මම සිංහල ජනතාවට කියන්නේ දැන්වත් කළ වැරදි Ş
දෙමළ පිබිදීම – මඩකලපු රැළියට විශාල පිරිසක්!
‘මම සිංහල ජනතාවට කියන්නේ දැන්වත් කළ වැරදි පිළිගන්න’ - සී. වී. විග්නේෂ්වරන්
------------------------------------------------------------------------------------
බළලා මල්ලෙන් එළියට පැන තිබේ. මෙච්චර කාලයකට අහුමුලුවල කියපු දේවල් දැන් එලිපිටම කියන්නට පටන් ගෙන තිබේ. යහපාලනය කියන්නෙ මේවාටය.
මේ අතරවාරේ මොලේ හෙල්ලුන දෙමළ පිරිසක් වෙනම රටක් වන්නට ඉල්ලීම් 15වක් ද ඉදිරිපත් කර තිබේ. යහපාලනය ඉතුරැ අවුරැදු 2 තුල මේවාද ලබා නොදෙන බවට සහතිකයක් නැත.
‘තමිලුනි පිබිදෙව්‘ නමින් දෙමළ ජනතාවගේ අයිතින් දිනාගැනීම වෙනුවෙන් සහ පසුගිය වසර කිහිපය පුරා දෙමළ ජනතාවට සිදුකළ අපරාධවලට ‘යුක්තිය‘ ලබා ගැනීම අරමුණු කර ගනිමින් උතුරු පළාත් මහ ඇමති වරයාගේ මූලිකත්වයෙන්, දෙමළ මහජන සභාව දෙවන වරටත් සංවිධානය රැළිය අද(10) මඩකලපුවේ දී පැවැත්විය. ගජේන් කුමාර් පොන්නම්බලම්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ආනන්දි සශීදරන් ඇතුලු දේශපාලන නයකයින්, ක්‍රියාකාරීන් සහ දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයින් එම රැළියට සහභාගී වී සිටි අතර යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව ආදී ප්‍රදේශවලින් විශාල ජනතාවක් සහභාගී වී සිටියේ ය..
මඩකලපුවේ පැවති රැළියේදී උතුරු පළාත් මහඇමති සී. වී. විග්නේෂ්වරන් විශේෂයෙන් සදහන් කර සිටියේ, ‘මම සිංහල ජනතාවට කියන්නේ දැන්වත් කළ වැරදි පිළිගන්න’
http://www.vikalpa.org/?p=29437
දෙමළාගේ ඉල්ලීම් 15 මේවාය..
– දෙමළ ප්‍රදේශවල සිංහල බෞද්ධකරනය බලෙන් සිදු කිරීම වහා නවතනු!
– දෙමළ ජාතිය, දෙමළ ජාතියේ ස්වෛරීභාවය සහ දෙමළ ජාතියේ ස්වයංතීරණයේ අයිතිය පිළිගත් ෆෙඩරල් විසදුමක් !
– දෙමළ ජන සංහාරයේ විමර්ශණය සදහා ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වනු!
– ආක්‍රමික ත්‍රිවිද හමුදාව වහා ඉවත්කරනු!
– දෙමළ කාන්තාවන් සහ ළමුන්ගේ ආරක්ෂාව සහ ගරුත්වය වහා තහවරු කරනු!
– හිටපු සටන් කරුවන්ට හිරිහැර නොකර නිදහසේ ජීවත්වීමට ඉඩ ලබා දෙනු!
– අපේ ඉඩම් අපට නැවත ලබා දෙනු!
– අපේ සාගර සම්පත් කොල්ලය වහා නතර කරනු!
– බලෙන් නීතිවිරෝධි ලෙස අප වෙරළේ වාඩි සාදා සිටින දකුණේ ධිවරයින් වහා ඉවත් කරනු!
– අප මුහුදට දිනපතා බලෙන් පැමිණෙන දකුණේ ධීවරයින් පාලනය කරනු!
– දේශපාලන සිරකරුවන් වහා කොන්දේසි විරහිතව නිදහස් කරනු!
– අතුරුදහන් වූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කරනු!
– අපගේ සාම්ප්‍රදායික ඉඩම් අත්පත්කරගැනීම වහා නතරකරනු!
– අපගේ සංස්කෘතිය විනාශ කිරීම වහා නතර කරනූ!
– අපගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම පරායත්ත ආර්ථිකයක් නොකරනු!
(හරියට අපි උන්ගෙ රටක පදිංචි උන ගානට ඉල්ලීම් ඉදිරිපත් කොට ඇත... තීරණය ඔබ සතුය)

Last edited: