මම වෙනස් වෙලා

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,298
    2,150
    113
    2+2=4 වගේ buddhist supernatual claims scientifically prove කරලා නෑ.

    ඔහොම කිව්වම ගොඩක් අය කියන්නේ buddist claims physical realm එකට අහුවෙන්නේ නෑ එක නිසා scientifically prove කරන්න බෑ කියල. ඔය කතාවම
    abrahimic religion followers ලාටත් කියන්න පුළුවන්.

    Muchan, scientifically gravity kiyanne mokakda kiyalawath api hariyatama danne naa nee....api mokakda karanne api mokak hari model ekak hadanawa match wena/explain karanna puluwan wena widihata...anna oka tamai api scientifically prove karanawa kiyanne....

    Ape visual spectrum eka itama podi..apita ahena range ekat itama kudai...api itin mulu lokema oya range ekata fit karaganna puluwan widihata models hadanawa..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    general relativity කියන්නේ model එකක් තමයි.
    එත් දැනට එක අවස්ථා මිලියන ගානක් test කරලා ඇති,
    ඒ හැම එකේදිම එන result වලින් model එක accurate කියල පෙන්නලා තියනව.
    science විතරක් නෙමෙටයි බන් අපි perceive කරන හැම දෙයක්ම model එකකින් තමයි විතර කරන්නේ, එකට හේතුව අපිට objective reality එක ගැන දැනගන්න බෑ. අපේ senses වලින් දෙන සින්නල් subjectively analyze කරල ගොඩක් අය agree වෙන conclusion එකට එනව.

    religious supernatural claims වල තියන ප්‍රශ්නේ ඒ දේවල් test කරන්න නොහැකි වීම.
    test කරලා law විදියට ලෝකෙම පිළිගන්න දේවල් පිළිගන්න මැලි වෙන ඔයා test කරන්න වත් බැරි hypothesis හරි කියල blindly believe කරනවා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අංකල් කෙනෙක් හම්බ වුනේ නැද්ද තාම.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපරාද කාරයො හිරේ දාන්නෙ ඌව හදන්න නෙමේ උන් අපරාද කල්ල සමාජෙ තවත් අය උන්ගෙ තත්වෙට පත් වෙන එක වලක්වගන්න :yes: දඬුවමකිං වැඩියෙන් ප්‍රායෝජනයක් ලබන්නෙ වැරැද්ද කල කෙනා නෙමේ සමාජය
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපරාද කාරයො හිරේ දාන්නෙ ඌව හදන්න නෙමේ උන් අපරාද කල්ල සමාජෙ තවත් අය උන්ගෙ තත්වෙට පත් වෙන එක වලක්වගන්න :yes: දඬුවමකිං වැඩියෙන් ප්‍රායෝජනයක් ලබන්නෙ වැරැද්ද කල කෙනා නෙමේ සමාජය

    So basically the society create criminals and then lock them away to protect themselves.?

    Society is somewhat like the hypothetical omnipotent omnipotent god
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඉස්සර බන් මට ඔය කොල්ලෝ ex-gf ගේ photos ලික් කරන සින් මාර අප්‍රසන්නයි. එක මහාම බලු වැඩක් කියල හිතුනේ. එත් බන් අද ඔය කවුද කොල්ලෙක් ex-gf ගේ poto ලික් කරලා තියන සින් එක දැක්කම මට ගානක් වත් නැහැ..මට හිතුනේ " who cares! සමහර විට ඕකිට වෙච්ච දේ හොදයි" කියල...

    මගේ පවුද්ගලික ජිවිතේ වෙච්ච සිදුවීම් නිසා මම (මේ වගේ සිද්දි වලදී) හොද නරක දකින විදිය සැහෙන්න වෙනස් වෙලා. මම නරක වෙලා.:(

    ඇත්තටම එහෙම බැලුවම මේ ලෝකේ නරකයි කියල හංවඩු ගැහිලා ඉන්න ගොඩක් මිනිස්සු ඒ තත්වෙට පත් වෙලා ඉන්නේ බාහිර(සමාජ) බලපෑම් නිසා නේද? හොද පවුලක, ආදරය , හොද අධ්‍යාපනයක් , හොද මගපෙන්වීමක් එක්ක හැදෙන කෙනෙක් වැරදි මාර්ගෙන යන්න තියන තියන සම්බාවිතාවය ගොඩක් අඩුයි... එත් දුප්පත්, අවුල් තියන (dysfunctional ) පවුලක කෙනෙක් ඒ ජිවන රටාවෙන් මිදෙන්න, ලෝකය ගැන සුබවාදීව දකින්න පෙලබෙන්න තියන සම්බාවිතාවයක් ගොඩක් අඩුයි.

    වරදක් කරලා අහුවෙලා වැරදි කරු කියල නිතියෙන් තීරණය කරන කෙනෙක්ව හිරේ දාන එක හරිද! කාලයක් හිරේ හිටිය කියල මිනිස්සුන්ගේ ආකල්ප වෙනස්
    හොද වෙන්නේ නෑ තවත් නරක වෙනව මිසක්.

    සමාජයේ වැරදි නිසාම සමාජෙට වයිර කරන මිනිස්සුන්ට දඩුවම් දෙන
    එක හරි කියල දකිනවා බහුතර සමාජය! :dull:

    තවමත් මේ ලෝකේ දුවන්නේ survival of the fittest concept එකෙන්. වර්තමාන ලෝකේ fittest වෙන්නේ 'ශරීර ශක්තිය' අනුව නෙමෙයි, 'තමා ඉපදෙන පවුල් පසුබිම' අනුව

    උබ අපිව ආශ්‍රය කරන එකෙන් අයින් උනේ ඇයි ..... එක තමා මේ ප්‍රශ්න වලට හේතුව .... කොච්චර ප්‍රශ්න තිබ්බත් අපි මලක් වගේ ඉන්නේ අපි දැන් ඒ ප්‍රශ්න වලට මුහුණ දීලා පදම් වෙලා ඉන්නේ .. අද කරන ජොබ් එක නැති වෙලා හෙට පාරට වැටුනත් කුලියට වැඩ කරලා හරි ගෙදරට කන්න දෙනවා කියන මොරාල් එක ආවේ එහෙම සිද්දියකට මුහුණ දුන්නම ... අදටත් පට්ට ගේමක් දීලා කන්න විතරක් සල්ලි හොයාගෙන ජිවත් වෙන්නේ පොඩි හරි බලාපොරොත්තුවක් හෙටට තියාගෙන.

    බනින එක කෙලින් බැනපන් .... තමන්ට සහයට නැති මිනිස්සු හිතින අත්හැරපන් ... අනවශ්‍ය ප්‍රශ්න ඇගට දාගන්න එපා .... ප්‍රශ්න ඇතිවෙන තැන් වලට යන්න එපා .... දෙයක් කතා කරනකොට වට පිට ගැන අවධානයෙන් කතා කරන්න .... තමන්ගේ හොදම යාළුවා උනත් අරින්න පුළුවන් වෙලාවක් එන්න පුළුවන් .... එකටත් වැඩි කලබලයක් නැතුව මුහුණ දෙන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ ..... ඒ වගේම තමන්ට උදව් කරපු අය කවදාවත් අමතක කරන්න එපා ... උන්ගේ අතින් වැරදි නොවෙන්න වගබලාගන්න ... වැරද්දක් උනත් උන්ට උදව් අවශ්‍ය වෙලාවට උදව් කරන්න

    මම කෙල්ලෝ ආසන්න වශයෙන් 13 කට ඔය සැබෑ ආදරේ කියන දේ කරන්න ඇති ... හැබැයි දැන් උන්ගෙන් සමහරක් කතා කරනවා සමහරක් හොයාගන්නවත් නැ ... උන් මගෙන් අයින් උනා කියලා උන්ගේ ෆොටෝ යාලුවෝ එක්ක බෙදාගත්තේ නෑ. මාත් එක්ක අහවල් වැඩේ කරනකොට ඒවා වීඩියෝ කරන්න ෆොටෝ ගහන්න ගියෙත් නෑ

    ඊට අමතරව ලව් නැතිව one night stand සුද්දා කියන විදියට නැත්නම් බස් එකේ ෆේස්බුක් එකේ තව වෙන විදියවල් වලින් අතල් ගන්න විතරක් සෙට් උන කාන්තා පාර්ශවයන් අවම වශයෙන් 70 ක් වත් ඉන්න ඇති ... ඒ හැමෝම මතක නැති උනත් තාමත් සමහර අය මාත් එක්ක කතා කරනවා . එහෙම කියලා උන්ගේ දේවල් කට්ටියත් එක්ක බෙදාගෙන ආතල් ගත්තේ නැ ... අදටත් උන් මාව ආශ්‍රය කරන්නේ අන්න ඒ හේතුව නිසයි.

    මට හොදටම කෙලවපු කෙල්ලෝ 5 දෙනෙක් හිටියා .... උන්ටත් රිද්දලා වැඩේ තේරුම් කරලා අයින් කළා මිසක් උන්ට වද දිදී උන්ගේ ජිවිත විනාශ කරන්නේ ගියේ නෑ ... මම එහෙම නොකළ නිසා උන්ගෙනුත් මට හානියක් උනේ නැ

    ජිවිතේ පහලින් පටන් අරගෙන ඉහලම මට්ටමකට ගිහිල්ලා හිතුවේ නැති තරම් පහතට වැටිලා අයිත් ඉහලට හෝ යම් කිසි තත්වයකට එන්න උපරිම ට්‍රයි කරන ගමන් මම මේ කතාව කියන්නේ උබට . මගේ අමාරුම කාලේ එළකිරියේ සැහෙන දෙනෙක් උදව් කළා .... මට ආපු ප්‍රශ්නත් එක්ක මමත් පිස්සු නටන්න ගත්තා නම් මම උන්ට කරන ලොකු වැරද්දක් වෙනවා ..... එක නිසා ජිවිතේ විදවන ගමන් විදපන් ...... එකයි යකෝ ආතල් එක

    මලක් වගේ ජේසු පිහිටයි .......... සුබ රාත්‍රියක්
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,298
    2,150
    113
    general relativity කියන්නේ model එකක් තමයි.
    එත් දැනට එක අවස්ථා මිලියන ගානක් test කරලා ඇති,
    ඒ හැම එකේදිම එන result වලින් model එක accurate කියල පෙන්නලා තියනව.
    science විතරක් නෙමෙටයි බන් අපි perceive කරන හැම දෙයක්ම model එකකින් තමයි විතර කරන්නේ, එකට හේතුව අපිට objective reality එක ගැන දැනගන්න බෑ. අපේ senses වලින් දෙන සින්නල් subjectively analyze කරල ගොඩක් අය agree වෙන conclusion එකට එනව.

    religious supernatural claims වල තියන ප්‍රශ්නේ ඒ දේවල් test කරන්න නොහැකි වීම.
    test කරලා law විදියට ලෝකෙම පිළිගන්න දේවල් පිළිගන්න මැලි වෙන ඔයා test කරන්න වත් බැරි hypothesis හරි කියල blindly believe කරනවා.

    I get your point.

    Mama physics or other laws reject karanne na.. mage studies kalet dan job eka karanneth physics wala asata nodakapu nuclei and electrons walata sambandawa tamai....mage adahasa une api kochachara test karath api karanne model eka reality ekata fit da nathi da kiyala vitharai..api kawadawath attha reality eka nevei dakinne..oya ee gana kiyapu deta mama agreed.

    Dharmaya mama supper natural vidihata dakinne naa. Dan science walin explain karanna bari de future eke explain karanna puluwan wei...apita ape models walin dan explain karanna baa kiyala deyak reject karana eka waradi. mama kayalak udadi kiyewwa rupa kalapa hadila tiyena widiha gana vistara tikak. eke tibuna ee anshu wala swabawaya mee langadi hoyagatta higgs boson walata ithama samanai kiyala... e wagema dharmaye tawa tan wala sandahan wenawa sub atomic particles gana...oowa mee langadi tamai science walin hoyagatte..also many evidence for other stuff also

    Mata terena widihata mulika de tamai budda's philosophy eka complete. I dont take it blindly cos he said it. But I can clearly understand the picture. Mata eke point ekak pennala kiyanna baa eeka wenne meheme nemei kiyala....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ''බල්ලො අපිව හැපුවට අපි බල්ලන්ව හපන්නෙ නැ'' ඔක තමයි තියරිය, ඒකෙන් උබ පොඩ්ඩක් පිට පැනල...ආපහු හරි ටැක් එකට ආවනම් හොදයි...:yes::yes:
     
    Oct 17, 2018
    264
    28
    0
    avatar494097_36.gif
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ අපිව ආශ්‍රය කරන එකෙන් අයින් උනේ ඇයි ..... එක තමා මේ ප්‍රශ්න වලට හේතුව .... කොච්චර ප්‍රශ්න තිබ්බත් අපි මලක් වගේ ඉන්නේ අපි දැන් ඒ ප්‍රශ්න වලට මුහුණ දීලා පදම් වෙලා ඉන්නේ .. අද කරන ජොබ් එක නැති වෙලා හෙට පාරට වැටුනත් කුලියට වැඩ කරලා හරි ගෙදරට කන්න දෙනවා කියන මොරාල් එක ආවේ එහෙම සිද්දියකට මුහුණ දුන්නම ... අදටත් පට්ට ගේමක් දීලා කන්න විතරක් සල්ලි හොයාගෙන ජිවත් වෙන්නේ පොඩි හරි බලාපොරොත්තුවක් හෙටට තියාගෙන.

    බනින එක කෙලින් බැනපන් .... තමන්ට සහයට නැති මිනිස්සු හිතින අත්හැරපන් ... අනවශ්‍ය ප්‍රශ්න ඇගට දාගන්න එපා .... ප්‍රශ්න ඇතිවෙන තැන් වලට යන්න එපා .... දෙයක් කතා කරනකොට වට පිට ගැන අවධානයෙන් කතා කරන්න .... තමන්ගේ හොදම යාළුවා උනත් අරින්න පුළුවන් වෙලාවක් එන්න පුළුවන් .... එකටත් වැඩි කලබලයක් නැතුව මුහුණ දෙන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ ..... ඒ වගේම තමන්ට උදව් කරපු අය කවදාවත් අමතක කරන්න එපා ... උන්ගේ අතින් වැරදි නොවෙන්න වගබලාගන්න ... වැරද්දක් උනත් උන්ට උදව් අවශ්‍ය වෙලාවට උදව් කරන්න

    මම කෙල්ලෝ ආසන්න වශයෙන් 13 කට ඔය සැබෑ ආදරේ කියන දේ කරන්න ඇති ... හැබැයි දැන් උන්ගෙන් සමහරක් කතා කරනවා සමහරක් හොයාගන්නවත් නැ ... උන් මගෙන් අයින් උනා කියලා උන්ගේ ෆොටෝ යාලුවෝ එක්ක බෙදාගත්තේ නෑ. මාත් එක්ක අහවල් වැඩේ කරනකොට ඒවා වීඩියෝ කරන්න ෆොටෝ ගහන්න ගියෙත් නෑ

    ඊට අමතරව ලව් නැතිව one night stand සුද්දා කියන විදියට නැත්නම් බස් එකේ ෆේස්බුක් එකේ තව වෙන විදියවල් වලින් අතල් ගන්න විතරක් සෙට් උන කාන්තා පාර්ශවයන් අවම වශයෙන් 70 ක් වත් ඉන්න ඇති ... ඒ හැමෝම මතක නැති උනත් තාමත් සමහර අය මාත් එක්ක කතා කරනවා . එහෙම කියලා උන්ගේ දේවල් කට්ටියත් එක්ක බෙදාගෙන ආතල් ගත්තේ නැ ... අදටත් උන් මාව ආශ්‍රය කරන්නේ අන්න ඒ හේතුව නිසයි.

    මට හොදටම කෙලවපු කෙල්ලෝ 5 දෙනෙක් හිටියා .... උන්ටත් රිද්දලා වැඩේ තේරුම් කරලා අයින් කළා මිසක් උන්ට වද දිදී උන්ගේ ජිවිත විනාශ කරන්නේ ගියේ නෑ ... මම එහෙම නොකළ නිසා උන්ගෙනුත් මට හානියක් උනේ නැ

    ජිවිතේ පහලින් පටන් අරගෙන ඉහලම මට්ටමකට ගිහිල්ලා හිතුවේ නැති තරම් පහතට වැටිලා අයිත් ඉහලට හෝ යම් කිසි තත්වයකට එන්න උපරිම ට්‍රයි කරන ගමන් මම මේ කතාව කියන්නේ උබට . මගේ අමාරුම කාලේ එළකිරියේ සැහෙන දෙනෙක් උදව් කළා .... මට ආපු ප්‍රශ්නත් එක්ක මමත් පිස්සු නටන්න ගත්තා නම් මම උන්ට කරන ලොකු වැරද්දක් වෙනවා ..... එක නිසා ජිවිතේ විදවන ගමන් විදපන් ...... එකයි යකෝ ආතල් එක

    මලක් වගේ ජේසු පිහිටයි .......... සුබ රාත්‍රියක්

    උබ කෙල්ලෝ 13කත අවංකව ආදරේ කරානම් , කෙල්ලෝ හින්ද එන ප්‍රශ්න උබට නතින් වගේ ඈති බන්... :rolleyes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    උබ කෙල්ලෝ 13කත අවංකව ආදරේ කරානම් , කෙල්ලෝ හින්ද එන ප්‍රශ්න උබට නතින් වගේ ඈති බන්... :rolleyes:

    තමන්ගේ සිත තමා හැමදේම .. තමන්ගෙන් යන එකා යන්නේ එපා නිසා නේ .... එපා නිසා ගිය කෙනෙක්ව බලෙන් තියාගන්නේ ඇයි අපි .... ආයිත් ආතල් එකකට සෙට් උනොත් ආතල් විතරයි ..... එතනත් ලව් කරන්න ගියොත් ආයිත් කෙලවීමක් තමා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තමන්ගේ සිත තමා හැමදේම .. තමන්ගෙන් යන එකා යන්නේ එපා නිසා නේ .... එපා නිසා ගිය කෙනෙක්ව බලෙන් තියාගන්නේ ඇයි අපි .... ආයිත් ආතල් එකකට සෙට් උනොත් ආතල් විතරයි ..... එතනත් ලව් කරන්න ගියොත් ආයිත් කෙලවීමක් තමා

    එක තමයි බන්
    උබේ හිත ශක්තිමත්.
    හැමෝටම ඔහොම කරන්න බෑ.
    උබේ හිතේ ශක්තියට මුලිකවම බලපාන්නේ උබේ ජාන ඒවගේම ටිකක් අඩුවෙන බලපානවා උබේ පාරිසරික සාදක.
    මේ ලෝකේ තියන ප්‍රශ්නේ බන් හැමෝම එක වගේ නොවෙන එක.

    survival of the fittest