මම විවේකී සුවයෙන් හිටියා - තිළිණි ප්‍රියමාලි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මම විවේකී සුවයෙන් හිටියා - තිළිණි ප්‍රියමාලි

    තිළිණි ප්‍රියමාලිව බන්ධනාගාරයෙන් මුදාහරී

    බන්ධනාගාරයේදී තමන්ට සිදුවුණු දේවල් සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලි අද (27) මාධ්‍ය ඉදිරියේදී කරුණු අනාවරණය කළාය.

    ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුවය අද බන්ධනාගාරයෙන් මුදාහැරි අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය ඒ බව පැවසීය.

    එහිදී වැඩිදුටත් අදහස් දැක්වූ තිළිණි ප්‍රියමාලි,

    "මම ඉතාම හොඳින් ඉන්නවා. ඉතාමත් විවේකි සුවයෙන් මම බන්ධනාගාරය ඇතුළෙදී සිටියා. මගේ සුවය ගැන කියනවා නම් මම හොඳන් හිටියා. මම රෝගී තත්ත්වයෙන් ඉන්නවා කියලා වාර්තා වුණේ කොහොමද කියලා මම දන්නේ නැහැ."

    මුදල් වංචා කියන නඩුවට අද මම ඇප මත නිදහස්වෙලා යන්නේ. ඉතින් මෙවැනි නඩු ලංකාවේ ගොඩක් තියෙනවා.. මම දන්නා තරමින්. නඩු ගොඩකට ඇප අරගෙන යනවා සහ මෙවැනි නඩු ගොඩක් අධිකරණයේ විභාග වෙනවා. මටත් එවැනි නඩුවක් තිබුණේ. ඉතින් එවැනිම නඩුවක් තිබිලා මම දන්නේ නැහැ. ඇයි මාව මේ තරම් ප්‍රසිද්ධ වුණේ කියලා. මම හිතන්නේ මාස දෙකහමාරක් පුරාවටම මාධ්‍යයෙන් මේවා වාර්තා කළා."

    "B වාර්තාවකින් මාව ඉස්සෙල්ලාම රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනකොටම මම වැරදි කාරයෙක් සහ මට දඬුවම් දීලා. කරන්න තියෙන සියලුම දේවල් ටික කරලා ඉවර වුණා මාධ්‍යයෙන්. නමුත් මට නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය කියන එකේදී ලොකු අසාධාරණයක් සිද්ධ වුණා."

    "ගනුදෙනු කරපු අය මා එක්ක තරහයි නම් ඒ අය කවදාවත් මම හොඳයි කියලා කියන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ හැම දේම අධිකරණයේ තියෙන නඩු කටයුතු. මම තවම ඇප මත නිදහස්ව ඉන්න කෙනෙක් මිසක් නඩුවෙන් නිදහස් වුණා නෙමෙයි."
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162

    ❤️

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Dan horakam, Muulya aparada karana eka Adambara wenna oni deyak da.. Hirey yanawa kiyanne Singapore Dubai tour yanawa wage da...

    Disparity of law for ordinary vs. Rich politically connected ppl??
     
    • Sad
    • Like
    Reactions: Bart_Allen and NRTG

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    අසාඩ්..
    අනේ අසාඩ්.
    මම ඒක මේවා කරන්නම් අසාඩ්.
    ඔය විශ්වාස කලා වගේ තව ටික දවසක් මට කල් දෙන්න අසාඩ්.
    අසාසාසාසාඩ්.
    ආ දැම්මද අසාඩ් තේරුනේත් නෑ අසාඩ්
    අනේ ඔච්චර ඉක්මණට ගියාද අසාඩ්.
    හයියෝ අසාසාසාඩ්.