මම ඊයේ පොස්ට් එකක් දැම්මා එළකිරි එකේ කවදා හරි නැති උනොත් එදාට forum එකක් හදනවා කියලා අදහස් දැනගන්න. https://elakiri.com/threads/කවදා-හරි-elakiri-නැති-උනොත්-අපි-forum-එකක්-හදමු.2219298/
එළකිරි එක වැඩ නැති වුන දවසක හදනවා මිසක් දැන් හදලා තියෙනවා කියල නමේ මම අදහස් කරේ. දැන් හදනවා කියලා කිව්වත් නමේ,
ඇඩ්මින් පොස්ට් එක මකලා තිබුණා මගේ අද බලනකොට.
එළකිරි එක හැමදාම තියෙනවා නම් කමක් නැහැ
මේක නැති උනොත් අය මෙහෙම තැනක් නැති වෙන නිසා මම එහෙම කිව්වේ
මේක නැති වෙනකම් බලන් ඉන්නවා නමේ එකක් පටන් ගන්න ඊයේ ගොඩක් අය පොස්ට් දාලා තිබුණා එහෙම මගේ හිතට දුකක් ආවා එළකිරි එක නැති වුනොත් අය මේකේ අය හම්බෙන්න විදියක් නැති වෙන නිසා.
මට තේරුණා මම හිතුවේ එලකිරි එක නැති වුන දවසක Members ලට එකතු වෙන්න තැනක් හදන්න. එත් ඉස්සර ඉදලා අමාරුවෙන් සල්ලි වියදම් කරලා හොයා ගත්ත Members ලා, එළකිරි එක වැහුවත් වෙන කෙනක් ගන්න එක සාදාරන නැහැ කියලා හිතෙන්න ඇති එයාගේ පැත්තෙන් එක සදාරණයි මට එක හිතුනේ නැහැ මම හිතුවේ Members ලා ගැනයි අපිට තැනක් නැති වෙන එක ගැන විතරයි.
මම ඒ අදහස අත ඇරියා ඒ කියන්නේ එළකිරි නැති උනත් Forum එකක් හදන්නේ නැහැ
බොහෝ විට මාව Ban කරයි දෝ කියලා මට හිතෙනවා කවදා හෝ මම ඒ දාපු පොස්ට් එක නිසා අවුලක් නැහැ එහෙම උනත්.