මම සාදාරනද ? අසාදාරනද ?

RSTHARINDU

Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    sry wenda oni kiwata..oya kella gana hithe tiena adahasa ata arala umba paththakata wela indapan.Umba eka yalu unath umbata wada ekita hondai kiala hithena ekek set unoth umbatath okamai wenne..nikan ahaka yana aul daganna epa..unge love ekata kela unoth umbata onenam atahl ekak aran atha arala dapan..etakota oya umba amaruwath nati wei...natnam unta inna deela paththakata wela indapan...

    මචන් උබ කියන දේ සර්වසාදාරණයි බන්......එත් මට දුකයි බන් කෙල්ල මාව මේ තත්වෙට පත් කලට...................:no::no::no:
     
    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    mu qwata hedena ekek nemei wage...........
    denata meke tibba okkoma comments kiyewwaaa... so kolu basawen kiyanawanam kiyanna tiyenne ubai keri wede kale, dawasaka ubata terei oya keri wedema ubata wena ekekgen unama.

    (mageth ekka tharaha unata, rep kepuwata kisima awlak neee mama kalin coment ekaka qwa uba den karanna oni de but uba eeta passe dapu coments walin theruna hinda thamai ehema qwe)

    මචන් මම මේ නුල ගැට ගහගෙන යන්නේ මට මේ සම්බන්දව අදහසක් ගන්න විතරයි.....මම මේකට මගේ හිතේ තියෙන ගොන් තාරකත් දාලා බලලා මම එක නිවැරදි කියලා පිළිගන්නෝ බන්........මට මේ නුලට අදහස් දීපු උන්ගේ rep කැපීමට මට කිසිදු අසහනයක් නැ බන්...උන් දීලතින්නේ හරි හෝ වැරදි උන්ගේ අදහස්...........මට කාත් එක්ක වත් තරහක් නැ බන්....එත් කව්ද එකෙක් ( මන් දන්නේ නැ උ කව්ද කියලා) මේක බලලා මගේ rep කපල ගිහිල්ලා.......:no::no::no:....මම මේකට අලුත් .....එක විතරක් ත්රුම් ගනිල්ලා...අනිත් එක මම සැහෙන්න මානසිකව වැටිලා ඉන්නේ...:no::no::no:...මොකද මට මේ වගේ සිද්දි කලින් වෙලා නැ අනික යාලුවෙක් වශයෙන් හරි හිටපු එකම ගනු frd එකී..........
     
    • Like
    Reactions: chathura19900223

    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    උඹ වැරදියි..
    ජරා වැඩ කරන්න එපා...
    පොඩි පොඩි රණ්ඩු වෙන එක ස්වාභාවිකයි...
    උඹ seen එකට enter උන නිසා තමා පරණ කොල්ලව මුලින් දාලා ගිහින් තියෙන්නේ..

    මම ඔය සිද්දියෙන් ටිකෙන් ටික අඉන් වෙමින් ඉන්නේ බන්....එකපාරට කරන්න amarui....:no::no:
     
    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    :lol: yalu wela inna kolla elakiri hityoth uth kiyay menna thawa ekek mage kellata line danwa mama mokada karanda oni kiyala,, kella EK hityoth ahai mama mona kollada thora ganda oni kiyala,,,

    machan umba anunge kellonta line danne nathuwa hitapan ban,, owa guu case :dull:

    මම එහෙම කරෙත් නැ බන් කරන්නෙත් නැ..............මේ වෙච්ච වදෙන් හොද පාඩමක් ඉගෙනගෙන ඉන්නේ බන්ලා.........................:yes::yes::yes:
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    මචන් මම මේ නුල ගැට ගහගෙන යන්නේ මට මේ සම්බන්දව අදහසක් ගන්න විතරයි.....මම මේකට මගේ හිතේ තියෙන ගොන් තාරකත් දාලා බලලා මම එක නිවැරදි කියලා පිළිගන්නෝ බන්........මට මේ නුලට අදහස් දීපු උන්ගේ rep කැපීමට මට කිසිදු අසහනයක් නැ බන්...උන් දීලතින්නේ හරි හෝ වැරදි උන්ගේ අදහස්...........මට කාත් එක්ක වත් තරහක් නැ බන්....එත් කව්ද එකෙක් ( මන් දන්නේ නැ උ කව්ද කියලා) මේක බලලා මගේ rep කපල ගිහිල්ලා.......:no::no::no:....මම මේකට අලුත් .....එක විතරක් ත්රුම් ගනිල්ලා...අනිත් එක මම සැහෙන්න මානසිකව වැටිලා ඉන්නේ...:no::no::no:...මොකද මට මේ වගේ සිද්දි කලින් වෙලා නැ අනික යාලුවෙක් වශයෙන් හරි හිටපු එකම ගනු frd එකී..........

    මෙව්වා practical නැ බන්........අපිත් ඉතින් ඇට මස් ලේ නහර වලින් හදිච්ච මෙනිස්සු බන්....අපිටත් දුක හිතෙනවා නේ බන්......:no::no::no:

    bean-if-you-know-what-i-mean.jpg
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    උඹ මාතර කොහෙද ..? ...
    අපිත් මාතර තමයි ...