හරිman issara idalama ubata kiwwe mathaka nadda online wada karapan kiyala.,
athi yanthan mole padila ubata
@nevermindNevergiveup meh balapan
@Nadun26 mchn uba kawdahari oya client la nathiwa wunath survive wenna puluwan tharam finance freedom ekak hada gaththa kaleka
thread ekak dapan ubata oya wage wada dunnu elakiri customer set eka,![]()
මම 2022 ලියාපදින්චි කරේ බන් ඔයා ඊට කලින් නම් හිතුවේ ඊට කලින් තිබුනේ නැහැmn kalin hitiya company eketh sites 5-6 k gahanna job ekak set wuna, eke hitiya kale. man ubwa contact karala hadaganna kiyala hadaddi CEO karaya online wada karana aya sure na kiyala uge ekekwa damma.
mn danan hitiye na uba pvt ltd ekak hdagena idiya kiyala.![]()
මම සර්වර් වල වැඩ කරලා හොයන්නේ fiverr එකෙන්.
ඔයාගේ බොසා කියන කතාව ඇත්ත හොරු ඉන්නවා මම වැඩ දෙන්න බයයි මම තනියම කරගන්නේ හැමදේම එක නිසා ග්‍රැපික් වැඩ වලට වෙන කෙනක් ඉන්නවා