"මම සර් ට ඩොලර් 1000ක් දෙන්නම්
ඔන්න අපෙ රටේ නමගිය දේශපාලකයෙක් ලොකු සම්මන්ත්රණයකට ඇමරිකා ගියාලු.
ඉතින් එහෙ එයාට නවතින්න තිබුනෙ උස බිල්ඩින්එකක 30 වෙනි තට්ටුවෙලු.ෆුල් හයිෆයි රූම් එකක්ලු.
රූම් එකට ගිය ගමන් පොරට හෙන ටොයිලට් බරක් ආවලු.
මෑන් ටොයිලට් එකට ගියාට ඒකෙ තියෙන ගැජට් ගැන අහලවත් තිබුනෙ නැතිලු.කොමඩ් එක උනත් ස්විච් එකක් ඔන් කලාම බිත්තියෙන් එලියට එන්නෙ.

ඉතින් දැන් කොමඩ් එකක් පේන්නත් නැති නිසා මිනිහට හොඳ අයිඩියා එකක් ආවලු.
දැන් මිනිහ ප්ලෑන් කරන්නෙ මිනිහගෙ මේස් එකට ටොයිලට් කරලා ජනෙල්ලෙන් එලියට දාන්නයි.

ඔන්න දැන් මේස් එකට දාලා ඒකත් අරන් ගිහින් ජනෙල්ලෙ ඇරලා ඈතට විසිකරන්න ඕන නිසා වටයක් කැරකුවලු.
කරුමෙ කියන්නෙ මිනිහා අතින් මේස් එක අත ඇරිලා ගිහින් කෙලින්ම පැටලිලා තියෙන්නෙ සීලින් ෆෑන් එකේ. ෆෑන් එකත් ඔන් කරලා නිසා දැන් මේස් එකේ තිබුනා ඒවා බිත්ති 4 පුරාම එකම ලයින් එකට ඉහිලා ගූ හැලියක් උනාලු.

මලකෙලියක් උන නිසා පොර කෙලින් මහවුස් කීපින් එකට කතා කරලා එක්කෙනෙක් ගෙන්නාගෙන මෙහෙම කිව්වලු.
"ඔයාට මම ඩොලර් 500ක් දෙන්නම් කරුණාකරලා මේ බිත්ති ටික ක්ලීන් කරලා දානවද?"
හවුස්කීපින් පොර බිත්ති 4 හොඳට බලලා මෙහෙම කිව්වලු.
"මම සර් ට ඩොලර් 1000ක් දෙන්නම් කරුණාකරලා මේ විදිහට රීපු හැටි පෙන්නනවද?"

Last edited: