මම සත්‍ය අවබෝධ කරා

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මගේ ජිවිත අත්දක්කිම් අනුව මම කියන්නේ ජිවිතයේ සිදුවෙන ප්‍රධාන කාරනා තීරණය වෙලා ඉවරයි.
    මගේ ජිවිතේ සිද්ද වෙච්ච හොඳ හා නරක බොහෝ කරුණු සිද්ධ වෙන බව මම දැනන් හිටියා. ඒ වගේම ජිවිතේ යම් යම් කාල වල සිද්ධවිය යුතු සුවිශේෂ සමහර දේවල් අහම්බෙන් හෝ සිද්ධ වුනා. සමහර දේවල් මිනිස්සු නොහැකි යැයි හිතුවට මට ලේසියෙන් කරගන්න පුළුවන් වුනා. සමහර නැහීගෙන කරලා ගොඩදාගන්න බැරිව අතෑරලා දාපු දේවල් නියමිත කාලේදී හොයන් ඇවිත් ගොඩදාලා තියෙනවා.

    සිදුහත් ඒ ආත්මයේ බුදුවෙනවා කියන එක නියතයක්. කවුද ඒක තීරණය කලේ?
    ඒ නියතය පිට මිනිහෙක් වෙන අසිත තවුසා දකිනවා. දකිනවා විතරක් නෙමෙයි නංගිගේ පුතාවත් මහනකරනවා දවසක බණ අහලා නිවන් දකින්න කියලා.

    හැබැයි කවුරුත් දන්නේ නෑ කොහොමද බුදු වෙන්නේ කියලා. අඩුගානේ සිදුහත් කුමාරයා වත් දන්නේ නෑ. නමුත් ඒ දේ අනිවාර්යයෙන් සිද්ධ වෙන්න නියමිතව තියෙනවා.

    සිද්ධාර්ථ, මහල්ලෙක්, ලෙඩෙක්, මළකඳක් විතරක් දැක්කනං සමහරවිට බුදු නොවී ඉන්නත් තිබුනා,
    පියා සැප සම්පත් නොදී හිටියා නං, හැමදාම සතර පෙරනිමිති දකින්න තිබුනනං බුදු නොවී ඉන්නත් තිබුනා.
    අවුරුදු හයක් කෑමක් බීමක් නැතිව දුෂ්කරක්‍රියා කරද්දී මග හිටිය කෙල්ලෙක් කියපු මද්යම ප්‍රතිපදාව ඇහුනේ නැත්තං බුදු නොවී ඉන්නත් තිබුනා. හැබයි ඒ දේවල් හරි වෙලාවට හරි තැනට හොයාගෙන හරි ආවා.

    මම කියන්නේ හරි කාල වලදී හැමදේම හරියට ගැලපුණ නිසයි බුදුවුනේ.

    මිනිහෙක් ඉපදුනොත් මැරෙනවා වගේ. බුද්ධ චරිතයේ ඉපදිලා බුදුවෙලා පිරිණිවන් පෑම නියතයක් බව කවුද තීරණය කලේ?
    සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවේ???
     
    • Like
    Reactions: The Kingslayer

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    මට හිතෙන විදියට රැන්ඩම්නස් කියල එකක් නෑ බන්. හැම දේකටම හේතුවක් තියෙනව. දෙයක් රැන්ඩම් කියල හිතෙන්නේ ඒක ඒ විදියට වෙන්න හේතු උන කාරනා සාදක අපි නොදන්න නිසා. ඒව දැනගත්තම ගොඩක් වෙලාවට ෆයිනල් output එක ප්‍රෙඩික්ට් කරන්න පුලුවන්.

    සරලවම හැම දේකටම හේතුවක් තියෙනව. රැන්ඩම්නස් කියල එකක් නෑ. අඩුම කම්පියුටරේකටවත් turly randomness එකක් හදන්න බෑ.





    ඕක science එක්ක යන ලොකු arguement එකක්. ගොඩක් අය ඉස්සර හිතුව අපිට විශ්වයේ තියෙන පරමාණුවෙන් පරමාණුවෙම දත්ත එකතු කරල ගණනය කරන්න හැකියාවක් තියෙනවනන් මේ විශ්වය පවතින තාක්කල් දේවල් අකුරටම කලින් කියන්න පුලුවන් කියල. හැබැයි දැන් quantum physics එක්ක ඔය මතේ ලොකු විවාදයක් වෙලා තියෙන්නෙ.

    බුද්දහගමේ හැටියට තව කෙනෙක් විවේචනය කිරීමේ අයිතිය තියෙන්නේ බුදු කෙනෙකුට විතරයි
    අඩු ගානේ අගසවු දෙනමට වත් නැහැ

    එකම දෙමාපියන්ගේ සහෝදරයෝ වෙලා ඉපදිලා කෙනෙක් දොස්තර කෙනෙක් වෙනකොට අනික් කෙනා
    අපරාද කාරයෙක් වෙලා හිරේ
    ඊයේ පෙරේද නුවරදී එක කාමරේ හිටපු අම්මයි තාත්ති බබයි එකට මැරෙනකොට අල්ලපු කාමරේ හිටපු අම්මයි දුවයි
    ආපදාවක් නැතුව බේරිලා

    මේවට හේතුව මිට පෙර මොන මොන ආත්ම වල කරගත්ත කාර්ම වල එකතුවක්ද කියල විස්තර බලන්න පුළුවන් නේ
    බුදු කෙනෙකුට විතරයි
    script එක තමයි කර්මය

    නිකම් හිතන්න
    අපි දැනට අවුරුදු 20, 30 ක විතර ඉඳන් computer use කරලා ඒ data store කරන්න අක්කර ගණන් server farm වල
    බුදු කෙනෙක් කියනවා මම සාරාසන්ක්ය කල්ප ලක්ෂයකට කලින් සුමේද නම් තාපසයෙක් ව දීපංකර බෝධි මුලදී නියත විවරණ ලැබුවා කියල
    එච්චර කාලයක data නම් ගම් එක්ක කොහේ store වෙලා ඇතිද

    මුලික අවබෝදයක් ලබන්න
    සංසාර මන්දිර පොත කියවන්න එකේ කියනවා ආකාස දත්ත කියල දෙයක් ගැන

    ත්‍රිපිටකයේ අග්ගන්‍ය සුත්‍රයේ ත් ඔය ගැන සඳහන් වෙනවා ලු
    (සුත්‍රයේ නම මට මතක විදියට දැම්මේ)

    Sansara Mandira – Kannimahara Sumangala Himi

    බුදුදහමේ හේතුඵල ධර්මයේ නියාම ධර්ම 5ක් තියෙනව. එයින් එකක් තමයි කර්මය. හැමෝම අනිත් 4 අමතක කරල හැමදේම සිද්ද වෙන්නෙ කර්මය නිසා කියල හිතනව. හැමදේම කර්මය කියල කියන්නෙ හින්දු ධර්මයේ.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මේක ගැන මොකද කියන්නේ

    FB_IMG_1601024711657.jpg
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    මට නම් හිතෙන්නේ, ඔහොම හිතෙනවා ඇත්තේ ගොඩක් කම්මැලි මිනිසුන්ට වෙන්න පුලුවන්. මොකද එහෙම අයට උත්සාහයක් නෑ, ධෛර්ය්යවන්ත බවක් නෑ, ටාගට් එකක් නෑ, තමන්ගේ දියුනුව වෙනුවෙන් කැපකිරීම් කරන්න කැමති නෑ....
    එතකොට පුලුවන්නේ දියුනු වෙලා ඉන්න මිනිස්සු දිහා බලලා, සතුටින් ජීවිත ගතකරන මිනිස්සු දිහා බලලා, කටපුරෝලා කියන්න script එකට අනුවනේ එහෙම වෙලා තියෙන්නේ කියන්න.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩෝ සිරාවට.... මේ ත්‍රෙඩ් එක අමුවෙන් තේරුම් ගන්න අමාරුයි බන් 🥺
    hehee bokka elama :lol: :lol:
    heta adiyak ghala bookfair ynawa... pothak ganna inne "maldeniye simiyon"


    අඩේ පෙසිමිස්ට් නුත් ඉදියා නම් මේක අර්ථවත් වෙන්න තිබුණා තව.. හැබැයි පොඩි ඖලකට තියෙන්නේ ඌ කියන ඒවා තේරෙන් නෑ
     
    • Like
    Reactions: kinkon

    Triple-N

    Well-known member
  • Jul 31, 2019
    266
    356
    63
    awrudhu 5000 kata serayak api dhen karana eka ayeth karanna venava kiyanneka visvasa karanna puluvandha
    #Scripted (y)
     

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    මම දකින්නේත් ඔය දේම තමා,පොඩි වෙනස්ක් තියනවාමම දකින විදිහේ. මම හිතන්නේ කාළයත් එක්ක අපි අපිට නියමිත සාපෙක්ෂතාවයට අදාල නියතියකට එනවා. ඒ කියන්නේ අපි සාපේක්ෂ සත්‍යයට නිරපේෂ සත්‍යය ආදේශ කරනවා.එතකොට අපිට වැඩිය හොදට ලෝකේ පේනවා,දකිනවා.
    ඒ කියන්නේ අපිට අයති නැති දේ අපිට පෙන්නවා.අපි අදුරා ගන්නේ නැතුව ඒකෙම නහිනවා නම්, අපිව විනාශම කරලා දාලා අපිට අයිති දේ දිහාට අපිව තල්ලු කරනවා.
    අර දැන් විහිළුවට කියන්නේ ටික්ක් පරිණත වෙනකොට දන්නවා කියලා.
    අපි හිතමු කෙනෙක් ඉන්නවා උපතින්ම ධනවත් , ශරිරක හා මානසික හොද කෙනෙක්. හැබැයි එයාට කවදාවත් වාහනයක් එයාටම කියලා පදවන්න ස්වභාවිකව අවස්තාව නෑ කියලා.කර්මය හරි වෙන මොනවා හරි දේ අනුව ලියවිලා තියෙන්නේ එහෙමයි. හැබැයි මෙයා ඉපදිලා ඉන්නෙ පවුලේ විදිහට ඉපදුන දවසේ ඉදන් වාහන තියනවා මෙයාට වාහන වල යන්න එන්න තියනවා. එක එයාගේ මුල් අවස්ථාවෙන් වෙනස් වෙන්න එකක් නෙවෙයි. වාහනේ පදවන්නේ එයා නොවෙනතාක්කල් එයාට වහනේ යන්න කිසිබාධාවක් නෑ. හැබැයි ප්‍රශ්නේ පටන් ගන්නේ එයා රියදුරු අසුනේ වාඩිවුන දවසට.
    මුලින් පොඩි පොඩි බාධක දක්වනවා. වාහනේ පණගැන්වෙන්නේ නැ. තාවකාලික මොකක් හරි ශරිර හෝ මානසික අපහසුවක් පෙන්වනවා එයාටම වාහනේ පදවන්න පුහුණු කරන්න හරි තියන දවසට. ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් ස්වභාවිකවම දක්වනවා. එත් එවා අපි ගනන් ගන්නේ නෑනේ. උත්සහය තමා හැම දේම කියලා හිතලා. හැබැයා එයාට ඒ දේ අයිති නැති දෙයක්. ඒකට ලැබෙන ප්‍රතිඵලය වෙන්න පුළුවන් රිය අනතුරකින් එයාගේ අත්, කකුල් ,ඇස් වලට හානි වෙන එක. එහෙම නැත්නම් රිය ධාවනයට අදාල ක්‍රියාවලට බාධා ඇතිවෙන වෙනත් මොකක් හරි වෙන ආබාධයක්/රෝගයක් හරි මෙනවා හරි ස්වභාවිකවම වෙනවා. මෙවා මුලින් හම්බුන එවාට වැඩිය දරුණු එවා වෙනවා.මරණය වුනත් වෙන්න පුළුවන්. එක අපි තේරැම් ගන්නකං ස්වභාවයෙන්ම එක නවත්තනවා. එක තමා සත්‍ය. හැබැයි එයාට ඒක ඇරෙන්න වාහන සම්බන්ධ වෙන ඔනැම එකකට එයට කිසිම බාධාවක් නැ. ඔන්න ඕක තමා මගේ අදහස. මගේ අදහසේ හැටියට එක තමා ලෝ්ක ස්වභාවය. එකටම කර්මය එහෙම නැත්තං දේව කැමැත්ත හරි මොනවා හරි දෙයක් කියන්න පුළුවන්.
    හිතලා බලන්න අපිට එවගේ කීයක් වෙලා තියනවද කියලා. අපිට හොදටම කෙළවෙලා තියෙන්නේ ඒ වගේ දෙවල් වලින් නෙවෙයි ද කියලා.
     
    • Like
    Reactions: ElaBaba

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    මම සෑහෙන්න දවසක් කල්පනා කරල තේරුම්ගත්ත දෙයක් බන්. ජෝක් එකට ගන් නැතුව උබලත් හිතල බලපන් ටිකක්.

    තව එකෙකුට දේවල් ලැබෙන්නත්, දේවල් කරන්න පුලුවන් වෙන්නත්,
    තවත් එකෙකුට දේවල් නොලැබෙන්නත්, දේවල් කරන්න බැරි වෙන්නත් හේතුවක් තියෙනව බන්.

    මම හිතන්නේ ඒ ලක් එක හරි මොකක් හරි අපිට ක්‍රොන්ට්‍රෝල් කරන්න බැරි දෙයක් බන්.
    සරලවම කියනවනම් අපේ ජීවිතේ ස්ක්‍රිප්ට් එකක් වගේ ලියවෙලා තියෙන්නේ ඒකෙන් පිට යන්න බෑ.

    උබ මම අපේ දෙමව්පියන් තොර ගත්තද?
    ඉපදුන ප්‍රදේශය, රට තෝරගත්තද?

    ඔය දෙකෙම කොච්චර දේවල් මිනිස්සුන්ගේ ජීවිතේ වෙනස් කරනවද?.......

    දැන් උබල කියයි දුප්පත් නම් ගොඩ එන්න දෙයක් හොදට කරල ගොඩ එන්න පුලුවන් කියල. ඒකට උදාහරණත් දෙයි.

    ඒත් බන් එහෙම ගොඩ එන්න පුුලුවන් වෙන්නේ ඒක උගේ ස්ක්‍රිප්ට් එක නිසා.

    ඒත් එහෙම ගොඩ ඒමක් නැති එකෙක්ට කොච්චර ට්‍රයි කරත් කරගන්න බෑ. මේ දේ කරන්න ඕන කියල හිතපු ගමන් එක්කො නිදිමත හරි හැදෙනව.

    මට තේරුන විදියට සමාජයේ කිසි එකෙක්ට ඇගිල්ල දික්කරන්න බෑ බන්. ඌ කම්මැලියෙක්, ඌ පට්ට පොරක් කියල. මොකද ස්ක්‍රිප්ට් එකට අනුව තමයි හැම දේම වෙන්නේ.

    උබලට මොකද මේ ගැන හිතෙන්නේ?

    පොඩ්ඩක් මේක ගැන හිතනකොට ආගම වගේ රාමු පොඩ්ඩක් ගලවල දාල හිතපන්.
    mamath bohoodurata ookata ekagai.. thred eka kiyawanna bookmark karagatta
    sathutui eka wage hithana un inna eka gena
     
    • Like
    Reactions: bornunlucky