මම සත්‍ය අවබෝධ කරා

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,872
    28,763
    113
    ඕක තේරෙන්නේ කාලෙත් එක්ක. මම මගේ ඉදිරිය ගැන පොඩිකාලෙම අහලා දැනගත්තා. හැමදේම මේ වෙනකොට හරි. වෙන එකක් තියා මගේ ස්ක්‍රිප්ට් එක ගානට යන්න වයිෆ්ගේ තාත්තටත් හිතාගන්න බැරි කෙලවීමක් වෙනවා මම වයිෆ්ව දන්නෙත් නැති කාලේ. මට වයිෆ් ඉඳලා සෙට් වෙන්නේ ස්ක්‍රිප්ට් එකට අනුව හිටිය කෙල්ලත් මගෑරිලා.
    Naadi waakya ahanna ena welawath script eke tiyenewa. :lol:
     
    • Like
    Reactions: JohnSnow

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    ඔයාගෙ තර්කෙට විරුද්දව කාටවත් මුකුත් කියන්න බෑ. මොනවා කිව්වත් ඔයා කියයි ඒක උගෙ script eka කියලා. මම කිව්වොත් හැමදේම අහබුවක් කියලා. ඒකත් එහෙමම තමයි. ඔහොම තර්ක වලින් තේරුමක් නෑ

    මේ ත්‍රෙඩ් එකට වැටිච්ච හොඳම රිප්ලයි එක මේක වෙන්න ඇති.

    ඔව් බන් ඔය හැම දේම scripted කියන එකට විරුද්දව තියෙන අනිත් තර්කෙ තමයි හැමදේම රැන්ඩම් කියන එක.

    හරියට පූසො දෙන්නෙක් ගන්නව එකෙක්ගෙ ලෝම දිගයි ලස්සනයි, අනිකා ලෝම කොටයි කැතයි. පූසොන්ගෙ ලෝකෙදි අර කැත එකාට දුකක් නෑ ඌ කැතයි කියල, ලස්සන එකාට සතුටක් නෑ ඌ ලස්සනයි කියල.

    හැබැයි මිනිස්සු ගත්තම කැත එකා දුක් වෙනව කැතයි කියල මොකද සමාජයක් විදියට අපි එක එක දේවල් වලට වටිනාකම් දෙන නිසා. ලස්සන එකාට වැඩිපුර අවස්ථා ලැබිල හරියන්න පුලුවන් කැත එකාට වැඩිය. එතකොට අපිට කියන්න පුලුවන් ලස්සන එකා ලකී අවලස්සන එකා අන්ලකී කියල. ඒත් ඇත්තටම බැලුවොත් උන් දෙන්න එකිනෙකට වෙනස් මිනිස්සු දෙන්නෙක් විතරයි.

    උබේ පොයින්ට් එකත් හොඳයි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,763
    113
    Mage nan nadi sasathre tiyenne millionere kenek wenawa kiyala.hebei pena thek maneka igiyakwath nane bn.spa ekak dannada danne script eke tiyenne
    umbeta boru koleyak hoyela denna athi..marena dawesa ehema baluwe nadde?
     
    • Like
    Reactions: JohnSnow

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඕක තේරෙන්නේ කාලෙත් එක්ක. මම මගේ ඉදිරිය ගැන පොඩිකාලෙම අහලා දැනගත්තා. හැමදේම මේ වෙනකොට හරි. වෙන එකක් තියා මගේ ස්ක්‍රිප්ට් එක ගානට යන්න වයිෆ්ගේ තාත්තටත් හිතාගන්න බැරි කෙලවීමක් වෙනවා මම වයිෆ්ව දන්නෙත් නැති කාලේ. මට වයිෆ් ඉඳලා සෙට් වෙන්නේ ස්ක්‍රිප්ට් එකට අනුව හිටිය කෙල්ලත් මගෑරිලා.
    wistara tikak daapan machan
     
    • Like
    Reactions: JohnSnow

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,264
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Naadi waakya ahanna ena welawath script eke tiyenewa. :lol:
    ඕක ගැන බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙනවා.
    ඊට අනුව නාඩි වාක්‍ය අහන්න යන්න හිතෙන්නෙත් ස්ක්‍රිප්ට් එකකට තමයි.

    මගේ රෙකෝඩින් එකයි මගේ ජීවිත කතාවයි ඇහුවොත් උඹලා පුදුමවෙයි. දැනට මම වයිෆ්ට විතරයි අහන්න දීල තියෙන්නේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,763
    113
    ඕක ගැන බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙනවා.
    ඊට අනුව නාඩි වාක්‍ය අහන්න යන්න හිතෙන්නෙත් ස්ක්‍රිප්ට් එකකට තමයි.
    mage thaaththa gatte ekak tiyenewa 80 ganan wela..past eke accurate...future ekath sahenna kiyela tibba..randomly kiyanna beri bohoma siyum kaarena kiyela thibba..hithagannath ba itin...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,264
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mage thaaththa gatte ekak tiyenewa 80 ganan wela..past eke accurate...future ekath sahenna kiyela tibba..randomly kiyanna beri bohoma siyum kaarena kiyela thibba..hithagannath ba itin...
    එකම කුනුහර්පේ මුන්ට පහුගිය දේවල් ටක්කෙට ලියන්න පුලුවං. හැබැයි අනාගතේ ෆ්රේම් එකකට ගහන්නේ.
    මට ඒකට සාධාරන උත්තරයක් හොයාගන්න බැරිවුනා තවම.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,276
    166,542
    113
    එකමත් එක රටක
    ඕක ගැන බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙනවා.
    ඊට අනුව නාඩි වාක්‍ය අහන්න යන්න හිතෙන්නෙත් ස්ක්‍රිප්ට් එකකට තමයි.
    මගේ රෙකෝඩින් එකයි මගේ ජීවිත කතාවයි ඇහුවොත් උඹලා පුදුමවෙයි. දැනට මම වයිෆ්ට විතරයි අහන්න දීල තියෙන්නේ.

    හැමදේම script එකක් කිව්වා තැන ඉදන් උබ ඔය කියන කිසිදෙයක තේරුමක් නැති වෙනවා...
     
    • Like
    Reactions: JohnSnow

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,264
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හැමදේම script එකක් කිව්වා තැන ඉදන් උබ ඔය කියන කිසිදෙයක තේරුමක් නැති වෙනවා...
    මම ඒක අහලා පැටලිච්ච මිනිහෙක් මචං. තාමත් අගක් මුලක් හොයනවා.
    හැබැයි එක දෙයක්
    සිද්ධාර්ථ කුමාරයා බුදුවෙන්නෙත් ස්ක්‍රිප්ට් එකකට. ඒක ඉපදුන දවසෙම කියපු දෙයක්. කොහොමද කෙනෙක් දන්නේ මිනිහක් අවුරැදු හතලිහකදී සිද්දවෙන දෙයක්?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,276
    166,542
    113
    එකමත් එක රටක
    මම ඒක අහලා පැටලිච්ච මිනිහෙක් මචං. තාමත් අගක් මුලක් හොයනවා.
    හැබැයි එක දෙයක්
    සිද්ධාර්ථ කුමාරයා බුදුවෙන්නෙත් ස්ක්‍රිප්ට් එකකට. ඒක ඉපදුන දවසෙම කියපු දෙයක්. කොහොමද කෙනෙක් දන්නේ මිනිහක් අවුරැදු හතලිහකදී සිද්දවෙන දෙයක්?
    මචන් එහෙම උනොත් බුදුදහම ඉදන් හැමදේම නිකන් තේරුමක් නැති දේවල් වෙනවා. උබට කියන්න බෑ හැමදේම script එකක් කියලා. මොකද උබ එහෙම කියන, උබට එහෙම හිතෙන එක ඉදන් වෙන්න තිබ්බ දේවල් මිසක් හේතුවකට වෙන දෙයක් නෙවෙයි වෙනවා. ;-)
    ඔය දෛවය ගැන ලියලා තියන දේවල් මමත් දැකල් තියනව. ඕව ඇත්ත වෙනවට වඩා වෙන්නේ අපි ඇත්ත වෙන විදියට ගලපන එකයි
    නොදැනුවත්වම
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,135
    67,456
    113
    මම ඒක අහලා පැටලිච්ච මිනිහෙක් මචං. තාමත් අගක් මුලක් හොයනවා.
    හැබැයි එක දෙයක්
    සිද්ධාර්ථ කුමාරයා බුදුවෙන්නෙත් ස්ක්‍රිප්ට් එකකට. ඒක ඉපදුන දවසෙම කියපු දෙයක්. කොහොමද කෙනෙක් දන්නේ මිනිහක් අවුරැදු හතලිහකදී සිද්දවෙන දෙයක්?

    Possibility ekak predict kare.ekko budu wenawa ekko king wenawa.kotchara script ekak unath change karanna posibility ekak tiyenawa
     
    • Like
    Reactions: shenat and JohnSnow

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,264
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මචන් එහෙම උනොත් බුදුදහම ඉදන් හැමදේම නිකන් තේරුමක් නැති දේවල් වෙනවා. උබට කියන්න බෑ හැමදේම script එකක් කියලා. මොකද උබ එහෙම කියන, උබට එහෙම හිතෙන එක ඉදන් වෙන්න තිබ්බ දේවල් මිසක් හේතුවකට වෙන දෙයක් නෙවෙයි වෙනවා. ;-)
    ඔය දෛවය ගැන ලියලා තියන දේවල් මමත් දැකල් තියනව. ඕව ඇත්ත වෙනවට වඩා වෙන්නේ අපි ඇත්ත වෙන විදියට ගලපන එකයි
    නොදැනුවත්වම
    බුදු වුන එකයි බුදු වෙන අනාවැකියයි පැහැදිලි කරපං බලන්න. එතන උත්තරය තියෙන්න ඕන

    Possibility ekak predict kare.ekko budu wenawa ekko king wenawa.kotchara script ekak unath change karanna posibility ekak tiyenawa

    එක්කෙනෙක් බුදු වෙනවා කියනවා බං. කියලා අඬනවා බුදුවෙද්දී එයා නෑ කියලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,276
    166,542
    113
    එකමත් එක රටක
    බුදු වුන එකයි බුදු වෙන අනාවැකියයි පැහැදිලි කරපං බලන්න. එතන උත්තරය තියෙන්න ඕන
    මේකයි මචන්... හිතපන් හැමදේම script එකක් කියලා නිකමට. ;) වෙන්න තියන දේවල් වෙන්නේ. මම මේ උබට එවන reply එකත් ඒ script එකේ කොටසක්. උබ හැමදේම script එකක් කියලා හිතන එකත් , මේ ත්‍රෙඩ් එක දාපු එකා "සත්‍ය අවබෝද කරා" කියලා දාපු එකත් script එකක්.
    දේවල් වෙන්නේ වෙන්න තියන නිසා මිසක්, හේතුවකට නෙවෙයි වෙන්වා. බුදු වීමත් script එකක්, දහම් දෙසිමත් script එකක් , මාර්ග පල ලැබීමත් script එකක්... ;-) එතොකට දහමේ තේරුමක් නැති වෙනවා. යහපත් අයහපත් දේ අනුව පලය ලැබීමක් නෙවෙයි වෙන්නේ, script එකක ලෝකය ඉස්සරහට යන එකක්. ඒක නිසා මේක ගැන තර්ක කරන්න දහම් කරුණු, හාමුදුරුවරුන්ගේ නම්, බණ වැඩක් වෙන්නේ නෑ .. මොකද ඒ හැමදේම අතීතයේ වෙන්න තිබ්බ නිසා උන, දේවල් මිසක් හේතුවක් නෑ ..
    අපි කරන දේ තමයි ඔහේ ගලා ගෙන යන දෛවයක් ගැන එක තැනක් නැවතිලා තරක කරනවා කියලා හිතනවා. මේක ගැන තර්ක කරන එකත් script එකක්, එකින් නිගමන වලට එළබෙන එකත් script එකක්. :lol: තේරුමක් නෑ තර්ක කරල. මොකද ඒ හැමදේම script එකක් උබ කියන විදියට
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බුදු වුන එකයි බුදු වෙන අනාවැකියයි පැහැදිලි කරපං බලන්න. එතන උත්තරය තියෙන්න ඕන

    Possibility ekak predict kare.ekko budu wenawa ekko king wenawa.kotchara script ekak unath change karanna posibility ekak tiyenawa

    එක්කෙනෙක් බුදු වෙනවා කියනවා බං. කියලා අඬනවා බුදුවෙද්දී එයා නෑ කියලා.
    මේකයි මචන්... හිතපන් හැමදේම script එකක් කියලා නිකමට. ;) වෙන්න තියන දේවල් වෙන්නේ. මම මේ උබට එවන reply එකත් ඒ script එකේ කොටසක්. උබ හැමදේම script එකක් කියලා හිතන එකත් , මේ ත්‍රෙඩ් එක දාපු එකා "සත්‍ය අවබෝද කරා" කියලා දාපු එකත් script එකක්.
    දේවල් වෙන්නේ වෙන්න තියන නිසා මිසක්, හේතුවකට නෙවෙයි වෙන්වා. බුදු වීමත් script එකක්, දහම් දෙසිමත් script එකක් , මාර්ග පල ලැබීමත් script එකක්... ;-) එතොකට දහමේ තේරුමක් නැති වෙනවා. යහපත් අයහපත් දේ අනුව පලය ලැබීමක් නෙවෙයි වෙන්නේ, script එකක ලෝකය ඉස්සරහට යන එකක්. ඒක නිසා මේක ගැන තර්ක කරන්න දහම් කරුණු, හාමුදුරුවරුන්ගේ නම්, බණ වැඩක් වෙන්නේ නෑ .. මොකද ඒ හැමදේම අතීතයේ වෙන්න තිබ්බ නිසා උන, දේවල් මිසක් හේතුවක් නෑ ..
    අපි කරන දේ තමයි ඔහේ ගලා ගෙන යන දෛවයක් ගැන එක තැනක් නැවතිලා තරක කරනවා කියලා හිතනවා. මේක ගැන තර්ක කරන එකත් script එකක්, එකින් නිගමන වලට එළබෙන එකත් script එකක්. :lol: තේරුමක් නෑ තර්ක කරල. මොකද ඒ හැමදේම script එකක්.
    උඹල දෙන්නා බීපු බ්‍රෑන්ඩ් එක අපිටත් කියපන් මචං! 🤪