මම හාමුට ආදරෙයි - ලපයා

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රනිල්ව ඇමරිකාවටයි ඉන්දියාවටයි අවනත කරවන්න ඕනෙ නෑනෙ කොහොමත් අවනත වෙලානෙ ඉන්නෙ. ඒ ගැන වෙන්න ඇති අනුර කියන්න ඇත්තෙ. අවනත වෙලා ඉන්න කෙනාගෙ තව මොනවද අවනත කරන්න තියෙන්නෙ. ඇත්ත කිව්වත් මිනිස්සු බනිනවනෙ. ඉතිං 3% වෙන එක පුදුමයක්යැ :sorry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් මිනිස්සු මු ඇස් දෙක ලොකු කරගෙන කියන බොරු අහන්ඩ කැමති නැ
    මුගේ ඩීල් දේශපාලනය හින්දා තමා මුන්ට කෙල උනේ

    :yes:

    හැම දෙයක්ම තුලනය වෙන කාලයක්, චීනෙට 2019-novel...අපිට කොට කොරෝනා..:yes::yes::D:D එකක් ස්වසන මාර්ගයෙන්, එක චීනයෙන් අනික කට මගින් ඒක ලංකාවෙන්:yes::yes::yes:. ලංකාවේ එක ප්‍රචාරණය වෙන්නේ කට මගින් එක හැදිලා මොළය පිස්සු වැටිලා නවතින්නේ:D:P:P. මේ දෙකටම තවම බෙහෙත් නෑ කියන්නේ...හැබැයි අපි වාසනාවන්තයි කොට කොරෝනා virus එක වේගයෙන් ලංකාවෙන් අඩුවේගෙන යනවා.(ආරංචි විදියට දැනට 3% වලටත් අඩුවේගෙන යනවා ):cool::cool::cool:;);):D:D:yes::yes:

    ලප කොරෝනා

    මෙකනෙ ජෙ වී පී එකෙ මැත කාලෙ පීක් එකෙ හිටියෙ රාජපක්ෂලාව විවෙචනය කරපු යුගයෙ.
    ඒ කියන්නෙ මහින්දගෙ ආණ්ඩුව කාලෙ. දැන් ආයෙත් පීක් එකට එවි.
    රාජපක්ෂලානෙ ඉන්නෙ.

    mu thiyena 3% th nathi karagannawa
    UNP ekek wath mehema kiyanne naa ranil gana :P :lol:

    මචන් Bruce උඹේ comment දෙක paradox නේ බන්

    :baffled::oo:
     
    • Like
    Reactions: Arthur Curry

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    "අනුර ඔයා දැන් රිටයර් වෙන්න" :P

    හාමු මහත්තයාගේ අඩි පාරේ යන්නේ...ලේසියෙන් අයින් කරන්න බෑ..අයින් වෙන්නෙත් නෑ

    රනිල්ව ඇමරිකාවටයි ඉන්දියාවටයි අවනත කරවන්න ඕනෙ නෑනෙ කොහොමත් අවනත වෙලානෙ ඉන්නෙ. ඒ ගැන වෙන්න ඇති අනුර කියන්න ඇත්තෙ. අවනත වෙලා ඉන්න කෙනාගෙ තව මොනවද අවනත කරන්න තියෙන්නෙ. ඇත්ත කිව්වත් මිනිස්සු බනිනවනෙ. ඉතිං 3% වෙන එක පුදුමයක්යැ :sorry:

    :baffled::baffled:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,190
    113
    Gotham City
    :yes:

    මචන් Bruce උඹේ comment දෙක paradox නේ බන්

    :baffled::oo:
    පළමු කමෙන්ට් එක දැම්මෙ වීඩියො එක හරියට නොබලා. මන් හිතුවෙ මූ මහින්දව විවෙචනය කරනවා කියලා සුපුරුදු පරිදි.
    දෙවෙනි කමෙන්ට් එක දැම්මෙ සම්පූර්ණයෙන් බලලා.
    මූ රනිල්ගෙ ගුණ වයනවා. යු ඇන් පී කාරයෙක්වත් රනිල්ට මෙහෙම කඩෙ යන්නෙ නැහැ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    බලන්න ලපයා මුලු ලෝකෙම රහස් දන්නවා. පාස්කු බෝම්බේ ගෑහුවේ ලොකු රටවල් එකතු වෙලා ජාතියේ පියා වෙච්ච රනිල් එලවන්න කියලත් දන්නවා. ඒ උනාට වේසිගේ පුතා දන්නේ නෑ උගේ රෙද්ද අස්සේ හිටපු නානාගේ පුතා බෝම්බ ගහනකම්. මූ නම් නියම ධාතු සුනකයා. අර පුන්චි අම්මට ගහන කතාවත් ඈත්ත වෙන්න ඕනේ. වෑඩේ කියන්නේ ලපයගේ වහල්ලු මූ කියන හෑම පචේම විශ්වාස කරනවානේ. උන් හිතන් ඉන්නේ ඈත්තටම ලන්කාවේ දෑන් කලුගල් නෑ කියලා. පෝර්ට් සිටි එක ගොඩ කරලා
     
    • Like
    Reactions: jcj

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    mechchara deyak danna eka national list eke hitapu Ibrahim gana danne nae:lol:
    baluwahama mu ranilath hapan balalobiyek. wena ekekuta nayakakama dela
    giyoth pakse thiyena asana tika hari beraganna puluwan.
    mu eth nae.
    jvp 1 MP kenta bassna mu hadanne(national list)
    district walin nam no chance hambanthotin wath sure nae..
     
    • Like
    Reactions: jcj
    Jul 5, 2012
    1,773
    265
    0
    ලංකාවේ ඇමරිකාවට පුක දීපු පීපල්ලගෙන් රනිල් දෙවෙනි වෙන්නේ උගේ මාමණ්ඩි ජේආර් ට විතරයි

    රනිලයි උගේ මාමණ්ඩියයි යුද්දේ තීයෙද්දී ඇමරිකාවට පැන්නෙත් නෑ, ලන්කාවේ පුරවැසිබව ඇතෑරලා ඇමරිකන් උනෙත් නෑ, දීපු පුකේ තරම කාටත් පේනව නේහ්?:lol::lol::lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    දැන් ඔය රනිල් බටහිර ගැති කියන වැල් බයිලේ නවත්තපන්

    මහින්දයි ගෝටයි ඔක්කොටම වඩා බටහිරටයි චිනේටයි ඔක්කොටම ගැතිනේ :rofl:
    අනුරය කියල තිබ්බත් නොතිබ්බත් එක ඇත්ත
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    84538520_1268068910058091_1813281840287449088_o.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලන්න ලපයා මුලු ලෝකෙම රහස් දන්නවා. පාස්කු බෝම්බේ ගෑහුවේ ලොකු රටවල් එකතු වෙලා ජාතියේ පියා වෙච්ච රනිල් එලවන්න කියලත් දන්නවා. ඒ උනාට වේසිගේ පුතා දන්නේ නෑ උගේ රෙද්ද අස්සේ හිටපු නානාගේ පුතා බෝම්බ ගහනකම්. මූ නම් නියම ධාතු සුනකයා. අර පුන්චි අම්මට ගහන කතාවත් ඈත්ත වෙන්න ඕනේ. වෑඩේ කියන්නේ ලපයගේ වහල්ලු මූ කියන හෑම පචේම විශ්වාස කරනවානේ. උන් හිතන් ඉන්නේ ඈත්තටම ලන්කාවේ දෑන් කලුගල් නෑ කියලා. පෝර්ට් සිටි එක ගොඩ කරලා

    :yes::yes:
     
    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    රනිල්ව ඇමරිකාවටයි ඉන්දියාවටයි අවනත කරවන්න ඕනෙ නෑනෙ කොහොමත් අවනත වෙලානෙ ඉන්නෙ. ඒ ගැන වෙන්න ඇති අනුර කියන්න ඇත්තෙ. අවනත වෙලා ඉන්න කෙනාගෙ තව මොනවද අවනත කරන්න තියෙන්නෙ. ඇත්ත කිව්වත් මිනිස්සු බනිනවනෙ. ඉතිං 3% වෙන එක පුදුමයක්යැ :sorry:

    රනිල් මධ්‍ය දක්ෂිණාංශික (Conservative) කියන්නේ අමූලික බොරු. මූ තරං ලිබෙරල් වාදියෙක් තවත් නෑ. සාමාන්‍යෙන් ජේ.වී.පී විරෝධී යූ ඇන් පී එක දැන් එහෙම නෑ . රනිලයට තියෙන්නේ Commonwealth ටෙරරිසම් එකයි ඇමරිකන් ලෙෆ්ට් එකයි. දැන් ඒ දෙකම ඩිඇක්ටිව්. දැන් පොන්නයාට වෙඩිතියන්න කාලේ හරි. ගණයෙක් ලෑස්ති කරන්න ඕනේ ඒකට. :yes:
     
    Last edited: