මම සාමාන්‍යයෙන් හොද කෙනෙක් පුතාලා

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,861
    1
    15,185
    113
    ඕව තිබිල වැඩක් නෑ, හැඟීම් වලින් තීරණ නොගන්න ඕනෙ. ඕනාවට වඩා Empathy තිබ්බොත් ටිකක් අවුල් ඒත් EQ ඕන. තමන්ගෙ හැඟීම් වලින් පාලනය නොවී ඉන්න ඕන. අනුන්ව Manipulate කරන්න පුලුවන් හීන් නූල් ගේම් කාරයෙක් වෙන්නත් ඕනෙ නැත්තම් බලේ ලැබුනත් තියාගන්න බෑ. හොඳ පවුල් ජීවිතයක් තියෙන්න ඕන අඩුමගානෙ තියනව කියල පේන්න තියෙන්න ඕන. . ඕනම රටක ඕකට බරක් එනව ( පවුල පෙන්නන්නැතිව හිටියොත් ඒකෙන් ටිකක් බේරෙන්න පුලුවන් ). හොඳ Social Skills, Communication Skills තියෙන්න ඕනෙ.. මොලේ Executive Function කියල එකක් තියනව. ඒක හොඳටම තියෙන්නෙ ඕනෙ. දුර දකින්න පුලුවන් ඒක තිබ්බම.

    ඔය උඹ කිව්ව ලක්ෂණ රටක් පාලනය කරන්න නුසුදුසු කම්. හැඟීම්බර වැඩ්යි
     
    • Like
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,139
    113
    Mother Earth
    අනේ අපි දන්නැද්ද කැරි ජෙප්පන්ගෙ හැටි. හොඳ කෙනෙක්ලු. හිත ඇතුලෙන් පට්ට කුහකයි ඔය කැරි ජෙප්පො. 🤷‍♂️
     
    • Dislike
    Reactions: Sonik Sonik