මම සත්‍ය අවබෝධ කරා

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මම සෑහෙන්න දවසක් කල්පනා කරල තේරුම්ගත්ත දෙයක් බන්. ජෝක් එකට ගන් නැතුව උබලත් හිතල බලපන් ටිකක්.

    තව එකෙකුට දේවල් ලැබෙන්නත්, දේවල් කරන්න පුලුවන් වෙන්නත්,
    තවත් එකෙකුට දේවල් නොලැබෙන්නත්, දේවල් කරන්න බැරි වෙන්නත් හේතුවක් තියෙනව බන්.

    මම හිතන්නේ ඒ ලක් එක හරි මොකක් හරි අපිට ක්‍රොන්ට්‍රෝල් කරන්න බැරි දෙයක් බන්.
    සරලවම කියනවනම් අපේ ජීවිතේ ස්ක්‍රිප්ට් එකක් වගේ ලියවෙලා තියෙන්නේ ඒකෙන් පිට යන්න බෑ.

    උබ මම අපේ දෙමව්පියන් තොර ගත්තද?
    ඉපදුන ප්‍රදේශය, රට තෝරගත්තද?

    ඔය දෙකෙම කොච්චර දේවල් මිනිස්සුන්ගේ ජීවිතේ වෙනස් කරනවද?.......

    දැන් උබල කියයි දුප්පත් නම් ගොඩ එන්න දෙයක් හොදට කරල ගොඩ එන්න පුලුවන් කියල. ඒකට උදාහරණත් දෙයි.

    ඒත් බන් එහෙම ගොඩ එන්න පුුලුවන් වෙන්නේ ඒක උගේ ස්ක්‍රිප්ට් එක නිසා.

    ඒත් එහෙම ගොඩ ඒමක් නැති එකෙක්ට කොච්චර ට්‍රයි කරත් කරගන්න බෑ. මේ දේ කරන්න ඕන කියල හිතපු ගමන් එක්කො නිදිමත හරි හැදෙනව.

    මට තේරුන විදියට සමාජයේ කිසි එකෙක්ට ඇගිල්ල දික්කරන්න බෑ බන්. ඌ කම්මැලියෙක්, ඌ පට්ට පොරක් කියල. මොකද ස්ක්‍රිප්ට් එකට අනුව තමයි හැම දේම වෙන්නේ.

    උබලට මොකද මේ ගැන හිතෙන්නේ?

    පොඩ්ඩක් මේක ගැන හිතනකොට ආගම වගේ රාමු පොඩ්ඩක් ගලවල දාල හිතපන්.
     
    Last edited:

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    මම සෑහෙන්න දවසක් කල්පනා කරල තේරුම්ගත්ත දෙයක් බන්. ජෝක් එකට ගන් නැතුව උබලත් හිතල බලපන් ටිකක්.

    තව එකෙකුට දේවල් ලැබෙන්නත්, දේවල් කරන්න පුලුවන් වෙන්නත්,
    තවත් එකෙකුට දේවල් නොලැබෙන්නත්, දේවල් කරන්න බැරි වෙන්නත් හේතුවක් තියෙනව බන්.

    මම හිතන්නේ ඒ ලක් එක හරි මොකක් හරි අපිට ක්‍රොන්ට්‍රෝල් කරන්න බැරි දෙයක් බන්.
    සරලවම කියනවනම් අපේ ජීවිතේ ස්ක්‍රිප්ට් එකක් වගේ ලියවෙලා තියෙන්නේ ඒකෙන් පිට යන්න බෑ.

    උබ මම අපේ දෙමව්පියන් තොර ගත්තද?
    ඉපදුන ප්‍රදේශය, රට තෝරගත්තද?

    ඔය දෙකෙම කොච්චර දේවල් මිනිස්සුන්ගේ ජීවිතේ වෙනස් කරනවද?.......

    දැන් උබල කියයි දුප්පත් නම් ගොඩ එන්න දෙයක් හොදට කරල ගොඩ එන්න පුලුවන් කියල. ඒකට උදාහරණත් දෙයි.

    ඒත් බන් එහෙම ගොඩ එන්න පුුලුවන් වෙන්නේ ඒක උගේ ස්ක්‍රිප්ට් එක නිසා.

    ඒත් එහෙම ගොඩ ඒමක් නැති එකෙක්ට කොච්චර ට්‍රයි කරත් කරගන්න බෑ. මේ දේ කරන්න ඕන කියල හිතපු ගමන් එක්කො නිදිමත හරි හැදෙනව.

    මට තේරුන විදියට සමාජයේ කිසි එකෙක්ට ඇගිල්ල දික්කරන්න බෑ බන්. ඌ කම්මැලියෙක්, ඌ පට්ට පොරක් කියල. මොකද ස්ක්‍රිප්ට් එකට අනුව තමයි හැම දේම වෙන්නේ.

    උබලට මොකද මේ ගැන හිතෙන්නේ?

    මටත් හිතුන දෙයක් ඒකනම්
     
    • Like
    Reactions: bornunlucky

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    Yes it's true.You can only do minimal changes.It's your karma that manifested as a footprint.It takes sheer will for someone to change the path if not scripted from birth.For some it's a walk on the cake.By the time we get close to kali yuga only script will run.will to change anything will be totaly lost.
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ඔයාගෙ තර්කෙට විරුද්දව කාටවත් මුකුත් කියන්න බෑ. මොනවා කිව්වත් ඔයා කියයි ඒක උගෙ script eka කියලා. මම කිව්වොත් හැමදේම අහබුවක් කියලා. ඒකත් එහෙමම තමයි. ඔහොම තර්ක වලින් තේරුමක් නෑ
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    script එකටම අනුගත වෙන්නේ නැතුව ඒකෙන් පිට පනින්න උත්සාහ කරන එකයි වෙන්න ඕනේ මචං. එහෙම නැත්තන් වෙන්නේ එකම circle එක කැරකෙන එක.
    උඹ අආගම ගාව ගන්න එපා කිව්වට බුදු දහමෙන් කියන්නෙත් මේ කතාව තමයි. ජාතක කතා වලින් අදහස් කරන්නෙත් එක එක විදිහෙන් මේ උත්සාහය, අධිෂ්ටානය හදාගෙන script එකට අනුගත වෙන්නේ නැතුව පුළුවන් වීරිය දාල circle එක කඩල දාන්න කියන එක.
    එතකොට සරල රේඛාවකට වැටෙනවා, ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය.
    script එක හැම තත්පරෙකම ලියමින් සිටින්නේ අපිමයි. ඒක නවත්තන්න කියන එකයි නියම සත්‍යය.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක තේරෙන්නේ කාලෙත් එක්ක. මම මගේ ඉදිරිය ගැන පොඩිකාලෙම අහලා දැනගත්තා. හැමදේම මේ වෙනකොට හරි. වෙන එකක් තියා මගේ ස්ක්‍රිප්ට් එක ගානට යන්න වයිෆ්ගේ තාත්තටත් හිතාගන්න බැරි කෙලවීමක් වෙනවා මම වයිෆ්ව දන්නෙත් නැති කාලේ. මට වයිෆ් ඉඳලා සෙට් වෙන්නේ ස්ක්‍රිප්ට් එකට අනුව හිටිය කෙල්ලත් මගෑරිලා.