මම සූදානම්.දිනෙක මාගේ අවස්ථාව එළබේවි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Eyata denawanam Anurata deela balala thama
    අනුරලා දේශපාලනයට අලුත් අය නෙමේ අවුරුදු 21ක් පාර්ලිමේන්තුවේ හිටියා

    muta aduma gane pradeshiya sabawakwath dinaganna baha.
    අනුරටත් ප්‍රාදේශීය සභාවක් දිනන්න බෑ නේ
    ------ Post added on Oct 8, 2021 at 6:29 PM
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,111
    23,339
    113
    #standwithAKD

    අනුරලා දේශපාලනයට අලුත් අය නෙමේ අවුරුදු 21ක් පාර්ලිමේන්තුවේ හිටියා


    අනුරටත් ප්‍රාදේශීය සභාවක් දිනන්න බෑ නේ
    ------ Post added on Oct 8, 2021 at 6:29 PM
    But he didn't have a chance to prove
    ------ Post added on Oct 8, 2021 at 6:33 PM
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    But it's under CBK with limited power. Isn't it?
    එහෙම ගත්තොත් කාටත් අවස්ථාවක් එන්නේ නෑ
    අනුර ඇමතිකම දාල ගියා
    වගකීම් අරගෙන වැඩ කරලා පුරුද්දක් නෑ නේ
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,111
    23,339
    113
    එහෙම ගත්තොත් කාටත් අවස්ථාවක් එන්නේ නෑ
    අනුර ඇමතිකම දාල ගියා
    වගකීම් අරගෙන වැඩ කරලා පුරුද්දක් නෑ නේ
    He left simply because he was not allowed to work as he wanted instead had so many interferences.
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    But it's under CBK with limited power. Isn't it?
    ගෝටා ඇවිල්ලත් අරක තිබුනොත් කරන්නම් මේක තිබුනොත් කරන්නම් කීවා වගේ වෙයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,178
    113
    අම්මෝ අම්මෝ


    ඔයා බලන් ඉන්න අපි නන් නිකන් බලන් ඉන්නේ නෑ
    ------ Post added on Oct 8, 2021 at 7:25 PM
    api nam balan inne naha NOTA........................
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ගෝටා ඇවිල්ලත් අරක තිබුනොත් කරන්නම් මේක තිබුනොත් කරන්නම් කීවා වගේ වෙයි
    ඔව් බං දැන් පැතුම් ගස් හිටවනවා දුප්පත් පවුල් වලට උදව් කරනවා
    අනුරලා ඔය වගේ දෙයක් වත් කරනවද
    ටෝක් නන් දෙනවා

    api nam balan inne naha NOTA........................
    NOTA කියන්නේ මොකක්ද
    ------ Post added on Oct 8, 2021 at 7:27 PM
     
    • Haha
    Reactions: Any.key

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,598
    1,003
    113
    අනුරලා දේශපාලනයට අලුත් අය නෙමේ අවුරුදු 21ක් පාර්ලිමේන්තුවේ හිටියා


    අනුරටත් ප්‍රාදේශීය සභාවක් දිනන්න බෑ නේ
    ------ Post added on Oct 8, 2021 at 6:29 PM
    ow anutata dinanna bari eka already proven ne bun. Simply put, there won't be a third party in the foreseeable future.