මම නිතරම මේකට එවෙන්නෙ නෑ. ඔව් මම දැකලා තියෙනවා උඹ තමන්ගේ ප්රශ්න ගැන අවංකව කියලා ත්රෙඩ් දාලා තියෙනවා. මට තේරිච්ච හැටියට උඹ යාලුවො නැතුව තනිවෙලා ඉන්න එකෙක්. ඒක නිසා හිතට එන දේවල් කියලා ත්රෙඩ් දානවා පාලුව මකා ගන්න.
මේකේ ඉන්න ගොන් පක්කුන්ට ඕවා තේරෙන්නේ නෑ බන්. උඹේ පැත්තෙන් හිතලා උඹ ඉන්න තත්ත්වය තේරුම් ගන්න තරම් බුද්ධියක් නෑ උන්ට.
ඇත්ත කතාව උඹට මානසික ලෙඩා කියලා පකේ ටෝක් දෙන බහුතරය Schizophrenia, OCD, ADHD, bipolar වගේ විවිධ මානසික රෝග නිසා සමාජයෙන් කොන් උන එවුන්. විශේෂයෙන්ම ඔය පෝස්ට් දහදාහේ ගුණාකාරවලින් දාපු උන්. සැබෑ ලෝකයේ තමන්ට නොලැබෙන සමාජ තත්වය ඔන්ලයින් බොරු ප්රතිරූපයක් මවා පාලා ලබා ගන්න හදන උන්. උඹ වගේ අවංකව කතා කරන උන් අඩුයි.