා. ඔහුගේ සියලුම විශ්‍රාම වැටුප් වැනි වරප්‍රසාද නැති වෙනවා.

    දේශීය කර්මාන්ත කරුවන්ට අත දෙනවා. ඔවුන්ට වෙළද පොලක් සපයා දෙනවා.

    සියලුම වර්ගයේ වුර්තිය සමිති තහනම් කරනවා. ඒ වෙනුවට ඔවුන්ගේ ප්‍රශ්න විස දීමට ඔම්බඩ්ස්මන් වරයෙක් පත් කරනවා. එල්ලුම්ගස නැවත ගෙන එනවා. ළමා අපචාර ස්ත්‍රී දුෂණ රාජ්‍ය දේපල වංචා කිරීම මත්ද්‍රව්‍ය ආදී සියලුම වැරදි කරුවන් සදහා මරණ දඩුවම දෙනවා.

    විශේෂ වැටුප් තල අහෝසි කරනවා.

    Ammata hudu
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,047
    1
    28,499
    113
    "අපි හම්බ කලොත් අපි කනවා," ජාතිය ප්‍රතිපත්තිය කරනවා.

    කුසල් මෙන්ඩිස්ට ජීවිතාන්තයේ සිට භවාන්තය දක්වා ක්‍රිකට් තහනම් කරනවා.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ඔබ විධායක බලතල ඇති ජකාධිපති කෙනෙක් නම් මුලින්ම කරන පියවර කීපයක් කියපල්ලා
    225 ma aran gihin hanganawa
    no communication, no network tiyena place kaka.
    TV eka witarak denawa bala bala inna
    awurudu 10kata passe release karanawa


    Unwa hoyanna kawuru hari idiripath wunoth hoyana ewunwath hanganawa.....
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Real Nibbas don't give a shit about what happens...
    And Hodakolla sing like,

    I bump all day , I bump all night
    I bump non-stop 'til these keys working
    And I bump all threads 'til I'm all alone
    I bump all the time, but can't find what I want

    ඕකා මැරිච්ච දවසට පෙට්ටියෙත් ගහයි 'BUMPER' කියල
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අපේ රටේ පාසල් අධ්‍යාපනය වසරකට වැඩි කාලයක් තිස්සේ යාලයේ යන තත්වයකයි තියෙන්නේ. ඔන්ලයින් අධ්‍යාපනය කියන්නේ පාසල් අධ්‍යාපනයට සම කරන්න බැරි විහිළුවක්. ඔන්ලයින් ක්‍රම වලින් විෂය නිර්දේශය ආවරණය කර ගන්න උදව්වක් වෙන්න පුළුවන්. එත් පාසල් අධ්‍යාපනය කියන්නේ දැනුම මත පදනම් වුවක් නෙමේ.
    පාසල් අධ්‍යාපනය රැදී තියෙන්නේ කුළුණු තුනක් උඩ.
    දැනුම ,කුසලතා, ආකල්ප තමයි ඒ කුළුණු තුන.
    ඔන්ලයින් අධ්‍යාපනයෙන් දැනුම ලැබෙයි. එත් කුසලතා ආකල්ප වගේ දේවල් ලැබෙනවද.
    රටට ක්‍රීඩකයෝ, නායකයෝ, කථිකයෝ, නැටුම් ශිල්පියෝ,ගායකයෝ,නළුවෝ බිහිවෙන්නේ පාසල් වලින්.
    එක නිසා පාසල් අධ්‍යාපනය වහා ආරම්භ කරන්න රජයට බල කරන්න ඕන.
    කොරෝනවට බියෙන් ගුලි ගැහුණු කාලය ඉවරයි. බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර ලෝකය පාසල් සිසුන්ට ලබා දෙන එකම එන්නත ෆයිසර් පමණයි. මේ මාසය තුල ෆයිසර් එන්නත් ලක්ෂ 2ක් ලැබෙන්න නියමිතයි. මේ එන්නත් ලක්ෂ 2 උසස් පෙළ, සාමාන්‍ය පෙළ එන්නත් කරලා පාසල් අධ්‍යාපනය නැවත අරබන වැඩපිළිවෙලක් ආරම්භ කරන්න රජය බල කරන අරගලයක් පටන් ගන්න මම හිතුවා.
    ඔයාලගේ සහයෝගය මට ලබා දෙන්න ඕන
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    1.කැබිනට් එක 15 , නියොජ්‍ය 15
    2. Car permit eka ලක්ශ 150 අ උපරිමය කට නතර කරනවා MP, doctor etc.
    3. Parliament pension එක කැන්සල් කරනවා
    4. රාජය් සෙවයට බදවා ගැනිම නතර කරනවා. අවශය එවා තරග විගාග මත පමණ්‍යි.
    5. 20 amendment eka canecl karanavaa
    6. 19th amendment eke වැරදි හදනවා.
    7. තිතියට හැමොම යටත් වෙන විදියට යනාතරනයක් හදනවා.
    8. වංචා දුශණ් නතරකටන්න විශේශ අයතනයක් හදලා control power එක පර්ලිමන්ට් එකට දෙනවා
    9. ඉලෙක්ශන් එකකට වියදම් කරන ප්‍රමානය ලිමිට් කරන්න නිති ගෙනවා
    10. රෙඩියෝ සිග්නල් නැති , ආමි එකෙන් control karana ප්‍රිසන් එකක් හදලා ඔක්කොම කුඩු, බඩු මැරයො එකෙ ගාල් කරනවා. නඩු online a අහන්නේ උන්ගේ.

    11. පාර්ලිමේන්තුව සිට් එකක් ගන්න අවශය ජන්ද ගාන වඩි කරනවා.
    12. ඔය ටික කර්ලා විදායක ජනාධිපති කම අහොසි කරලා අගැමැතිට , පාර්ලිමේන්තුව ට බලය දෙනවා.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,755
    113
    අන්ක එක... මට වදින කොන්දක් නැතිඋන් 115 ක් වත් පාර්ලිමෙන්තුවට ගේනවා..
    පස්සෙ ඉතින් දන්නවනේ.... එක්කො රට හදනවා නැත්නම් විකුනනවා
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    පාර්ලිමේන්තුව ට ගන්නේ 20 යි
    ඇමතිලා 10

    ඊට පස්සේ උන්ගේ වරප්‍රසාද අඩු කරනවා... ඊට පස්සේ මාව උන් මරනවා සාහසික ලෙස :yes:

    Chapter Closed!
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Sadarana sekayakin thorawa oppu una nadu wala, minimaruwo, rapists... salli horu.. okkoma genalla Galle face ekata mama personally wedi tiyanawa... (single shot, on the forehead)

    eka eka field walata committee wage hadanawa... ratey prashna wen karala unta bara denawa plans hadanna.. mama personally check karanawa...

    Mama dictatorship ekak announce karanawa. Mama kawda kiala mama dannawa, aye mata horakam karanna wancha karanna naha... ekko wadey karanawa nattam wena deyak wei.