මම හා කිව්වනම් මේ වෙද්දි ගොඩාක් දේවල්... ⊍⊍

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,404
    231
    63
    මම හා කිව්වනම් මේ වෙද්දි ගොඩාක් දේවල්... ⊍⊍

    මම හා කිව්වා නම් මේ වෙද්දි ගොඩක් දේවලට ඉඳලා

    නිරූපණ ක්ෂේත්‍රයේ ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගත් යුවතියක් ලෙස අමන්දා සිල්වා හඳුන්වන්න පුළුවන්. නමුත් මේ දිනවල අමන්දා ගැන කතා වෙන්නේ නිරූපණයට වඩා ඇගේ රංගනය ගැනයි. ඒ නිසාම මේ ගැන අහන්න අපි ඇයට කතා කළා.

    amanda-1.jpg

    amanda-2.jpg

    amanda-3.jpg

    වස්සාන හීනේ ගීතය නිසා අමන්දා ගැන වැඩිපුර කතා වෙනවා කීවොත්?

    ⊍.ගොඩක් අය කතා වෙනවා. මේ ගීතයේ වීඩියෝව එළියට එන්නත් කලින් ගොඩක් දෙනා බනින්න බලාගෙන හිටියේ. සින්දුව ආවාට පස්සේ නම් ඒ අයට බනින්න දෙයක් මේ සින්දුවේ තිබුණේ නෑ.

    ඒ කියන්නේ අමන්දට යහපත් ප්‍රතිචාර ලැබුණ කියලද?

    ⊍.ඔව්. එහෙම නරක ප්‍රතිචාර නම් ලැබුණේ නෑ. මේ සින්දුව අවසානයේ සමාජයට දෙන්නේ ආදර්ශයක්. ඒ නිසා බනින්න හිටපු අයගේ කටවල් වැහුණා. මට ලැබෙන ප්‍රතිචාර ඔක්කොම හොඳයි. ඒ නිසා මම ගොඩක් සතුටින් ඉන්නේ.

    මෙම ගීතයේ ලිංගික දර්ශනයක් ඇතුළත් වෙන නිසා රංගනයෙන් දායක වෙන්න චකිතයක් දැනුණේ නැද්ද?

    ⊍.මියුසික් වීඩියෝව බලද්දී එතැන එහෙම දර්ශනයක් තියෙනවා කියලා පෙනුණත් එතැන එහෙම දෙයක් වෙන්නේ නෑ. මිනිස්සුන්ට කුතුහලයක් පමණයි එතැන ඇතිවෙන්නේ. එම දර්ශනය බොඳ කරලා තියෙන්නේ. ඒ නිසා කතා කරන්න තරම් දෙයක් නෑ කියලයි මම හිතන්නේ.

    ඇඟ නිරාවරණය වන ලෙස රංගනයේ යෙදීම ගැන අමන්දට ගැටලුවක් නැද්ද?

    ⊍.මට ලස්සන ඇඟක් තියෙනවා. විලාසිතා කරද්දි මම කොටට අඳිනවා. ඇඳුම් නැතුව නම් මම ජීවිතේට රඟපාන්නේ නෑ. ඒ වගේ දේවල්වලට ඕන තරම් කතා කරලා තියෙනවා. කවදාවත් ඒ වගේ ඒවට හා කියන්නේ නෑ. මම හා කීවා නම් ගොඩක් දේවල්වලට මට මේ වෙද්දි ඉන්න තිබුණා.

    වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටවලටත් අමන්දට ආරාධනා ලැබිලා තියෙනවාද?

    ⊍.එහෙම ආරාධනා නම් ලැබිලා නෑ. නමුත් වැඩිපුර ඇඟ නිරාවරණය වෙන්න ඕන කියන අවස්ථාවලට කතා කරලා තියෙනවා. මම කොටට ඇන්දට ඒ වගේ දේවල්වලට මගේ කිසි කැමැත්තක් නෑ.

    පෙම්වතා කැමැත්ත දුන්නද මේ මියුසික් වීඩියෝවේ රංගනයේ යෙදෙනවට?

    ⊍.ඔව්. එයා අකමැති වුණේ නෑ. මේ තරම් කාලයක් මම මගේ නම අරගෙන ආපු විදිහක් තියෙනවා. ඒ විදිහටම ඒ නම ඉස්සරහටත් අරගෙන යනවා. මම කිසිම දවසක නිරුවත් වෙලා සල්ලි හම්බ කරන්නෙ නෑ කියන දේ මගේ පෙම්වතා දන්නවා. මට කියන්න තියෙන්නේ නිරුවත් වෙලා නම් මම විකිණෙන්නේ නෑ කියලයි.

    වීඩියෝව නැරඹුවට පස්සේ මොන වගේ ප්‍රතිචාරයක්ද ඔහුගෙන් ලැබුණේ?

    ⊍.එයා මියුසික් වීඩියෝව බලලා නරකක් කීවේ නෑ. හොඳ ප්‍රතිචාරයක් ඔහුගෙන් ලැබුණා.

    ගෙදරින් ප්‍රශ්නයක් වුණේ නැද්ද මෙහි රංගනයේ යෙදෙනවාට?

    ⊍.ගෙදරින් නම් මේ දේ ප්‍රශ්නයක් කරගත්තේ නෑ. මනුස්සයෙක්ට රඟපාන්න බැරි දෙයක් මෙතැන නෑ කියලයි මම හිතන්නේ.

    රංගනයට නම් ආරාධනා ලැබෙනවා ඇති නේද?

    ⊍.ආරාධනා නම් ලැබෙනවා. තෝරලා බේරලා හෙමින් තමයි මම මේ ගමන යන්න හිතාගෙන ඉන්නේ.

    ඉදිරියේදී වෘත්තීමය රංගන ශිල්පිනියක් වෙන්න අදහසක් තියෙනවාද?

    ⊍.එහෙම නම් නෑ. මම කැමති මාව වෘත්තීය නිරූපණ ශිල්පිනියක් ලෙස හඳුන්වනවාට. හොඳ දෙයක් ලැබුණොත් මම රඟපායි. නමුත් වෘත්තීමය රංගන ශිල්පිනියක් ලෙස ඉදිරියට යන්න බලා‍පොරොත්තුවක් නම් නෑ.

    තවමත් පෙම්වතාගේ මුහුණ පෙන්වන්නේ නැද්ද?

    ⊍.තාම නෑ. ඔහොම තියෙන එක හොඳයි. මම හිතන්නේ මම බැන්දට පස්සේ එයාගේ මූණ පෙන්වන්න වෙනවනේ. ඒ වෙනකම් කවුරුත් ඒ දේ ප්‍රශ්නයක් කරගන්න ඕන නෑ.

    ළඟදීම විවාහ වෙන්න අදහසක් තියෙනවාද?

    ⊍.විවාහය ගැන සැලසුම් නම් තියෙනවා. වෙලාව ආවහම හරියට ඒ දේවල් වේවි කියලා මම විශ්වාස කරනවා.

    විවාහයෙන් පස්සේ ක්ෂේත්‍රයෙන් ඈත් වේවිද?

    ⊍.ඒ වෙලාවට මම ඒ දේ තීරණය කරයි. විවාහ වුණාට පස්සේ මම නම් කැමති මගේ පවුල් ජීවිතේට වැඩි තැනක් දෙන්න. ඒ අතරේ මට හිතුණොත් ක්ෂේත්‍රයෙත් රැඳෙන්න ඕන කියලා දිගටම රැඳේවි.

    රිවිර පුවත්පතේ තිළිණි කරුණාරත්න විසින් ලියනලද ලිපියකි. මිතුරන් අතර බෙදාගැනීමේ අරමුනුන් මෙහි පලකරන ලදි.
    source
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙයා නේද කලින් ජැක්සන්ගෙ පුතා එක්ක සෙට් වෙලා හිටියෙ...?
    මෙයා මොඩ්ලින් ෂෝ වලට ගියාම බැක් ස්ටේජ් ඩෙස් චේන්ජ් කරද්දි කිසිම ආවරණයක් නොමැතිව ඒ වැඩේ කරනවා කියල දන්නවා.... තුවායක්වත් බාවිතා නොකර අනිත් අය ඉස්සරහම..
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මෙයා නේද කලින් ජැක්සන්ගෙ පුතා එක්ක සෙට් වෙලා හිටියෙ...?
    මෙයා මොඩ්ලින් ෂෝ වලට ගියාම බැක් ස්ටේජ් ඩෙස් චේන්ජ් කරද්දි කිසිම ආවරණයක් නොමැතිව ඒ වැඩේ කරනවා කියල දන්නවා.... තුවායක්වත් බාවිතා නොකර අනිත් අය ඉස්සරහම..

    api age anagatha katayuthu sarathaka wewai prarthana karamu :yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මෙයා නේද කලින් ජැක්සන්ගෙ පුතා එක්ක සෙට් වෙලා හිටියෙ...?
    මෙයා මොඩ්ලින් ෂෝ වලට ගියාම බැක් ස්ටේජ් ඩෙස් චේන්ජ් කරද්දි කිසිම ආවරණයක් නොමැතිව ඒ වැඩේ කරනවා කියල දන්නවා.... තුවායක්වත් බාවිතා නොකර අනිත් අය ඉස්සරහම..

    අපිට බැරිද බන් ඔය බැක්ස්ටෙජ් වල අතු ගාන්න දුවිලි පිහදාන්න වගේ දේවල් වලට යන්න පඩි නම් නැති උනත් කමක් නැ :)
     
    Elakiri Mod

    Banned
    May 14, 2017
    22
    4
    0
    මෙයා නේද කලින් ජැක්සන්ගෙ පුතා එක්ක සෙට් වෙලා හිටියෙ...?
    මෙයා මොඩ්ලින් ෂෝ වලට ගියාම බැක් ස්ටේජ් ඩෙස් චේන්ජ් කරද්දි කිසිම ආවරණයක් නොමැතිව ඒ වැඩේ කරනවා කියල දන්නවා.... තුවායක්වත් බාවිතා නොකර අනිත් අය ඉස්සරහම..

    නිරුවත කියන්නෙත් කලාවක්, ඒත් කෙල්ලෙක්ගෙ ගව්මක් දැක්කත් කෙලින් වෙන අපේ උන් ඉන්නකන් ඉතින් ඔය කලා හබක්.
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,404
    231
    63
    මෙයා නේද කලින් ජැක්සන්ගෙ පුතා එක්ක සෙට් වෙලා හිටියෙ...?
    මෙයා මොඩ්ලින් ෂෝ වලට ගියාම බැක් ස්ටේජ් ඩෙස් චේන්ජ් කරද්දි කිසිම ආවරණයක් නොමැතිව ඒ වැඩේ කරනවා කියල දන්නවා.... තුවායක්වත් බාවිතා නොකර අනිත් අය ඉස්සරහම..

    :shocked::shocked:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    නැග්ගා!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපිට බැරිද බන් ඔය බැක්ස්ටෙජ් වල අතු ගාන්න දුවිලි පිහදාන්න වගේ දේවල් වලට යන්න පඩි නම් නැති උනත් කමක් නැ :)

    සමහර වෙලාවට අහම්බෙන් වගේ පොටෝග්‍රැපි කරන එකාට චෑන්ස් එකක් සෙට් වෙනවා.. ඒකට කියන්නෙ වාසනාව කියල බ්‍රෝ...:baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නිරුවත කියන්නෙත් කලාවක්, ඒත් කෙල්ලෙක්ගෙ ගව්මක් දැක්කත් කෙලින් වෙන අපේ උන් ඉන්නකන් ඉතින් ඔය කලා හබක්.

    අපේ ලංකාවෙ නිරුවත කියන්නේ ඉහළින් මාකට් කරන්න පුලුවන් අමුතු භාණ්ඩයක්...:P:P:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සමහර වෙලාවට අහම්බෙන් වගේ පොටෝග්‍රැපි කරන එකාට චෑන්ස් එකක් සෙට් වෙනවා.. ඒකට කියන්නෙ වාසනාව කියල බ්‍රෝ...:baffled::baffled::baffled:

    රිදෙයි ඔය ඈයොන්ට බ්‍රෝ ඔයාට මට ලැබෙන එව්වා මෙව්වා ඇහුවම:baffled:
    ඒත් ඇයි ඔයා ඡායාරූම ශිල්පිය නැවැත්තුවේ බ්‍රෝ?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රිදෙයි ඔය ඈයොන්ට බ්‍රෝ ඔයාට මට ලැබෙන එව්වා මෙව්වා ඇහුවම:baffled:
    ඒත් ඇයි ඔයා ඡායාරූම ශිල්පිය නැවැත්තුවේ බ්‍රෝ?

    සිත චංචල කරගන්න එපා බ්‍රෝ මේ වගේ අවස්ථා වල.. ඔව් ඔව්.. එක අතකින් අපි වාසනාවන්තයි.. ගොඩක් නැමෙන්නෙ නැති කෙල්ලො පවා අපි කිව්වම නැමෙනවා.. පොටෝ එකට :baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිත චංචල කරගන්න එපා බ්‍රෝ මේ වගේ අවස්ථා වල.. ඔව් ඔව්.. එක අතකින් අපි වාසනාවන්තයි.. ගොඩක් නැමෙන්නෙ නැති කෙල්ලො පවා අපි කිව්වම නැමෙනවා.. පොටෝ එකට :baffled::baffled:

    හරි ඉතිම්.. පොඩි ටයිපිං මිස්ටේක් එකක් ඕම රතුවෙං පෙන්නන්න ඕනේ නෑ නේහ්..
    නැවෙනවා, නගිනවා, ඉස්සෙනවා, පැද්දෙනවා :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හරි ඉතිම්.. පොඩි ටයිපිං මිස්ටේක් එකක් ඕම රතුවෙං පෙන්නන්න ඕනේ නෑ නේහ්..
    නැවෙනවා, නගිනවා, ඉස්සෙනවා, පැද්දෙනවා :rofl:

    :baffled::baffled::baffled:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මෙයා නේද අර කොන්ඩම් දාල වැඩේ කරලත් ප්‍රෙග්නන්ට් වුනේ:rofl::rofl:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔක්කොමත් හරි පත්තිනි අම්ම වගේන් පොර ටෝක් දෙන එක තමා මල පනින්නෙ