මම හැමෝම ගැන හිතලා දාපු පොස්ට් එක ඇඩ්මින් මකලා.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මම අදාළ පොස්ට්ව් එකේ බ්ලොග් ලින්ක් එකක් සදහන් කළා බන් එහෙම දෙයක් උනොත් එක බලන්න කියලා සතියකට පස්සේෙ
    උබ කරදර වන්න එපා අපි එක්ක හදල තියෙන්නෙ දැනටම
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,931
    26,470
    113
    මම අදාළ පොස්ට්ව් එකේ බ්ලොග් ලින්ක් එකක් සදහන් කළා බන් එහෙම දෙයක් උනොත් එක බලන්න කියලා සතියකට පස්සේ


    මම ඇහුවා කැමති නැහැ බන්
    ------ Post added on Jul 30, 2025 at 8:26 PM
    උඹට ඇඩ් දෙනවට වඩා හොඳයි ඇඩ්මින් කොටුවෙ බෝ ගහ යට රුපියල් 100ට පුක විකුනනවා
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    gon hukanno. thoge huththak damma kiyala eka elakiri wenawada?

    minissu enne elakiri ekata. thoge gubbayam asse ringanna minissunta psycho kiyala hithuwada thota wage?

    udaw karanna wath hamogenama hithala danawalu.. ane ban thiyala indaganin.

    tho api mokku kiyala hithan da inne?


    jesus_facepalm.jpg
     

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    @Nadun26 Thanks machan api gana hithanawata. But no thanks.

    gon hukanno. thoge huththak damma kiyala eka elakiri wenawada?

    minissu enne elakiri ekata. thoge gubbayam asse ringanna minissunta psycho kiyala hithuwada thota wage?

    udaw karanna wath hamogenama hithala danawalu.. ane ban thiyala indaganin.

    tho api mokku kiyala hithan da inne?


    jesus_facepalm.jpg
    :yes: :yes: :yes:
    ------ Post added on Jul 30, 2025 at 8:59 PM

    plann naduno ynda.boradiye malu banda hadanawa :rolleyes:
    Muuta apiwa penne 🐇 wageda koheda
    ------ Post added on Jul 30, 2025 at 9:01 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    තෝ එලකිර් වගේ එකක් හැදුවොත් අපි ඔක්කොම ban.. තොට ටනියම ඉන්න වෙන්නේ එකේ.. එක නිසා දැන්ම හදන එකේ හිටපන්.
     
    • Haha
    Reactions: Nidarshana_k

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,452
    13,045
    113
    🌎
    දැන් මේක නවත්තනව කියන එක confirm ද?
    තෝ එලකිර් වගේ එකක් හැදුවොත් අපි ඔක්කොම ban.. තොට ටනියම ඉන්න වෙන්නේ එකේ.. එක නිසා දැන්ම හදන එකේ හිටපන්.
     
    • Like
    Reactions: Kalegana

    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,987
    1
    12,324
    113
    Nuwara eliya
    අපි අතල් ගත්තට මම නම් කිරිය හැර කිසිම සයිට් එකකට යන් නෑ..මේක නැතිවෙන් නෑ නැති උනත් වෙන ඒවා හොයන් යන් නෑ..පාඩුව් ඉන්නවා
    Sira bro Patta awl una ada 😞😞
     
    • Sad
    Reactions: Aluth Eka

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,126
    525
    113
    Colombo
    උඹට ADHD da ?

    අපෙ ගමෙත් හිටියා මාමා කෙනෙක්.
    ගෙදර ටෝච් එක කැඩුනොත් කියල තව ටෝච් එකකුයි බැටරියි තියන් ඉඳලා ඒකත් කැඩුනොත් කියලා තව ටෝච් එකක් ගත්තා,

    මේකත් ඒ වගේ තමා.
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මම ඊයේ පොස්ට් එකක් දැම්මා එළකිරි එකේ කවදා හරි නැති උනොත් එදාට forum එකක් හදනවා කියලා අදහස් දැනගන්න. https://elakiri.com/threads/කවදා-හරි-elakiri-නැති-උනොත්-අපි-forum-එකක්-හදමු.2219298/

    එළකිරි එක වැඩ නැති වුන දවසක හදනවා මිසක් දැන් හදලා තියෙනවා කියල නමේ මම අදහස් කරේ. දැන් හදනවා කියලා කිව්වත් නමේ,

    ඇඩ්මින් පොස්ට් එක මකලා තිබුණා මගේ අද බලනකොට.

    එළකිරි එක හැමදාම තියෙනවා නම් කමක් නැහැ
    මේක නැති උනොත් අය මෙහෙම තැනක් නැති වෙන නිසා මම එහෙම කිව්වේ
    මේක නැති වෙනකම් බලන් ඉන්නවා නමේ එකක් පටන් ගන්න ඊයේ ගොඩක් අය පොස්ට් දාලා තිබුණා එහෙම මගේ හිතට දුකක් ආවා එළකිරි එක නැති වුනොත් අය මේකේ අය හම්බෙන්න විදියක් නැති වෙන නිසා.

