මම සිංහල ජනතාවට කියන්නේ දැන්වත් කළ වැරදි &#350

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම සිංහල ජනතාවට කියන්නේ දැන්වත් කළ වැරදි &#350

    දෙමළ පිබිදීම – මඩකලපු රැළියට විශාල පිරිසක්!

    ‘මම සිංහල ජනතාවට කියන්නේ දැන්වත් කළ වැරදි පිළිගන්න’ - සී. වී. විග්නේෂ්වරන්


    ------------------------------------------------------------------------------------

    බළලා මල්ලෙන් එළියට පැන තිබේ. මෙච්චර කාලයකට අහුමුලුවල කියපු දේවල් දැන් එලිපිටම කියන්නට පටන් ගෙන තිබේ. යහපාලනය කියන්නෙ මේවාටය.

    මේ අතරවාරේ මොලේ හෙල්ලු‍න දෙමළ පිරිසක් වෙනම රටක් වන්නට ඉල්ලීම් 15වක් ද ඉදිරිපත් කර තිබේ. යහපාලනය ඉතුරැ අවුරැදු 2 තුල මේවාද ලබා ‍නොදෙන බවට සහතිකයක් නැත.


    ‘තමිලුනි පිබිදෙව්‘ නමින් දෙමළ ජනතාවගේ අයිතින් දිනාගැනීම වෙනුවෙන් සහ පසුගිය වසර කිහිපය පුරා දෙමළ ජනතාවට සිදුකළ අපරාධවලට ‘යුක්තිය‘ ලබා ගැනීම අරමුණු කර ගනිමින් උතුරු පළාත් මහ ඇමති වරයාගේ මූලිකත්වයෙන්, දෙමළ මහජන සභාව දෙවන වරටත් සංවිධානය රැළිය අද(10) මඩකලපුවේ දී පැවැත්විය. ගජේන් කුමාර් පොන්නම්බලම්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ආනන්දි සශීදරන් ඇතුලු දේශපාලන නයකයින්, ක්‍රියාකාරීන් සහ දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයින් එම රැළියට සහභාගී වී සිටි අතර යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව ආදී ප්‍රදේශවලින් විශාල ජනතාවක් සහභාගී වී සිටියේ ය..

    මඩකලපුවේ පැවති රැළියේදී උතුරු පළාත් මහඇමති සී. වී. විග්නේෂ්වරන් විශේෂයෙන් සදහන් කර සිටියේ, ‘මම සිංහල ජනතාවට කියන්නේ දැන්වත් කළ වැරදි පිළිගන්න’


    3N7A3373-768x512.jpg


    3N7A3441-768x512.jpg


    http://www.vikalpa.org/?p=29437

    දෙමළාගේ ඉල්ලීම් 15 මේවාය..

    – දෙමළ ප්‍රදේශවල සිංහල බෞද්ධකරනය බලෙන් සිදු කිරීම වහා නවතනු!

    – දෙමළ ජාතිය, දෙමළ ජාතියේ ස්වෛරීභාවය සහ දෙමළ ජාතියේ ස්වයංතීරණයේ අයිතිය පිළිගත් ෆෙඩරල් විසදුමක් !

    – දෙමළ ජන සංහාරයේ විමර්ශණය සදහා ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වනු!

    – ආක්‍රමික ත්‍රිවිද හමුදාව වහා ඉවත්කරනු!

    – දෙමළ කාන්තාවන් සහ ළමුන්ගේ ආරක්ෂාව සහ ගරුත්වය වහා තහවරු කරනු!

    – හිටපු සටන් කරුවන්ට හිරිහැර නොකර නිදහසේ ජීවත්වීමට ඉඩ ලබා දෙනු!

    – අපේ ඉඩම් අපට නැවත ලබා දෙනු!

    – අපේ සාගර සම්පත් කොල්ලය වහා නතර කරනු!

    – බලෙන් නීතිවිරෝධි ලෙස අප වෙරළේ වාඩි සාදා සිටින දකුණේ ධිවරයින් වහා ඉවත් කරනු!

    – අප මුහුදට දිනපතා බලෙන් පැමිණෙන දකුණේ ධීවරයින් පාලනය කරනු!

    – දේශපාලන සිරකරුවන් වහා කොන්දේසි විරහිතව නිදහස් කරනු!

    – අතුරුදහන් වූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කරනු!

    – අපගේ සාම්ප්‍රදායික ඉඩම් අත්පත්කරගැනීම වහා නතරකරනු!

    – අපගේ සංස්කෘතිය විනාශ කිරීම වහා නතර කරනූ!

    – අපගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම පරායත්ත ආර්ථිකයක් නොකරනු!


    (හරියට අපි උන්ගෙ රටක පදිංචි උන ගානට ඉල්ලීම් ඉදිරිපත් කොට ඇත... තීරණය ඔබ සතුය)
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,149
    4,018
    113
    ඒ උනාට මහින්ද හොරකම් කරපු එක නැවැත්තුව නේ. බලපන් දැන් කෙරෙන් සංවර්ධන වැඩ දිහා. අධිවේගී මාර්ග කීයක් ද. රස්සාවල් කොච්චරක් දුන්නද? මහ බැංකුවට රනිල් තමන්ගේ අතින් කෝටි 1600 ක් දැම්ම. මේ ලබා ගත්තු නිදහස නැතිකරගන්න එපා හිටං. සංහිඳියාවෙන් ඉන්න බලන්න ඔය අහිංසක දෙමල මිනිස්සු එක්ක
     

    m4u

    Junior member
  • May 9, 2010
    83
    13
    8
    අනේ වාසනාවන්. ඇයි මේ කාලකන්නි පාලකයෝන්ට බැරි විග්නේශ්වරම් කියන පිස්සු බල්ලව ඉවරයක් කරලා දාන්න. මිනිස්සු හරිම පිඩනයකින් ඉන්නේ මේ දේවල් එක්ක. හැම ජාතියකටම හැම ආගමකටම මේ පුංචි රටේ නිදහස තියෙනවා. මමනම් කියන්නේ මේ කාලකන්නි ඔක්කොම ඉවරයක් වෙලා යන්ට ඕනේ. ඕනෑම එකෙක් දන්නවා ජාතිවාදය අවුස්සන්නේ මේ වගේ බල්ලෝ කියල. නපුන්සක් ආණ්ඩුවත් කරන්නේ ශ්‍රී ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක් නෙවේය මේක ලෝකේ ඉන්න හැම ජාතියකටම අයිති ගණිකාවක් කරන්නයි. ගොඩක්ම දුක සිංහල එවුන් ඉන්නවා සිංහලය වෙනුවෙන් කතා කරන එකෙක් අවොත් ජාතිවාදිය කියල හංවඩු ගහනවා එකව. නෙදකින් .....
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Chande kittu nisa, Chandeta [election] ekata vada patan ara gena. Oya boru hara vena monava kiyannadha? Tamilnadu vage. Renna toilet ekak naha. But Jayalalitha maruna velave, Gonnu ralak vage adanna patan gattha. Moda kama thama.