මම ශොප් එකක් පටන්ගන්න

wccryanrox

Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    Jaya wewa bro

    මම මල්බිරියට ඇපල් වැඩක් සෙට් කරා.මන් ඇපල් එකේ බ්ලැක්ලිස්ට් කියල මන් දැනගෙන නැහැ. මල්බිරිය status එක FREE බලල දුන්න සතපහක් වත් ගත්තේ නැහැ. මල්බිරි ෂුවර් කරන්න පුලුවන් පොරක් තමයි. වැඩේ අනිවා කරලා දේවි බැරිනම් උ අනිවා රිෆන්ඩ් එක දානවා සුවර් තමයි. බය නැතුව වැඩක් කරගන්න පුළුවන්.


    හයිලි රෙකොමන්ඩ්
    :yes::yes::yes::yes:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඩයලොග් k45 එකක් තියනවා බං සිම් 2 අන්ලොක් කොරල දීපිය..;)
    අලුත් කඩේට සුභපැතුම්..;)


    ඇත්තටම මට ඕක බෑ බන්.....ඔය මොඩෙල් එක මගෙ එක සොෆ්ට් එකකවත් පෙන්නන්නේ නෑ....කොහොමත් එක සිම් එකක් විතරනේ ලොක්........
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Podi Silva - පොඩි සිල්වා;19684976 said:
    මල් බීරියෝ 16 GB Life Time Warranty තියෙන SD කාඩ් තියෙද
    ගාන කීය ද

    mamath bohoma amaaruwen 64 gb card ekak hoyaa gaththe life time warranty....mata okata udaw karanna be ban awanken ma
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    මචන් මෙන්න මේක ගන්න නැද්ද?

    Xperia Z2
    s-l300.jpg
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    subapathum machan. Iphone 5s eke battery eka danna keeyak gannawda? original ekak.

    One yer warrenty dennam Rs 4800/ elakiri wage
    masa 6 kata ekak dennam 3400/

    masayak warrenty ekak dennam 2100/

    malbeeriya daalama thama denne hariya..me ganan all inclusive ya hariya
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    adow tikak kal diyan....hoyala dennam...ma laga thiyanawa water dmg fone ekak kalin eke keeli okkoma dunna ban....mata tikak kal diyan hoyala dennam-ubath tikak balapan hariya

    තිබ්බොත් කියහන් පුටේ. එකෙක් 4n එකට ගලකින් ගැහුවා බං.:angry::angry: ගහපු කැ%$@# හම්බ උනේ නෑ. මෙමරි කාඩ් එක විසි වෙලා තිබ්බේ.:sorry:
     
    • Like
    Reactions: mama malberry wemi

    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    One yer warrenty dennam Rs 4800/ elakiri wage
    masa 6 kata ekak dennam 3400/

    masayak warrenty ekak dennam 2100/

    malbeeriya daalama thama denne hariya..me ganan all inclusive ya hariya

    ela ela machan. 4800 eka original ekakda naththan 2nd quality ekakda? hai karala dennamada oya gana ganne?
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ela ela machan. 4800 eka original ekakda naththan 2nd quality ekakda? hai karala dennamada oya gana ganne?

    eya--All inclusive ya-
    mehemai ban business eka karana thena anuwa gaana wenas wenawa,,,mamath MC kalaanam 8000 kata aduwen daanne nehe....mama kohomath ehema karanne ne ban....suuti gaanak thibunoth athi....uben ena deweni customer thama mage business eka...e nisa MC eke unui..mamai badu ganne ekama thenakin.....baya nethuwa 4800 ekata yamu...matath awruddak yanakam karadarayak ne..ubath satis.....thats all raaai
     

    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    ඇයි බන් තරහ ගන්නේ.....මම උබල ඔක්කොටම කියන්නම් තැන...නිකම් හරි ඇවිත් යන්න එන්න......මේක කියුරියස් විදිහට බන් දැන් දැම්මේ.....තවම හදනව...නැකැත් රාල තවම වෙලාවක් දුන්නෙත් නැහැ.....උබල ඔක්කොම වරෙල්ලා....දත් කිබුල් පතයත් ඒවි.........නැකතත් එක්ක

    යපිත් ලගපාත තමා යින්නේ අයියා. වුදව්වක් ඒම ඕන නම් කියන්ට...
     
    • Like
    Reactions: mama malberry wemi

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    සූටි0 මාටි0
    මල්බෙරි display prices

    Nokia XL 3100/
    Touch 1800/

    Experia Z full set 6900/
    Z2 12000/
    Z2 madden irak yana brand new ekak thiyanawa 8000/
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Podi Silva - පොඩි සිල්වා;19684976 said:
    මල් බීරියෝ 16 GB Life Time Warranty තියෙන SD කාඩ් තියෙද
    ගාන කීය ද

    mamath bohoma amaaruwen 64 gb card ekak hoyaa gaththe life time warranty....mata okata udaw karanna be ban awanken ma

    maharagama chinthane thiyanawa kingston eka. ganan nam danne na