    මට තේරුණා මම හිතුවේ එලකිරි එක නැති වුන දවසක Members ලට එකතු වෙන්න තැනක් හදන්න. එත් ඉස්සර ඉදලා අමාරුවෙන් සල්ලි වියදම් කරලා හොයා ගත්ත Members ලා, එළකිරි එක වැහුවත් වෙන කෙනක් ගන්න එක සාදාරන නැහැ කියලා හිතෙන්න ඇති එයාගේ පැත්තෙන් එක සදාරණයි මට එක හිතුනේ නැහැ මම හිතුවේ Members ලා ගැනයි අපිට තැනක් නැති වෙන එක ගැන විතරයි.

    මම ඒ අදහස අත ඇරියා ඒ කියන්නේ එළකිරි නැති උනත් Forum එකක් හදන්නේ නැහැ

    බොහෝ විට මාව Ban කරයි දෝ කියලා මට හිතෙනවා කවදා හෝ මම ඒ දාපු පොස්ට් එක නිසා අවුලක් නැහැ එහෙම උනත්.
    yako e kiyanne admintala anik jara thread penne nedda :eek: :eek:

    Ekko rep system eka wage ekak genna ona aya meke man nan kiyanne. Hoda active MOD la inna ona @GTRZ
     
    Last edited:

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,345
    2,215
    113
    California
    අපි අතල් ගත්තට මම නම් කිරිය හැර කිසිම සයිට් එකකට යන් නෑ..මේක නැතිවෙන් නෑ නැති උනත් වෙන ඒවා හොයන් යන් නෑ..පාඩුව් ඉන්නවා
    ගියොත් ගියාම තමයිනේ බන්.. අහන්නවත් එකෙක් නැහැනේ :(
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    උඹට ADHD da ?

    අපෙ ගමෙත් හිටියා මාමා කෙනෙක්.
    ගෙදර ටෝච් එක කැඩුනොත් කියල තව ටෝච් එකකුයි බැටරියි තියන් ඉඳලා ඒකත් කැඩුනොත් කියලා තව ටෝච් එකක් ගත්තා,

    මේකත් ඒ වගේ තමා.

    අඩෝ ආතල් බුවෙක් ඌ නම්. :rofl:

    උඹලට තිබ්බෙ එක එක ඒව කැඩුනොත් ඇතිවෙන බයානක තත්ව ගැන ඌ එක්ක කතාකරල ඌට තව තව බඩු බැකප් කරන්න පොලඹවන්න. :rofl:
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com
    උඹට ADHD da ?

    අපෙ ගමෙත් හිටියා මාමා කෙනෙක්.
    ගෙදර ටෝච් එක කැඩුනොත් කියල තව ටෝච් එකකුයි බැටරියි තියන් ඉඳලා ඒකත් කැඩුනොත් කියලා තව ටෝච් එකක් ගත්තා,

    මේකත් ඒ වගේ තමා.
    අඩේ ඒ ADHD ද. මමත් කැඩුනොත් කියල Extra Hard Disk/ Extra Pen drive වගේ එව තියන් ඉන්නවා 😥😥😥 පොත් / පෑන් එහෙමත් ගන්නව බන්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,817
    113
    එකමත් එක රටක
    අඩෝ ඒ කියන්නේ මේකේ admin කියලා එකෙක් තාම ජිවතුන් අතර ඉන්නව කියන එක . :lol:

    මම හිතුව කිරිය අර ගං වතුරට ගහගෙන ගිය ලබ්බ වගේ ඔහේ යනවා අපි ලබ්බ ඇතුලේ තොවිලේ වගේ කියලා . 🥱
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    අඩේ ඒ ADHD ද. මමත් කැඩුනොත් කියල Extra Hard Disk/ Extra Pen drive වගේ එව තියන් ඉන්නවා 😥😥😥 පොත් / පෑන් එහෙමත් ගන්නව බන්.
    e ADHD neme ban, it is a good practice, keeping a backup plan. during a zombie apocalypse, I'd join your team.

    I am curious to know what is actually going on, meka reputable hosting services ekaka ne host karala thiyenne, lankaweth neme ne, ethakota mokakda case eka? DDOS? eka wennath ba, ddos nam hosting services eken block karanawa ddos attacks and then temporarily down karanawa. Really curious to know!
    ------ Post added on Jul 31, 2025 at 5:17 AM
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    DDOS? eka wennath ba, ddos nam hosting services eken block karanawa ddos attacks and then temporarily down karanawa.
    Ow eka hari
    Really curious to know!
    ------ Post added on Jul 31, 2025 at 5:17 AM
    මන් හිතන්නේ High RAM/CPU Usage එකක් යනවා ඇති සර්වර් එකේ ඒ වගේ වෙලාවට Resource මදි වෙනවා එක්කම Slow වෙනවා. High Traffic නිසා , Malware නිසා , Plugin , Script වල අවුල් නිසා තව නොයෙකුත් හේතු නිසා High Usage එකක් යන්න පුළුවන්.
     
    Last edited: