මම හදපු Online ගේම් එක

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    හැමෝටම ගොඩාක් තැන්ක්ස්


    තැන්ක්ස් මචා :D

    එල එල
    තැන්ක්ස් :D

    fatta machan podiya podiyata fatan aran loku thanakin iwara karapan
    mage suba pathum
    fatta

    තැන්ක්ස් බොස් :D:D


    :yes::yes:

    fatta machan podiya podiyata fatan aran loku thanakin iwara karapan
    mage suba pathum
    fatta

    :yes::yes:

    ela ban
    +

    :D තැන්ක්ස්


    :cool:

    sira macahn

    :cool: තැන්ක්ස්

    ela jaya wewa

    ශ්‍රී ලංකා :D තැන්ක්ස්


    තැන්ක්ස් :D

    nice work macho

    :D තැන්ක්ස් මචන්

    ela good work :D

    තැන්ක්ස් ෆ්ර්න්ඩ් :D


    තැන්ක්ස් ස්වීti>ti ;)
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    reputation_neg.gif
    මම හදපු Online ගේම් එක 05-29-2013 10:29 PM -5 mona jaawakda ballige putho me

    ඇයි මචන් එහෙම කියන්නේ ? උඹට ඔච්චර තරහ යන්ඩ මොකද්ද මම කලේ ? :(
     
    • Like
    Reactions: dcdweerawardhana

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    එළකිරියේ ඉන්න සමහරක් ඇයි මෙහෙම හැසිරෙන්නේ ? මෙතන රේප් කපපු එක නෙමෙයි අවුල. රේප් කපන්ඩ මොකද්ද මේකේ තියන වැරැද්ද ? රේප් කපනකොට වැරැද්දත් එක්කම දැම්මනම් වැරද්දක් තියනවා නම් හදාගන්න පුළුවන්. කපපු කෙනා අයෙත් රෙපක් කපල හරි වැරැද්ද කියනවා නම් මම කැමතියි. :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    fb eke game app ekak widiyata dapan kollo
    develop karala aragena negala yayai aniwa
    patta

    uba me dala thiyena link ekata yanna be
    firewall eken block karanawa

    Warning: Unsafe Website Blocked!

    net78.net

    This website has been blocked temporarily because of the following reason(s):

    • Phishing: Site may be criminally fraudulent attempting to collect your personal information by masquerading as a legitimate site
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    fb eke game app ekak widiyata dapan kollo
    develop karala aragena negala yayai aniwa
    patta

    uba me dala thiyena link ekata yanna be
    firewall eken block karanawa


    එක තමයි මචන් ෆේස්බුක් ඇප් එකක් ට්‍රයි කරලා බලන්ඩ ඕනේ. මචන් මට නම් ලින්ක් එකේ අවුලක් අවේ නෑ, ගොඩක් එවුන් වැඩ කරා කියලා දාලා තිබ්බනේ බන්. Free hosting එකක නිසාද දන්නේ නෑ උඹගේ ගිනි බිත්තියෙන් බ්ලොක් කරන්නේ. මම හිතන්නේ sub domain එක phishing වගේ කරන්ඩ ගොඩක් ය යුස් කරන නිසා එක බ්ලොක් කරනවා ඇති මචන්. මේකේ නම් අවුලක් තියන දෙයක් නෑ. පොඩ්ඩක් ට්‍රයි කරලා බලපන් :D:D

    maxxa machan :) all da best

    තැන්ක්ස් බොස් :cool: