මම සාදාරනද ? අසාදාරනද ?

Apr 30, 2012
583
40
0
adoo..uba dan kellage hati dannawa ne machan..ehema eka para atha arinath epa harida..podi athal ekak ganin..uba mehema karapan uba kiyapan oya kiwa hindane man cal kale,mata one une oya dennawa aye yalu karanna..man hithuwe naha mehema deyak wei kiyala..uba msg ekak gahala..sadda nathuwa hitapan..* kella set unoth mathaka tiya ganin ekige hati *..
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    චා කෙල්ලෙක්නේ බං
    අරුත් එක්ක යාලුවෙලා ඉන්නැදිම උඔ ගැනත් ඒකි හිතලා ඒකේ ආය දෙකක් නෑ
    උඔ ආය ඕකිව දාගත්තත් වෙන කොල්ලෙක් කිට්ටු උනොත් බොට පොල්ල තියල ඒකා එක්ක යයි
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    දැන් වත් කට වහගෙන පැත්තකට වෙලා හිටපන්
    shut_up.jpg
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන් ඔය කෙල්ලට මලාටවත් සිරා ලව් කරන්න යන්න එපා. කවද හරි උබට වෙන්නෙත් අරුට වෙච්ච දේ තමා. ෆන් එකට වගේ ලව් කරපන්.. :P
     
    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    ඉවසපන් පපුව ඉවසපන්... මොන මගුලටද බං අනුන්ගේ කෙල්ලන්ට කරන්නේ.. චා වැඩනෙ..:frown::frown:

    මචන් මම එකීත් එක්ක text කරේ යාලුවෙක් විදිහට කෙල්ල නේ බන් මාව ඔය මගුලට පටලව ගත්තේ...........................:angry::angry::angry:
     
    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    sorry machan uba waradi bn.hithapan ubage kalla ekka wena kollek chat karanawa kiyala ethakota ubata monawada hithenne.anna e wagema thamai utath machan.uba bokken lv karana kellat ekka wena kollek chat karanawata uba kamatida nane bn.matat oi case ekama una bn kalla ugema hoda hoda kiya kiya idala mage munatama anthime mawa eyata mach wen na kiyala giya....matanm ita passe lvth epa una kelloth epa una bn

    හ්ම්ම්...........මාත් බන් බොක්කෙන්ම කරන්න හිටිය first love එක බන්.....කව්ද දන්නේ නේ මේක මර උගුලක් කියලා....................:rofl::rofl::rofl:
     
    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    adoo..uba dan kellage hati dannawa ne machan..ehema eka para atha arinath epa harida..podi athal ekak ganin..uba mehema karapan uba kiyapan oya kiwa hindane man cal kale,mata one une oya dennawa aye yalu karanna..man hithuwe naha mehema deyak wei kiyala..uba msg ekak gahala..sadda nathuwa hitapan..* kella set unoth mathaka tiya ganin ekige hati *..

    මට ඔහොම කරන්න හිතෙන්නේ නැ බන් .....මම නිකමට වගේ ඊයේ කෙල්ලට call ඒ කෙල්ල
    call conference දලා අර කොල්ල කතා කරන්නේ ...දැන් උන් දෙන්නටම තියන එකම ප්‍රශ්නේ මමලු:angry::angry::angry::angry::angry::angry:.......
     
    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    උඹ බොර දියේ මාලු බාන්න ගියා නේද? :P

    නැ බන් ......කෙල්ල අරු ගැන වැරදි කියද්දීත් මම කිව්වේ ....උ ගැන හොදට හිතලා හරි තීරණයක් ගන්න්න කියලා......................:nerd::nerd::nerd:
     
    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    චා කෙල්ලෙක්නේ බං
    අරුත් එක්ක යාලුවෙලා ඉන්නැදිම උඔ ගැනත් ඒකි හිතලා ඒකේ ආය දෙකක් නෑ
    උඔ ආය ඕකිව දාගත්තත් වෙන කොල්ලෙක් කිට්ටු උනොත් බොට පොල්ල තියල ඒකා එක්ක යයි

    ඔව් බන් උබ කියන එක ඇත්ත................බයෙන් ඉන්න වට වඩා හොදයි පාඩුවේ පැත්තකට වෙලා ඉන්න එක..............................:dull::dull::dull:
     
    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    මචන් ඔය කෙල්ලට මලාටවත් සිරා ලව් කරන්න යන්න එපා. කවද හරි උබට වෙන්නෙත් අරුට වෙච්ච දේ තමා. ෆන් එකට වගේ ලව් කරපන්.. :P

    ෆන් එකට වත් ඔය වගේ කෙල්ලෝ දාගත්තොත්...මන් ඉවරයි බන්.......:baffled::baffled::baffled::baffled::baffled:
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    කෙල්ලෙක් කිට්ටු උනොත් ඉතිං බෙල්ලත් නෑ (වxxx) නෑ.. සල්ලිත් නෑ:angry::angry:

    කිසිම දවසක කෙල්ලෙක්ගේ දුක් ගන්නා රාළ වෙන්න එපා. බඩු තැපෑලෙන්ම ගෙදරට එනවා පේනවනේ දැන්..:(:(
     
    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    කෙල්ලෙක් කිට්ටු උනොත් ඉතිං බෙල්ලත් නෑ (වxxx) නෑ.. සල්ලිත් නෑ:angry::angry:

    කිසිම දවසක කෙල්ලෙක්ගේ දුක් ගන්නා රාළ වෙන්න එපා. බඩු තැපෑලෙන්ම ගෙදරට එනවා පේනවනේ දැන්..:(:(

    ඒ ගැන නම් කියලා වැඩක් නැ බන්......හොදට හිටිය මට ඉන්න වෙලා තියෙන්නේ පට්ට දුකෙන් ඉන්න......................:(:(:(:(
     
    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    කට්ටිය මොකද කියන්නේ නිකමට වගේ අහන්නේ මම call 1 දීල බලන්නද?.......:rolleyes::rolleyes::rolleyes: