මම හදපු testing site එක ගැන පොඩි comment එකක් දාපල්ලකො බලන්&#350

jscript123

Member
Jan 24, 2018
14
5
0
uba liwwa language eka mokakda machan ?
Wade saha concept eka Aluth ! Sathutui macahan !
site ekakdi main case ekak thamai machan usability speed wage dewal...
a nisa animations transitions adu karannna balapan.

https://www.kayako.com/customer-experience-dictionary

meka balala podi idea ekak ganin bro !

Jaya !

Budu saranai !

php & javascript මචන්. css පොඩ්ඩකුත් දැම්ම. lightweight වෙන්න ඕනෙ නිසා css properties විතර්යි animate කරේ.
මම අර web එක බැලුවා. ඒකෙ පට්ට කරුනු ටිකක් තියනවනෙ බං. උබ කිව්ව එක ඇත්ත. animation එකේ duration එක ටිකක් වැඩී වගේ තමා.

:love::love:
 

inspiron

Well-known member
  • May 27, 2014
    24,995
    17,629
    113
    Nowhere
    ඉලක්කන් නටන එක පෝන් එකෙන් එන අයට අමාරු වෙයි. ඩෙස්ක්ටොප් එකේ නං ඔක්කොම වැඩ.
    :yes:
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    Number 1kata Tool Tip dala, kathawe nama danna. Monitor 1ke pdf viewer 1ka podi kotuwka penne, full screen kara ganna icon 1kak danna, document 1ka download protect karanna vidihak hoyagena thiyanawada?
     

    jscript123

    Member
    Jan 24, 2018
    14
    5
    0
    Number 1kata Tool Tip dala, kathawe nama danna. Monitor 1ke pdf viewer 1ka podi kotuwka penne, full screen kara ganna icon 1kak danna, document 1ka download protect karanna vidihak hoyagena thiyanawada?

    hmm.. tooltip එක හොඳ option එකක් නම දාන්න. :yes:
    එහෙම protect කරන්නනම් try කරේ නෑ බං. ඔය pdf ටික ඕන එකෙක්ට හොයගන්න පුලුවන්නෙ. web page එක download කරා කියලත් එච්චර වැඩක් ගන්න බෑනෙ බං. මම ඕක php වලින් නෙ ලිව්වෙ. ඔය html output එකනෙ. ඒ ගැනනම් එච්චර හෙව්වෙ නෑ ඒ නිසා. උබ දන්න ක්‍රම මොනවද බන් ඔහොම download portect කරන්න තියන?

    Reduce the animation. and others are good!
    thanks ban..:love:
    :love:
     

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    machan UI eka tawa tikak modern widiyata haduwanam hari. No wenuwata name eka dammoth user friendly wey kiyala hithanawa. PDF viwer eka nathuwa uba custom viewer ekak haduwoth hoda nadda? Mulin design eka sketch kara gena ita passe redesign karapan.
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    market කරල fiverr එකේ ගානක් හොයාගන්න බැරි වෙයිද?

    baha machan.

    testing nisa thawa develop karapan kiyala thamai machan kiyanna wenne. :)

    professional level ekata thawa sahena durak yanna thiyanawa.

    anika oya effects professional naha..
    pagination ekak dapan JS walin.

    themes godak net eke thiyanawa search karala study karapan.

    1st web eka widihata testing widihata honda start ekak :yes:

    good luck. :)
     

    jscript123

    Member
    Jan 24, 2018
    14
    5
    0
    baha machan.

    testing nisa thawa develop karapan kiyala thamai machan kiyanna wenne. :)

    professional level ekata thawa sahena durak yanna thiyanawa.

    anika oya effects professional naha..
    pagination ekak dapan JS walin.

    themes godak net eke thiyanawa search karala study karapan.

    1st web eka widihata testing widihata honda start ekak :yes:

    good luck. :)

    ok bro.

    මම themes use කරන්නෙ නැතුව, වෙබ් එක develop කරන්න බැලුවෙ. themes හදන්නෙ frame work එකක නිසා අනවශ්‍ය විදිහට coding තියනව. අනික අරෙහෙන් මෙහෙන් JS libraries ඉම්පොර්ට් කරන නිසා responsiveness එකත් අඩුයි.
    ඕවගෙ හුඟක් තියෙන්නෙ CSS styling නෙ. ඒව ටිකක් slow. ඒකයි බැලුවෙ මමම animated menu ටිකක් develop කරන්න ඕනෙ කියල.
    btw, thanks for the opinion...:cool:
     

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    ඉලක්කම් පොප් අප් වෙන එක පොඩ්ඩක් අවුල් වගේ. වෙන විදියක් හිතපන්.