මම හරි පොෂ් නේ..

Jakxpert

Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    තමන් තමන් වෙන්න..හැමදාම වගෙ කියන්නෙ ඔය නිකම් ගෙවන කාලය..ඉන්ටෙන්ට් එක වැඩකට ඇති දෙකට යොදවන්න..ඔන්ලයින් ජොබ් එකකට හරි යොමු වෙලා රුපියලක් හරි හම්බකරන්න.....

    ඌ 2010 ඉඳලා අවුරුදු අටටම දාලා තියෙන්නේ පොස්ට් විසිදෙදාහයි. අවුරුදු දෙකට පොස්ට් විසිදාහක් දාපු ඔයා හම්බ කරනවද? :D
     
    Last edited:
    • Like
    Reactions: marQuis and Sara531

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    ඌ 2010 ඉඳලා අවුරුදු අටටම දාලා තියෙන්නේ පොස්ට් විසිදෙදාහයි. අවුරුදු දෙකට පොස්ට් විසිදාහක් දාපු ඔයා හම්බ කරනවද? :D

    මම අසනීප හින්දයි බං මෙහෙම ඉන්නෙ..
    මට රස්සාවක් කරගන්ඩ පුලුවන් වුණානං මේ පැත්ත පලාතෙ එන්නෙ නෑ

    ඒක කාටවත් තේරෙන්නෙ නෑ. කාටවත් කියල වැඩකුත් නෑ
    අද බ්‍රහස්පතින්ද දැං තව ටිකකින් යනව දොස්තරව හම්බවෙන්ඩ. නොම්බරේ 10
    අද හොඳ බෙහෙත් ටිකක් ලියල දෙයි මට.
    ආපුහම උඹලටත් කියන්නං විස්තරේ..
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    මම අසනීප හින්දයි බං මෙහෙම ඉන්නෙ..
    මට රස්සාවක් කරගන්ඩ පුලුවන් වුණානං මේ පැත්ත පලාතෙ එන්නෙ නෑ

    ඒක කාටවත් තේරෙන්නෙ නෑ. කාටවත් කියල වැඩකුත් නෑ
    අද බ්‍රහස්පතින්ද දැං තව ටිකකින් යනව දොස්තරව හම්බවෙන්ඩ. නොම්බරේ 10
    අද හොඳ බෙහෙත් ටිකක් ලියල දෙයි මට.
    ආපුහම උඹලටත් කියන්නං විස්තරේ..

    join the forex club and see :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඌ 2010 ඉඳලා අවුරුදු අටටම දාලා තියෙන්නේ පොස්ට් විසිදෙදාහයි. අවුරුදු දෙකට පොස්ට් විසිදාහක් දාපු ඔයා හම්බ කරනවද? :D

    මගෙ හම්බ කිරිම ඔයාට ප්‍රශ්නයක් නැ..මට අවශ්‍ය අනුරාධ ඉන්න තත්වෙන් ගොඩ ගන්න මිස වෙන දෙයක් නෙමෙයි..මම කියල තියෙන දෙ එයාට තෙරෙනවා..ඔක සාමාන්‍ය දෙයක්..කියන දෙ නෙමෙයි වෙන වෙන ඇද හොයන එක...
    රෙප් කැපුවට ප්‍රශ්නයක් නැ...මම දෙන්නම් කො.....
    20+:D
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    මම අසනීප හින්දයි බං මෙහෙම ඉන්නෙ..
    මට රස්සාවක් කරගන්ඩ පුලුවන් වුණානං මේ පැත්ත පලාතෙ එන්නෙ නෑ

    ඒක කාටවත් තේරෙන්නෙ නෑ. කාටවත් කියල වැඩකුත් නෑ

    මම නිතරම මේකට එවෙන්නෙ නෑ. ඔව් මම දැකලා තියෙනවා උඹ තමන්ගේ ප්‍රශ්න ගැන අවංකව කියලා ත්‍රෙඩ් දාලා තියෙනවා. මට තේරිච්ච හැටියට උඹ යාලුවො නැතුව තනිවෙලා ඉන්න එකෙක්. ඒක නිසා හිතට එන දේවල් කියලා ත්‍රෙඩ් දානවා පාලුව මකා ගන්න.

    මේකේ ඉන්න ගොන් පක්කුන්ට ඕවා තේරෙන්නේ නෑ බන්. උඹේ පැත්තෙන් හිතලා උඹ ඉන්න තත්ත්වය තේරුම් ගන්න තරම් බුද්ධියක් නෑ උන්ට.

    ඇත්ත කතාව උඹට මානසික ලෙඩා කියලා පකේ ටෝක් දෙන බහුතරය Schizophrenia, OCD, ADHD, bipolar වගේ විවිධ මානසික රෝග නිසා සමාජයෙන් කොන් උන එවුන්. විශේෂයෙන්ම ඔය පෝස්ට් දහදාහේ ගුණාකාරවලින් දාපු උන්. සැබෑ ලෝකයේ තමන්ට නොලැබෙන සමාජ තත්වය ඔන්ලයින් බොරු ප්‍රතිරූපයක් මවා පාලා ලබා ගන්න හදන උන්. උඹ වගේ අවංකව කතා කරන උන් අඩුයි.
     
    උඹ කියන කතාව හරි මචං. මාව තේරුම් ගන්ඩ උඹ හරි ඉන්නවනෙ :love:
    මේ වගේ අසනීපවලින් ඔය කියන විදියට මිදෙන්ඩ හරි අමාරුයි. අනික මම ගොඩක් වෙලාවට ගෙදරට වෙලා තනියම ඉන්නෙ..
    හොඳ බෙහෙතක් තාම මට සෙට් වුණෙත් නෑ