මම සීයා නැති වෙලා සතියක් ඉස්කෝලෙ ගියේ නෑ

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,679
    5,524
    113
    Ewageda Money,
    Nowadays Only People Follow Money
    # Samaharu Demapiyange Wagakim Walin Nidahas Wela/ Salakanda Wena Nisa Hoda Anagathayak Wenuwe Rata Yanawa
    # Samaharu Kunu Karawala Gada Gahana Kimbaka Ta Yataela/ Natawila Thamange Demapiyan Nosalaka Harinawa
    # Samaharu Puluwan Unath Nosalaka Harinawa
    # Samaharu Rata Wenuwen Sport Karanda Demapiyan Nosalaka Harinawa
    ....etc


    Bottom Line Eka E Okkoma Money Passe Yanne
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    හැබැයි ගෙදර තාත්තා නැති වෙච්ච වෙලාවෙ කොහෙවත් තියෙන මැච් එකක් ගහන්න යන්න පුලුවන් මානසිකත්වයක් තියෙනව කියන්නෙ හෙන අවුලක් මටනන්.
    අනිත් පැත්තෙන් ඌ අනිත් මල්ලිලට සහ අම්මට හයියක් වෙන්න ඉන්නෙ නැතුව යන එක උත්කර්ෂයට නංවන්න දෙයක් නෙමෙයි.

    ක්‍රිකට් මොන ලබ්බක්ද බන් තමන්ගෙ තාත්තාගෙ මරණය එක්ක බලද්දි.

    ඔයා ඔයාගේ social, personal constructs වලට දෙන වටිනාකම් අනිත් මිනිස්සුන්ට අදාල නැ. ඔයාට අවුල් වුනත්/ නැති වුනත්, උත්කර්ෂයට නංවන්න දෙයක් වුනත්/ නැති වුනත් ඒකට සත පහක වටිනාකමක් නැ.
     
    • Like
    Reactions: hitlermash and ttj

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,569
    6,878
    113
    Gedara
    හොදට නෝටිස් කරපු දෙයක් මේ ටිකේ , මල ගෙදර ඉන්නෙ නැතිව මූ ඩුබායි යනවට බනින්නෙ වැඩි හරියක්
    දාර ජෙබයියෝ. මොලේ තරම තමයි පොන්න ජෙපි බයියන්ගෙ
     
    • Like
    Reactions: AKI-SL

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,555
    6,045
    113
    goal ekata yana minissungei, anek ungei athara wenasa oka thama.. virat kholi also has done the same.. . lankawe un balanne miniya dawas 7 karola kara karal eka diha balan andana eka thama. inna kale kisima deyak karanne nathuwa..

    uge thaththa patta kapa weemak karala dunith wa kohoma hari adu wayasin team ekata danawa.. kalekin apahu chance eka awahama .. ey welawe eka gaththey nathi unoth ayeth wena ekek replace karanawa uge position eka.. wanindu , and mahesh theekshana thama uge place eke inne.. un denna gen kawru hari ain wenna ona uta team ekata enna.. .. eeta hapan lankawe media pattama charter.. pora hitiya nam.. thawath stress wenama misak wena mokuth nah.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උගේ තාත්තා ඌව හොදට හදලා තියනවා... හොටු පෙර පෙර අඬ අඬා ඉන්නේ නැතිව උගේ ටාර්ගට් එකට යන්න කරන්න ඕන දේ කරන්න තරම් ඌට මොලේ තියනවා...

    මිනිහෙක් මැරුණට පස්සේ මොනවා කරන්නද??? ඉන්න කාලේ හොදින් සැළකුවා නම් එච්චරයි...

    උගේ ගෙදර උණුත් හිත හයිය ඇති...

    ඒවා ඉතින් එක එකා හැටියට වෙනස් වෙනවා...

    ලංකාවේ දැන් ක්‍රිකට් ගහන උන් වැඩි හරියක් අපත හැත්තක් උනාට, රටක් නියෝජනය කරන්න ඒ ගානට කැපවීම තියෙන්න ඕන...
     
    Last edited:

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    නිවන ගොඩාක් දුරයි බං උඹලාට.... මිනිස්සු මැරුණහම අඩන්න ඕනා නෑ ඉද්දි හොඳට සැළකුවානම්, යුතුකම් කළානම්...

    ඡිවත් වෙලා ඉන්නකම් දෙමාව්පියන් කියන දේ අහන්නේ නැතුව එකට එක කිය කිය බැන බැන ඉන්න උන්ට තමයි මැරුණටෙ පස්සේ අඩන්න වෙන්නේ...

    සිරිත් මල්දමේ විදිහට ඡීවත් වෙයල්ලා...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,103
    113
    Panadura
    ක්‍රිකට් මොන ලබ්බක්ද බන් තමන්ගෙ තාත්තාගෙ මරණය එක්ක බලද්දි. මටනන් මොන දේවත් ලොකු නෑ තමන්ගෙ අම්ම තාත්තා සහ ලඟ උන්ට වඩා.
    😍
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,679
    5,524
    113
    E wageda Cricket Money/Payout - Always Choose Money :love:. Don't Follow What Heart Says
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    පුදුම වදයක් උනා මේක. මුලු ලංකාවෙන්ම උගේ තාත්තා විතරද නැතිවෙලා තියෙන්නේ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,512
    113
    ඔයා ඔයාගේ social, personal constructs වලට දෙන වටිනාකම් අනිත් මිනිස්සුන්ට අදාල නැ. ඔයාට අවුල් වුනත්/ නැති වුනත්, උත්කර්ෂයට නංවන්න දෙයක් වුනත්/ නැති වුනත් ඒකට සත පහක වටිනාකමක් නැ.
    ක්‍රිකට් ගහල වර්ල්ඩ් කප් දහයක් ගත්තත් සත පහක වටිනාකමක් නෑ ඉතින්. කොහොමත් ලෝකෙ නිස්සාරනෙ. අබමල් රේණුවක හරි වටිනාකමක් තියෙනවනන් තියෙන්නෙ ජීවී සබඳතා වල විතරයි.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අබමල් රේණුවක හරි වටිනාකමක් තියෙනවනන් තියෙන්නෙ ජීවී සබඳතා වල විතරයි.

    ජීවි සබදතා කියන්නෙත් ලෝකෙම තමයි.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,187
    27,848
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ක්‍රිකට් මොන ලබ්බක්ද බන් තමන්ගෙ තාත්තාගෙ මරණය එක්ක බලද්දි. මටනන් මොන දේවත් ලොකු නෑ තමන්ගෙ අම්ම තාත්තා සහ ලඟ උන්ට වඩා.
    Anthimata match ekth na.
    Maheesh karaya damma nam wicket ekak hari gannawa.
     
    • Like
    Reactions: Cole Phelps

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    ඌ බොක්කෙන්ම හිතලා තාත්තා වෙනුවෙන් සහ රට වෙනුවෙන් ආපහු team එකත් එක්ක උනා නම් ඒක අගයන්න ඕන. මොකද තාත්තගේ පෙට්ටිය ගාවට වෙලා අඩ අඩ හිටියයි කියලා කිසි වැඩක් නැහැ. හැබැයි උගේ වයසත් එක්ක මම නම් හිතෙන්නේ ඊයේ match එක ගස්සපු එක වැරදී. මොකද ඌ ඉන්න situation එකත් එක්ක ඌ දාන එක බෝලෙකට 6ක් 4ක් වැදුනොත් ඇති උගේ mentality එක අවුල් යන්න. මට නම් හිතෙන්නේ ඊයේ ඌව ගැස්සුවේ අවදානේ ගන්න seen එකකට මිසක් වෙන දෙකට නෙවෙයි. ඌ නැතුව ඊයේ තීක්ෂණ ගැස්සුවා නම් match එක දිනනවා. වෙල්ලට ඊයේ පොඩි rest එකක් දෙන්න තිබ්බේ.
     
    • Like
    Reactions: Cole Phelps

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,569
    6,878
    113
    Gedara
    ඌ බොක්කෙන්ම හිතලා තාත්තා වෙනුවෙන් සහ රට වෙනුවෙන් ආපහු team එකත් එක්ක උනා නම් ඒක අගයන්න ඕන. මොකද තාත්තගේ පෙට්ටිය ගාවට වෙලා අඩ අඩ හිටියයි කියලා කිසි වැඩක් නැහැ. හැබැයි උගේ වයසත් එක්ක මම නම් හිතෙන්නේ ඊයේ match එක ගස්සපු එක වැරදී. මොකද ඌ ඉන්න situation එකත් එක්ක ඌ දාන එක බෝලෙකට 6ක් 4ක් වැදුනොත් ඇති උගේ mentality එක අවුල් යන්න. මට නම් හිතෙන්නේ ඊයේ ඌව ගැස්සුවේ අවදානේ ගන්න seen එකකට මිසක් වෙන දෙකට නෙවෙයි. ඌ නැතුව ඊයේ තීක්ෂණ ගැස්සුවා නම් match එක දිනනවා. වෙල්ලට ඊයේ පොඩි rest එකක් දෙන්න තිබ්බේ.
    Soysa pons out of form inne kiyala dannawada