



ඩයලොග් k45 එකක් තියනවා බං සිම් 2 අන්ලොක් කොරල දීපිය..
අලුත් කඩේට සුභපැතුම්..
Podi Silva - පොඩි සිල්වා;19684976 said:මල් බීරියෝ 16 GB Life Time Warranty තියෙන SD කාඩ් තියෙද
ගාන කීය ද
Sorry ban.mama ubata msg ekak damma danko ithin order ekak denna msg karama reply nane.![]()
මචන් මෙන්න මේක ගන්න නැද්ද?Xperia Z2
![]()
subapathum machan. Iphone 5s eke battery eka danna keeyak gannawda? original ekak.
adow tikak kal diyan....hoyala dennam...ma laga thiyanawa water dmg fone ekak kalin eke keeli okkoma dunna ban....mata tikak kal diyan hoyala dennam-ubath tikak balapan hariya

ගහපු කැ%$@# හම්බ උනේ නෑ. මෙමරි කාඩ් එක විසි වෙලා තිබ්බේ.
One yer warrenty dennam Rs 4800/ elakiri wage
masa 6 kata ekak dennam 3400/
masayak warrenty ekak dennam 2100/
malbeeriya daalama thama denne hariya..me ganan all inclusive ya hariya
ela ela machan. 4800 eka original ekakda naththan 2nd quality ekakda? hai karala dennamada oya gana ganne?
ඇයි බන් තරහ ගන්නේ.....මම උබල ඔක්කොටම කියන්නම් තැන...නිකම් හරි ඇවිත් යන්න එන්න......මේක කියුරියස් විදිහට බන් දැන් දැම්මේ.....තවම හදනව...නැකැත් රාල තවම වෙලාවක් දුන්නෙත් නැහැ.....උබල ඔක්කොම වරෙල්ලා....දත් කිබුල් පතයත් ඒවි.........නැකතත් එක්ක
SII ekakata board ekak thiyeda...
Podi Silva - පොඩි සිල්වා;19684976 said:මල් බීරියෝ 16 GB Life Time Warranty තියෙන SD කාඩ් තියෙද
ගාන කීය ද
mamath bohoma amaaruwen 64 gb card ekak hoyaa gaththe life time warranty....mata okata udaw karanna be ban awanken ma
A. සිරියා;19685613 said:maharagama chinthane thiyanawa kingston eka. ganan nam danne na
Card nam denna beriye......life time warranty thiyana original eka wenna epaye ban.....
